දවසකට unit 4 වගේ Generate කරන Wind Turbine එක

2osama

Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    ලංකාවේ කෙනෙකුට පුළුවන් ඕක 3d ප්‍රින්ට් කරලා බලන්න
    මන් හිතන්නේ නෑ එච්චර.. වැඩක් පුලුවන්.. එවුන් මේ රටේ ඉඳියි කියල
    ලංකාවේ ඔයිට වඩා වැඩ්ඩෝ ඉන්නවා බන් අර රසදිය Engine එකෙන් Free කරන්ට් එක දුන්නේ

    ඇයි මචං බැටරි ඕනෙ?
    Wind Turbine එකකින් එන කරන්ට් එක ස්ථායී නැහැ නේද මචං
    ------ Post added on Oct 30, 2023 at 7:09 PM
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මුහුද පැති කියන්නෙ ඉතින් මුහුද අයිනෙ මුහුද පේන තැනක නන් පුලුවන් වෙයි. 1 km ඇතුලට ගියත් හුලං නෑ.
    මුහුද ලග ගහල නම් මාස් 3යි උපරිම. කැලි කැලි ගැලවිලා වැටේවි
     
    • Haha
    Reactions: NRTG and 2osama

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    මුහුද ලග ගහල නම් මාස් 3යි උපරිම. කැලි කැලි ගැලවිලා වැටේවි
    එහෙම එකක් නෑ ලොකු wind turbine පවා සෑහෙන තියෙන්නෙ මුහුද අයිනෙ.
    Senok-WindMills-1.jpg
     
    • Like
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    මුහුද ලග ගහල නම් මාස් 3යි උපරිම. කැලි කැලි ගැලවිලා වැටේවි
    ඕන් බලපං ඉතින් ලංකාවේ එවුන් ගෙ මොලේ...
     
    • Like
    Reactions: NRTG