දලදා මාලිගාව ඉස්සරහා

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
දලදා මාලිගාව ඉස්සරහා

නුවර නොගිය උන්ට දැම්මේ. එකෙක් උදේම පාවෙන මල්පොච්චි ගැන ඇහුව නිසා එ චැනල් එකේම මාලිගාවත් තිබ්බ නිසා දැම්මා.
 
ඔයත් මෙයාට සපොට්ද? :(
:(

මූ කිව්වානේ Photo වලින් Meatadata ගන්න පුලුවන් කියලා
ඉතින් මන් මූට හිරු එකෙන් ගංවතුර ආදාර එකතු කරපු පොටෝ එකක් යැව්වා Location එක හොයලා එවපන් කියලා
මූ ඒ පාර Location දාල එව්වා Hiru එක තියෙන්නේ WTC එකේනේ එතන Location එක :lol::rofl:

හැබැයි ඒ පොටෝ එක නුගේගොඩ ඩොටේ ගහපු පොටෝ එකක්

ඉතින් දැන් මුගෙන් ඉල්ලනවා ඒ Location බලපු Site එක
තාම හම්බුනේ නෑ :( :(
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Podi Silva - පොඩි සිල්වා;21852696 said:
මූ කිව්වානේ Photo වලින් Meatadata ගන්න පුලුවන් කියලා
ඉතින් මන් මූට හිරු එකෙන් ගංවතුර ආදාර එකතු කරපු පොටෝ එකක් යැව්වා Location එක හොයලා එවපන් කියලා
මූ ඒ පාර Location දාල එව්වා Hiru එක තියෙන්නේ WTC එකේනේ එතන Location එක :lol::rofl:

හැබැයි ඒ පොටෝ එක නුගේගොඩ ඩොටේ ගහපු පොටෝ එකක්

ඉතින් දැන් මුගෙන් ඉල්ලනවා ඒ Location බලපු Site එක
තාම හම්බුනේ නෑ :( :(
එහෙම බලන්න පුලුවන්ද? ඒකනේ මම ෆොටො දාන්නේ නැත්තේ.

මූ නම් අමු බොරුකාරයෙක්.

මානසික ලෙඩෙක්ද කොහෙද? හැමොටම බනිනවා
 
එහෙම බලන්න පුලුවන්ද? ඒකනේ මම ෆොටො දාන්නේ නැත්තේ.

මූ නම් අමු බොරුකාරයෙක්.

මානසික ලෙඩෙක්ද කොහෙද? හැමොටම බනිනවා

බලන්න බැරිද කොහෙද බන්
Data ටික Clear වෙනවා Upload කරාම හෝ Edit කරාම ඔය Hosting Site වලට

උබේ ආයේ මොනව බලන්න ද
හොදට ගන්න පොටෝ වලත් චොරට නේ ඉන්නේ :( :(
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Podi Silva - පොඩි සිල්වා;21852735 said:
බලන්න බැරිද කොහෙද බන්
Data ටික Clear වෙනවා Upload කරාම හෝ Edit කරාම ඔය Hosting Site වලට

උබේ ආයේ මොනව බලන්න ද
හොදට ගන්න පොටෝ වලත් චොරට නේ ඉන්නේ :( :(
ආරක්ශක හේතු මත මම පොටො ගන්නේ නැ හිටන්.