දවල්ට අධික නිදිමතයි

C_S_M

Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    රෑටත් හොඳට නින්ද යනවා. දවල්ට පුදුම නිදිමතක් තියෙන්නේ. මේකට බෙහෙත් තියෙනවද? Hba1c නම් 4.5. Fbs නම් 100ට පොඩ්ඩක් අඩුයි
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අනිත් දවස්වලටත් එහෙමයි රස්නෙ නිසාම කියන්නත් බෑනේද දැං අවුරුදු 4-5ක් තිස්සෙ මෙහෙමයි
    මට දවස් 3ක විතර ඉදන්
     
    • Wow
    • Like
    Reactions: Ryan08 and NRTG

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    රස්නේ මටත් ඔහොම තමා. ඩෝක්ට බෙත් නෑ කිව්ව. මම ඒ වෙලාවට නිදාගෙන මේ ටිකෙම පාන්දර වැඩ කරේ
    ECG check karanna. Bohovita Low blood pressure venna puluvan. Low pressure valata beheth na high pressure vagey. Lunu vadiyen kanna.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,344
    1
    17,021
    113
    −273.15°C
    Rasne hinda hutto
    Pare yaddith wanenwa
    511944.jpg