දලදා මාලිගාවේ නම කැත කරන අය

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දලදා මාලිගාවේ නම කැත කරන අය

    පහල තිබෙන වීඩියෝව 7:20 සිට බලන්න. විදේශ කාන්තාවක් තමන්ට දලදා මාලිගාවේදී වෙච්ච අමිහිරි අත්දැකීමක් විස්තර කරනවා. :no::angry:

    කියන විදියට රෙදි විකුනන අය සහ ඇතුල් කිරීමේ නිලධාරීන් අතර සම්බන්දයක් තිබෙනවා. මෙයා කියන්නේ තමන්ගේ ඇඳුම දලදා මාලිගාවට සුදුසු වුනත්, නිලධාරීන් තැරව්කරුවන්ගේ උපදෙස් මත ඇතුලත් කරගෙන නැහැ. ඊට පස්සේ මෙම තැරැව්කරුවන් වැඩි මිලට රෙදි කැබලි විකුනන්න හදනවා, නැතිනම් ඇතුල් වෙන්න වෙන්නෙ නැහැ කියල. අන්තිමට මෙයාලා දලදා මාලිගාවට නොගිහින්ම කලකිරිල ආපසු ඇවිල්ලා.

     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔය වගේ එව්වා ඇඳන් යන්ඩ දෙන්නේ නෑ...
    අනික කියන එව්වත් එක දෙක කරලා වගේ කියන්නේ.
    Entitlement mentality එකක් තියෙන කෙනෙක් වගේ කතාව.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔය වගේ එව්වා ඇඳන් යන්ඩ දෙන්නේ නෑ...
    අනික කියන එව්වත් එක දෙක කරලා වගේ කියන්නේ.
    Entitlement mentality එකක් තියෙන කෙනෙක් වගේ කතාව.

    meya kiyanne eyata wadiya aduwen andan hitapu unta athul wenna ida deela thiyenawa kiyala. wakrakarawa kiyanne mokak hari jarawak ganna athi kiyala.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    E ganu kena adagena hitapu adume picture ekak dammoth kiyanna puluwan. Ehema nathuwa kawda hari kiyanna ba. E ayage culture ekata normal kiyala hithena ewa maligawata nogalapenna puluwan.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    E ganu kena adagena hitapu adume picture ekak dammoth kiyanna puluwan. Ehema nathuwa kawda hari kiyanna ba. E ayage culture ekata normal kiyala hithena ewa maligawata nogalapenna puluwan.

    video eke pennanawa machan andan hitapu widiya
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    man perahera patan ganne dawase giya ban , uda photo ganna epama kiyala thiyeddi ind pakai wagayak photo gehewwa balanna inna aya ohe balagena innawa , ita passe yatata yaddi ara mal thiyana thenata ehe peththata gihinuth photos gahanawa kisima deyak kiyanne nae kawuruwath :(
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දලදාව තමන්ගේ බලය තහවුරු කරගන්න යුධ උපකරණයක් බවට පත් කරගත් සිoහල නාමික බෞද්ධයන් ඉන්න රටක ඔවත් වෙන එක මහලොකු දෙයක්ද ආයුබෝන් ..දලදා පූජාවකට තියෙන්නෙත් මස් මාoශනේ ...
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    මාලිගාවෙ මල් විකුණන්නෙ පට්ට හොරු රස්තියාදුකාරයෝ
    මුන් මෙතන කරන්නෙ තනිකර මාෆියාවක්
    උඹලත් මල් අරන් යනවනම් ගෙදරින් අරන් පලයව් මුන් මිනිස්සු තනිකරම හූරගෙන කනව
    ඉස්සර නම් ඇදුම හරි නැත්තම සලුවක් දෙනව නොමිලේම දැන් නම් කොහොමද දන්නෙ නෑ ඒත්
    අනික් දේ අවුරුදු ගානක් දළදා හාමුදුරුවො ලග තියෙන පිං කැට අයින් කරන්න ඕන
    මේව වෙනම තැනක ඩොනේෂන් කියල දාන්න ඕන මුන් එහෙම නෑ ඒකත් මල් ටිකට එහයින් තියල
    අපේ හැම පන්සලකම ඔය වැරැද්ද කරනව
    හරියට නිකන් බුදුන් පෙන්නල සල්ලි එකතු කරනව වගේ වැඩක්
    ඩොනේෂන් අවශ්‍යි මේන්ටේන් කරන්න හැබැයි වෙන තැනක තියල.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕකුන්ට රෙදි අන්දවල යවන්නෙ . රෙදි නැත්තන් යනකන් එනකන් ෆ්රී දෙනව . මෙයා මේ උට්ටක් කියවනව
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    Ehema nee man iyeth giya ganigeth saya thawatikak pathkaranna kiwa. Lankawe ekiyakata oya redda andala yawala thibba eken athula penawabun hamaekama balanawa. Ehema deyak nee ethana inna army ayath balala nawaththanawa.