දවසකට unit 4 වගේ Generate කරන Wind Turbine එක

laka007

Well-known member
  • Oct 18, 2008
    7,579
    5,828
    113
    හොදඒවා හොයගන්න එක තමා අමාරු
    අලි , ඊබේ වල ඉන්නේ පට්ට හොරුනේ.. හොද බඩු ගෙවන්න පුකුවන් ක්‍රමේ මොකකද?
    ඔෆ්ග්‍රිඩ් තමා ඉතින්
     
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,784
    73,054
    113
    මාලඹේ
    ණාය යන්නෙ නැද්ද
    නාය කියන්නේ මෝක්ක්ද ?

    හොදඒවා හොයගන්න එක තමා අමාරු
    අලි , ඊබේ වල ඉන්නේ පට්ට හොරුනේ.. හොද බඩු ගෙවන්න පුකුවන් ක්‍රමේ මොකකද?
    ඔෆ්ග්‍රිඩ් තමා ඉතින්
    මේක Special Design එකක් මචං මේක ෂුවර් එකටම Copyright අයිතිය අරගෙන ඇති Netherland කොම්පැණි එකෙන්
    ------ Post added on Oct 29, 2023 at 8:27 PM
     
    • Like
    Reactions: NRTG

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    824
    564
    93
    Solar වගේම මේකත් පාවිච්චි කරන්න පුළුවන් ගෙවල් වලට හොදට හුළං තියෙන පැති වලට නම් මරු


    good choice but expensive, i think still not commercial level , if so , i also like and waiting for it to add my off grid, we will see, කොහොමද ගණන් කියල
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,784
    73,054
    113
    මාලඹේ
    good choice but expensive, i think still not commercial level , if so , i also like and waiting for it to add my off grid, we will see, කොහොමද ගණන් කියල
    ඩොලර් 3000 ත් 4000 ත් අතර ගානක් කියලා කියනවා
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,447
    6,010
    113
    මේක මරු,එත් අපේ වත්තේ හුලං නෑ.හුලං තියෙන වත්තක් හොයා ගන්න ඕන
     
    • Haha
    Reactions: EURO NCAP and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,472
    6,646
    113
    මේක සෑහෙන්න ප්‍රචළිත වෙයි කියලා හිතෙනවා.
     
    • Like
    Reactions: NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    math dakka meka

    solar walata wada efficient kiyala thhibbe.

    habayi ithin hulan ena side ekak wenna oni,

    meke wenasa traditional wind turbine ekath ekka meke podi wind ekakatah karakwenwa,
     
    • Like
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,843
    6,548
    113
    Solar වගේම මේකත් පාවිච්චි කරන්න පුළුවන් ගෙවල් වලට හොදට හුළං තියෙන පැති වලට නම් මරු


    ලංකාවේ කෙනෙකුට පුළුවන් ඕක 3d ප්‍රින්ට් කරලා බලන්න
    මන් හිතන්නේ නෑ එච්චර.. වැඩක් පුලුවන්.. එවුන් මේ රටේ ඉඳියි කියල
     
    • Like
    Reactions: NRTG