දවල්ට කාපු නැති එවුන් වරෙන්.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    High Five Friends GIF by Amazon Freevee
    bada buru buru ganawa ne noka hitiyama.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    bada buru buru ganawa ne noka hitiyama.
    එල්ලෙනවට වඩා හොඳයි නේ ඉතින්

    Unlimited refill නෙවෙයි , උඹට මේකෙන් කටවල් 5ක් ගිලගන්න බෑ. 🤭
    එහෙනං 95Kg වෙනකං බර වැඩි වුණේ විශ්ව ශක්තියෙං වෙන්ඩැ :lol:
     
    • Like
    • Haha
    Reactions: yakshaya and Sen-lu

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    ඒ කියන්නෙ උඹ ආයෙත් තඩියෙක්ද ? 🤔
    නෑ දැන් 67Kg, මං කිව්වෙ කොයි කාලෙවත් කන්න බැරිකමක් තිබ්බෙ නෑ කන්න ගත්තම නවත්තගන්න බැරිකම තියෙන්නෙ.

    ඒ හින්ද දැන් කන්න පටන් ගන්නෙ දවසට එක පාරයි ඒකත් පැය දෙකකින් ඉවර කරනව.
     
    • Wow
    Reactions: pitiye.appu

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,819
    2,979
    113
    නෑ දැන් 67Kg, මං කිව්වෙ කොයි කාලෙවත් කන්න බැරිකමක් තිබ්බෙ නෑ කන්න ගත්තම නවත්තගන්න බැරිකම තියෙන්නෙ.

    ඒ හින්ද දැන් කන්න පටන් ගන්නෙ දවසට එක පාරයි ඒකත් පැය දෙකකින් ඉවර කරනව.
    දවසට එක වේලක් කාල ඉන්නේ කොහොමද බං මමත් 68 හිටියේ දැන් 82යි මගේ නම් ඇඟ මහත් වෙන්නේ නෑ බර තමයි වැඩි වේගෙන යන්නේ මට හිතාගන්න බැරුව ඉන්නේ ඇඟ මහත් නොවී කොහොමද මෙහෙම බර වැඩි වෙන්නේ කියලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    දවසට එක වේලක් කාල ඉන්නේ කොහොමද බං මමත් 68 හිටියේ දැන් 82යි මගේ නම් ඇඟ මහත් වෙන්නේ නෑ බර තමයි වැඩි වේගෙන යන්නේ මට හිතාගන්න බැරුව ඉන්නේ ඇඟ මහත් නොවී කොහොමද මෙහෙම බර වැඩි වෙන්නේ කියලා
    උස ඇති. මම 5'5" හින්ද නිකංම පේනව ටිකක් බර වැඩි වෙච්ච ගමන්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කොහේ එකෙන්ද ?

    ෆොටෝ නැද්ද ?

    එව්ව කන්නෙ නෑ තාලි එක්ක 🤢
    ado Photo gatte na bun, Kirulapana Sri Vihar. Chapithiyayi, Rice baagekuyi, Papadamayi, Wade ekak, Parippu curry cup ekai ithuruyi. Oane nam photo ekak aran ewannam. :D

    Sorry chapathiyath kaala

    Curry cups 8k thibba, including curd and that typical dessert.
     
    Attachments

    • WhatsApp Image 2023-09-25 at 4.42.51 PM.jpeg
      WhatsApp Image 2023-09-25 at 4.42.51 PM.jpeg
      116.1 KB · Views: 44
    Last edited:
    • Like
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ado Photo gatte na bun, Kirulapana Sri Vihar. Chapithiyayi, Rice baagekuyi, Papadamayi, Wade ekak, Parippu curry cup ekai ithuruyi. Oane nam photo ekak aran ewannam. :D

    Sorry chapathiyath kaala

    Curry cups 8k thibba, including curd and that typical dessert.
    මේ තියෙන්නේ මම කාපු එක ☺️

    OsurcPB.jpeg
     
    • Love
    Reactions: NRTG