හෙළයෙක්;22564108 said:
එතකොට බන් මිනිස්සු එච්චර දුර්ලභ නෑනෙ. ඒ උනාට මිනිහෙක් මැරුවොත් ඔය ඇතා මැරුවට වඩා ලොකු දඩුවමක් දෙන්නෙ නීතියෙන්.
එක පාරක් අපේ ගමේ හරකෙක් හොරෙන් මරල අහුවෙලා උගෙ වලලපු ඔළුව කරේ තියාගෙන පාර දිගේ පොලීසියට අරගෙන ගියා මරපු එකාව එයින් පස්සෙ මේ වෙනකම්ම එහෙම හරක් හොරෙක් මෙහෙ හිටියෙ නෑ. ඒ වගේ දඩුවමක් කරන්න ඕනි ඔය සත්තු මරන එකටත.
මිනිස්සුන්ව සන්සන්දනය කරන්න බෑනෙ බන් ඔය සිද්දියට...
හරක් මරන උන්ට වගේම කුකුලො මරන උන්ටත් ඔහොම දඩුවම් දුන්නද උඹලගෙ ගමේ...?
එතකොට කුකුල් මස් කන උන්ට.?






