දවල් හීනයක් දැක්කා

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    රන්ජන් ජනාධිපති වෙනවා. ඊටපස්සේ 225 හොරකම් කරපු ඔක්කම එලියට ගන්නවා. ලංකාව දියුණු වෙනවා. හීනයක් උනත් ඒ වෙලාවේ පුදුම ෆීලින් එකක් තිබුනේ 😢 පොන්න ආණ්ඩුව කරන්ට් එක කපලා AC off කරේ නැත්නම් තාමත් ඒ හීනේ ඉන්නවා 😑
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඊට පස්සෙ අම්මව පල්සර් එකේ තියාගෙන ගිහින් රන්ජන්ට දීලා ආවද?
     
    • Haha
    Reactions: PrameshD.12

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    හොඳ වෙලාවට කාරන්ට් එක කැපුවේ
    ඒ උනාට ඒ හීනේ හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    Shall we have a CT 100 ride to the Walikada then?
    I think so.
    ඊට පස්සෙ අම්මව පල්සර් එකේ තියාගෙන ගිහින් රන්ජන්ට දීලා ආවද?
    අනේ ගුප්පීයෝ ගොටව යාවල සජිත් ව ගනී කියලා හිතුවද? එක්කෝ රන්ජන් නැත්නම් අනුර කුමාර.
    පුක් ගැට කඩාගෙනත් මුන්ගේ ලැජ්ජාව තාම ගිහින් නැහැනේ යකෝ
    ලැජ්ජාව නෙවෙයි පොන්ස් මේ හුකන ආණ්ඩුව එපා වෙලා තියෙන්නේ.
    හලෝ තවිෂ කොමද ඉටීම්
    මේ හුකන ආණ්ඩුව එක්ක මොන හොඳක් ද දුකෙන් ඉන්නේ

    මගේ පල්සර් හිනේ
    පල්සර් power 💪
    ------ Post added on Apr 20, 2022 at 4:27 PM
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඒ උනාට ඒ හීනේ හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    I think so.

    අනේ ගුප්පීයෝ ගොටව යාවල සජිත් ව ගනී කියලා හිතුවද? එක්කෝ රන්ජන් නැත්නම් අනුර කුමාර.

    ලැජ්ජාව නෙවෙයි පොන්ස් මේ හුකන ආණ්ඩුව එපා වෙලා තියෙන්නේ.

    මේ හුකන ආණ්ඩුව එක්ක මොන හොඳක් ද දුකෙන් ඉන්නේ
    Pulser එකේ යමුද රවුමක් 🙄
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    ඇත්තටම ඇයි පොන්නයිනේ ඔය උද්ඝෝෂණ කරන උන්ට රන්ජන් ව නිදහස් කරන්න කියලා ඉල්ලන්න බැරි?
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    උබ ගෝල් ෆේස් එකට ගිහින් ඌක කියල කෑගහපන් බෝඩ් එකක් අල්ලගෙන. වටෙ එවුන් කියලා දෙයි . තෝ වගේ මෝඩයෙක්.