u mean sri vihar?shanthi vihar sea street ohoma kanna puluwan.
u mean sri vihar?shanthi vihar sea street ohoma kanna puluwan.
මැලේසියාවේ.Indonesian netha?
කොහෙන්ද ?Thaaliyak order kara![]()
එල්ලෙනවට වඩා හොඳයි නේ ඉතින්bada buru buru ganawa ne noka hitiyama.
එහෙනං 95Kg වෙනකං බර වැඩි වුණේ විශ්ව ශක්තියෙං වෙන්ඩැUnlimited refill නෙවෙයි , උඹට මේකෙන් කටවල් 5ක් ගිලගන්න බෑ.![]()

එහෙනං 95Kg වෙනකං බර වැඩි වුණේ විශ්ව ශක්තියෙං වෙන්ඩැ![]()
නෑ දැන් 67Kg, මං කිව්වෙ කොයි කාලෙවත් කන්න බැරිකමක් තිබ්බෙ නෑ කන්න ගත්තම නවත්තගන්න බැරිකම තියෙන්නෙ.ඒ කියන්නෙ උඹ ආයෙත් තඩියෙක්ද ?![]()
දවසට එක වේලක් කාල ඉන්නේ කොහොමද බං මමත් 68 හිටියේ දැන් 82යි මගේ නම් ඇඟ මහත් වෙන්නේ නෑ බර තමයි වැඩි වේගෙන යන්නේ මට හිතාගන්න බැරුව ඉන්නේ ඇඟ මහත් නොවී කොහොමද මෙහෙම බර වැඩි වෙන්නේ කියලානෑ දැන් 67Kg, මං කිව්වෙ කොයි කාලෙවත් කන්න බැරිකමක් තිබ්බෙ නෑ කන්න ගත්තම නවත්තගන්න බැරිකම තියෙන්නෙ.
ඒ හින්ද දැන් කන්න පටන් ගන්නෙ දවසට එක පාරයි ඒකත් පැය දෙකකින් ඉවර කරනව.
උස ඇති. මම 5'5" හින්ද නිකංම පේනව ටිකක් බර වැඩි වෙච්ච ගමන්දවසට එක වේලක් කාල ඉන්නේ කොහොමද බං මමත් 68 හිටියේ දැන් 82යි මගේ නම් ඇඟ මහත් වෙන්නේ නෑ බර තමයි වැඩි වේගෙන යන්නේ මට හිතාගන්න බැරුව ඉන්නේ ඇඟ මහත් නොවී කොහොමද මෙහෙම බර වැඩි වෙන්නේ කියලා
Sri Vihar bun,මැලේසියාවේ.
කොහෙන්ද ?
------ Post added on Sep 25, 2023 at 2:40 PM

කොහේ එකෙන්ද ?Sri Vihar bun,
ෆොටෝ නැද්ද ?Ada hondayi poddak sarata thibba.
එව්ව කන්නෙ නෑ තාලි එක්කBadapu Keeramin wagekuth thibba gedara.
Kaala budiyagattha paara dan nagitte.![]()
ado Photo gatte na bun, Kirulapana Sri Vihar. Chapithiyayi, Rice baagekuyi, Papadamayi, Wade ekak, Parippu curry cup ekai ithuruyi. Oane nam photo ekak aran ewannam.කොහේ එකෙන්ද ?
ෆොටෝ නැද්ද ?
එව්ව කන්නෙ නෑ තාලි එක්ක![]()

කන්න ඕනෙ වෙනකොට කබරගොයත් තලගොයා වෙනව.ඒ කියන්නේ මිරිස් වලත් ඉන්දියන් ශ්රි ලන්කන් කියලා වෙනස් තියෙනවද ?

මේ තියෙන්නේ මම කාපු එකado Photo gatte na bun, Kirulapana Sri Vihar. Chapithiyayi, Rice baagekuyi, Papadamayi, Wade ekak, Parippu curry cup ekai ithuruyi. Oane nam photo ekak aran ewannam.
Sorry chapathiyath kaala
Curry cups 8k thibba, including curd and that typical dessert.