දවසකට එළකිරි ඇඩ්මින් උනොත්.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    සුප්පා ත්‍රෙඩ් එක ඕයි.
    මම නම් ඉන්න මෙම්බර්ස් ලා ඔක්කොම අයින් කරනවා මාව විතරක් ඉතුරු කරන්. පල වෙනියෙන්ම අයින් කරන්නේ අපේ ජිට්ටා අයියාව
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    GTRZ banned karanawa :eek:
    :lol::lol::lol::lol::lol::lol::lol: :shocked::shocked::shocked:


    යහළුවනි,,,, ඔය sucuvy කියන කෙනා ඇත්තටමද සිංහල අයටම බනින්නේ.. නැතනම් එය කට්ටියට අතල්එකක්ද ඔය දෙන්නේ
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    පටස් ගාල detabase එකේ බැකප් එකක් ගහගන්නව
    database eka backup gannava kohomath original gtrz :P
    ඇත්තටම මේකට games ටිකක් දැම්මනම් හොදයි වගේ....
    :yes::yes::yes: :yes::yes::yes:
    එතකොට හැමෝටම High Score කඩ කඩ ඉන්න පුළුවන්....
    :):):) :):):)
    beta 1 eke games tibuna snakes space mokaddai thava godak tibba :rofl: hena fun
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මුලින්ම උඹව ban කරනවා :lol:

    ඊට පස්සේ GT වයි mod ල සෙට් එකයි ban කරනවා :baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අම්බෝ බෑන් කරන්න ඕන ලිස්ට් එකක් තියනව බං.. :lol::lol: හචිං එකක් ගියත් බෑන් කරනවා :rofl::rofl:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ආයිත් ඈඩ්මින්ව වෙනස් කරන්න බෑරි කරල වෑඩක් නති බෑනර් ටික අයින් කරල කියක් හරි හොයා ගන්න ඈඩ් ටිකක් දානවා.