දවසකට එළකිරි ඇඩ්මින් උනොත්.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    mata admin hambunoth meke inne hodama membersla balala unta $ dila awards denawa, baka pandithayanta gedara hoyan gihin gema denawa :lol: :rofl:

    ගේම දෙන්න කලින් ඇඟ හදාගනින්... බලපන් ලබ්බට ඉරටු ගහල වගේ.. ගහන්න යන එකාට හචිමක් ගියොත් තෝ විසික් වෙලා ගිහින් තුනටිය කැඩෙනවා
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ගේම දෙන්න කලින් ඇඟ හදාගනින්... බලපන් ලබ්බට ඉරටු ගහල වගේ.. ගහන්න යන එකාට හචිමක් ගියොත් තෝ විසික් වෙලා ගිහින් තුනටිය කැඩෙනවා

    ජබුක්​
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    mata hambunama ube nama wenas karanawa Prasadi9805 kiyala :lol::lol::lol:

    ගේම දෙන්න කලින් ඇඟ හදාගනින්... බලපන් ලබ්බට ඉරටු ගහල වගේ.. ගහන්න යන එකාට හචිමක් ගියොත් තෝ විසික් වෙලා ගිහින් තුනටිය කැඩෙනවා

    ජබුක්​

    :lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගේම දෙන්න කලින් ඇඟ හදාගනින්... බලපන් ලබ්බට ඉරටු ගහල වගේ.. ගහන්න යන එකාට හචිමක් ගියොත් තෝ විසික් වෙලා ගිහින් තුනටිය කැඩෙනවා
    :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ගේම දෙන්න කලින් ඇඟ හදාගනින්... බලපන් ලබ්බට ඉරටු ගහල වගේ.. ගහන්න යන එකාට හචිමක් ගියොත් තෝ විසික් වෙලා ගිහින් තුනටිය කැඩෙනවා
    ජබුක්
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    ඇත්තටම මේකට games ටිකක් දැම්මනම් හොදයි වගේ....
    :yes::yes::yes: :yes::yes::yes:
    එතකොට හැමෝටම High Score කඩ කඩ ඉන්න පුළුවන්....
    :):):) :):):)
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ගේම දෙන්න කලින් ඇඟ හදාගනින්... බලපන් ලබ්බට ඉරටු ගහල වගේ.. ගහන්න යන එකාට හචිමක් ගියොත් තෝ විසික් වෙලා ගිහින් තුනටිය කැඩෙනවා

    :growl::lol::lol::lol: sira
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගමේහ් අනාතයන්ට දෙනවද ඇඩ්ඩින්කම් :lol::lol:

    ඒවා දෙන්නෙ නිග්ගට, මැට්ටට, බබාට :baffled::baffled::baffled:

    fuckyea.png
     
    aromaticplace

    Member
    Aug 14, 2009
    211
    3
    0
    Matara
    දවසකට GT උනොත්..

    අලුතම Talk එකක් පටන් ගන්න කියල බැලුවේ.. දවසකට එළකිරි ඇඩ්මින් එහෙම නැත්නම් GTRZ :shocked: වෙන්න ලැබුනොත් උඹල කරන්නේ මොකද කියල අවන්කවම ප්‍රකාශ කරනයි තියෙන්නේ මෙතන ... :lol::lol::lol::lol:

    දාන්නකෝ බලන්න කටියගේ අදහස්.... :oo::oo:

    එළකිරි real ඇඩ්මින් account eka delete kerela danewa
    ඇයි අවුල්ද????:growl::growl::growl::growl::growl:
     
    Cox

    Member
    Jul 3, 2013
    115
    7
    0
    Reputation score eka reset karala ayeth mula idhan thread danna kiyanawa. -1 k dammama dhawas ganan adana unta ehema deyak unoth papuwa palenawa :lol:
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    අතුරු මැතිවරණෙකට යනවා

    අතුරු මැතිවරණයක් පවත්වනවා
    එලකිරිය ඇතුලෙ හදිස්සි මැතිවරණයක් කැදවලා එලකිරිය කළමණාකරණය සදහා සභිකයින් 110ක් තෝරා පත් කර ගනිමින් එලකිරිය තුල ප්‍රජාතන්ත්‍රවාදය යලි ස්ථාපිත කිරීමට කටයුතු කරමි.එමෙන්ම
    මැතිවරණය අවසන් වූ වහාම වෙනත් කිසිවෙකුට අලුතෙන් පෝස්ට් දැමිය නොහැකි 110 දෙනාට පමණක් පෝස්ට් කල හැකි අලුත් ත්‍රෙඩ් එකක් යොදා ගනිමින් ඇඩ්මින්ව සහ එලකිරියේ කලබල කාරයින්ව මඩවමි.ඔවුන්ගේ චරිතය ඝාතනය වී අවසන් වූ වහාම
    කොන්දේසි සහිත නිදහසක් එලකිරිය තුල ඔවුන්ට ලබා දී අපගේ අති උතුම් සභිකයින් 110 දෙනා කැමති දේ පමණක් ත්‍රෙඩ් ලෙස අරබයිනම් පමනක් නැවත එලකිරියේ සාමාජිකත්වය ලබාදෙමි.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    ඕක දවසෙන් කරන්න බැරි වැඩක් බන්.. මෙම්බෙර්සලා ලක්ෂ ගානකින්.. :D අත්දැකීමෙන් කියන්නේ..උඹව දැක්ක කල්.. උඹ හොරෙන්ම බැඳලා ඉන්නව නද බන්.. :(
    :lol::lol:බෑන්ද එකෙ කික් එක තෙරෙන්නෙ දෑන් තමයි යකො:lol::lol::lol: