පැය දෙකක් තිස්සෙ මොනවද උඹ කන්නෙ ඔච්චරම ?නෑ දැන් 67Kg, මං කිව්වෙ කොයි කාලෙවත් කන්න බැරිකමක් තිබ්බෙ නෑ කන්න ගත්තම නවත්තගන්න බැරිකම තියෙන්නෙ.
ඒ හින්ද දැන් කන්න පටන් ගන්නෙ දවසට එක පාරයි ඒකත් පැය දෙකකින් ඉවර කරනව.

හෙ...හේ... පොඩි පොඩි වැඩ...උඹ මොකටද ඒ පැත්තෙ කරක් ගහන්නෙ ?![]()
ඒ කොතනින්ද ?බම්බලපිටියෙන් සහ කිරුළපන එකෙන් කාලා තියනවා මිස්![]()
![]()
පැය දෙකේ ඕන එකක් කන්න පුළුවන් ඕන තරමක්. නැතුව පැය දෙකම කකා ඉන්නෑපැය දෙකක් තිස්සෙ මොනවද උඹ කන්නෙ ඔච්චරම ?![]()
ඔව් ඕන එකක් කනව.මේ උඹ ඕන උට්ටක් කනවද බං ඔය කාලේ. කාබ්ස් රිස්ට්‍රික්ට් කරනවද? මම ත් ආයෙ ටිකක් බර වැඩි වෙලා ඔහොම කරාම ප්‍රතිපල නෑ වගේනෙ.
ඈ බං, උඹට දාඩිය ටිකක් දමාගන්න ඔච්චරම අමාරු මොකද හැබෑට ?පැය දෙකේ ඕන එකක් කන්න පුළුවන් ඕන තරමක්. නැතුව පැය දෙකම කකා ඉන්නෑ
ඔව් ඕන එකක් කනව.
මගෙත් plateau වෙලා තියෙන්නෙ දැන්. 65 න් පහළට යන්න ඕන නම් එක්කෝ කාඩියෝ පටන් ගන්න වෙනව එක්කො කාබ්ස් අඩු කරන්න හරි කන ප්‍රමාණෙ අඩු කරන්න හරි වෙනව
------ Post added on Sep 25, 2023 at 8:15 PM
Can't outrun a bad dietඈ බං, උඹට දාඩිය ටිකක් දමාගන්න ඔච්චරම අමාරු මොකද හැබෑට ?![]()

මේකෙ ඕක හරියට කරන්නෙ උඹ වගේනෙ ප්‍රස්නයක් තිබ්බොත් අහන්නම්. මම too much information වලින් confuse වෙලා ඉන්නෙ.පැය දෙකේ ඕන එකක් කන්න පුළුවන් ඕන තරමක්. නැතුව පැය දෙකම කකා ඉන්නෑ
ඔව් ඕන එකක් කනව.
මගෙත් plateau වෙලා තියෙන්නෙ දැන්. 65 න් පහළට යන්න ඕන නම් එක්කෝ කාඩියෝ පටන් ගන්න වෙනව එක්කො කාබ්ස් අඩු කරන්න හරි කන ප්‍රමාණෙ අඩු කරන්න හරි වෙනව
------ Post added on Sep 25, 2023 at 8:15 PM
මේකෙ ඕක හරියට කරන්නෙ උඹ වගේනෙ ප්‍රස්නයක් තිබ්බොත් අහන්නම්. මම too much information වලින් confuse වෙලා ඉන්නෙ.