දවල්ට කාපු නැති එවුන් වරෙන්.

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    නෑ දැන් 67Kg, මං කිව්වෙ කොයි කාලෙවත් කන්න බැරිකමක් තිබ්බෙ නෑ කන්න ගත්තම නවත්තගන්න බැරිකම තියෙන්නෙ.

    ඒ හින්ද දැන් කන්න පටන් ගන්නෙ දවසට එක පාරයි ඒකත් පැය දෙකකින් ඉවර කරනව.
    පැය දෙකක් තිස්සෙ මොනවද උඹ කන්නෙ ඔච්චරම ? 😳
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    පැය දෙකක් තිස්සෙ මොනවද උඹ කන්නෙ ඔච්චරම ? 😳
    පැය දෙකේ ඕන එකක් කන්න පුළුවන් ඕන තරමක්. නැතුව පැය දෙකම කකා ඉන්නෑ

    මේ උඹ ඕන උට්ටක් කනවද බං ඔය කාලේ. කාබ්ස් රිස්ට්‍රික්ට් කරනවද? මම ත් ආයෙ ටිකක් බර වැඩි වෙලා ඔහොම කරාම ප්‍රතිපල නෑ වගේනෙ.
    ඔව් ඕන එකක් කනව.

    මගෙත් plateau වෙලා තියෙන්නෙ දැන්. 65 න් පහළට යන්න ඕන නම් එක්කෝ කාඩියෝ පටන් ගන්න වෙනව එක්කො කාබ්ස් අඩු කරන්න හරි කන ප්‍රමාණෙ අඩු කරන්න හරි වෙනව
    ------ Post added on Sep 25, 2023 at 8:15 PM
     
    • Like
    Reactions: Sen-lu

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    ඒ කොතනින්ද ? 🤔
    kD2oYf6.png
    aDyuewc.png
     
    • Like
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පැය දෙකේ ඕන එකක් කන්න පුළුවන් ඕන තරමක්. නැතුව පැය දෙකම කකා ඉන්නෑ

    ඔව් ඕන එකක් කනව.

    මගෙත් plateau වෙලා තියෙන්නෙ දැන්. 65 න් පහළට යන්න ඕන නම් එක්කෝ කාඩියෝ පටන් ගන්න වෙනව එක්කො කාබ්ස් අඩු කරන්න හරි කන ප්‍රමාණෙ අඩු කරන්න හරි වෙනව
    ------ Post added on Sep 25, 2023 at 8:15 PM
    ඈ බං, උඹට දාඩිය ටිකක් දමාගන්න ඔච්චරම අමාරු මොකද හැබෑට ? 😳🤔
     
    • Haha
    Reactions: Hyaenidae

    Sen-lu

    Well-known member
  • පැය දෙකේ ඕන එකක් කන්න පුළුවන් ඕන තරමක්. නැතුව පැය දෙකම කකා ඉන්නෑ

    ඔව් ඕන එකක් කනව.

    මගෙත් plateau වෙලා තියෙන්නෙ දැන්. 65 න් පහළට යන්න ඕන නම් එක්කෝ කාඩියෝ පටන් ගන්න වෙනව එක්කො කාබ්ස් අඩු කරන්න හරි කන ප්‍රමාණෙ අඩු කරන්න හරි වෙනව
    ------ Post added on Sep 25, 2023 at 8:15 PM
    මේකෙ ඕක හරියට කරන්නෙ උඹ වගේනෙ ප්‍රස්නයක් තිබ්බොත් අහන්නම්. මම too much information වලින් confuse වෙලා ඉන්නෙ.
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    මේකෙ ඕක හරියට කරන්නෙ උඹ වගේනෙ ප්‍රස්නයක් තිබ්බොත් අහන්නම්. මම too much information වලින් confuse වෙලා ඉන්නෙ.
    (y) (y) (y)