දවසකට 1000/- හොයන්න

Omnitech

Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    දවසකට 1000/- හොයාගන්න පුලුවන් ජොබ් මොනවද? එ් වගේ ජොබ් කරන අය ඉන්නවනම් මේකට රිප්ලයි එකක් දාන්න. ලොකු උදව්වක්.
     

    Dc47

    Member
    Feb 1, 2016
    51
    9
    0
    Kandy
    Laga patha gewalwala Kuli wada karna eka or oya samnya kadeka ath udawwata Inna eka wage
     
    Last edited:

    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    ගොසිප්/බ්ලොග් සයිට් වලට පොස්ට් ටයිප් කරලා පුළුවන් පොස්ට් එකක් 100/= පොස්ට් 10 ලිව්වා නම් 1000/=
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    ගොසිප්/බ්ලොග් සයිට් වලට පොස්ට් ටයිප් කරලා පුළුවන් පොස්ට් එකක් 100/= පොස්ට් 10 ලිව්වා නම් 1000/=

    mata dongle ekata reload danna salli ona
    oyata mata contact karala denna bayida ohoma job ekak
    post ekakta kochchra wachana oneda ?
    mona baswaenda liyanna ona ?
    monawage marthuka walinda post one.
    mata pm ekak danwada wisthra