දවසකින් ගිහින් එන්න පුලුවන් තෑනක්.help plz

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
970934_489931901088686_107089475_n.jpg


මචන් ගාලු වරෙන් ..
ගාලු අවොත් උබට බලා ගන්න පුලුවන් ,

ගාලු කොටුව
රූමස්සල කන්ද
කොග්ගල ( මාටින් වික්‍රම සින්හ කටුගෙය )
උනවටුන වෙරල තිරය

එනව නම් ගාලු වරෙන් ...
කියල වැඩක් නැහැ ..
වන් ඩේ ට්‍රිපකට කියාපු Plan එක

For more info : https://www.facebook.com/ourgalle


1044088_481433801938496_1638411995_n.jpg

 
  • Like
Reactions: Slesh

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    970934_489931901088686_107089475_n.jpg


    මචන් ගාලු වරෙන් ..
    ගාලු අවොත් උබට බලා ගන්න පුලුවන් ,

    ගාලු කොටුව
    රූමස්සල කන්ද
    කොග්ගල ( මාටින් වික්‍රම සින්හ කටුගෙය )
    උනවටුන වෙරල තිරය

    එනව නම් ගාලු වරෙන් ...
    කියල වැඩක් නැහැ ..
    වන් ඩේ ට්‍රිපකට කියාපු Plan එක

    For more info : https://www.facebook.com/ourgalle


    1044088_481433801938496_1638411995_n.jpg


    ah meka hodai

    thawa matta wage durlaba ponslawath balaganna puluwan:yes::yes:
     

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    970934_489931901088686_107089475_n.jpg


    මචන් ගාලු වරෙන් ..
    ගාලු අවොත් උබට බලා ගන්න පුලුවන් ,

    ගාලු කොටුව
    රූමස්සල කන්ද
    කොග්ගල ( මාටින් වික්‍රම සින්හ කටුගෙය )
    උනවටුන වෙරල තිරය

    එනව නම් ගාලු වරෙන් ...
    කියල වැඩක් නැහැ ..
    වන් ඩේ ට්‍රිපකට කියාපු Plan එක

    For more info : https://www.facebook.com/ourgalle


    1044088_481433801938496_1638411995_n.jpg


    Ela machan Thanks ube idea ekata...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    waga yanawanam machan bonna thama... family ekka yanakota tikak parisamen.. hoda hoda seen yanne ethana..
     

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    43
    Microsoft
    මචන් ල එක දවසකින් ට්‍රිප් එකක් ගිහින් එන්න පුලුවන් හොද place එකක් කියන්න පුලුවන්ද? Colombo ඉදල ලොකු දුරක වෙන්න බෑ.Colombo අවට හො Kandy,Galle වල වගෙ තියෙනවනන් හොදයි.Train එකෙ යන්න place එකක් උනත් shape.15-18 ක් වගෙ budget එක 11ක් ඉන්නවා යන්න. Family trip ekak :yes: දන් නෑත්නම් bump එකක් දාල හරි යන්න :)

    rumassala palayan.. patta koolo witharak yanawanam a widihe fun gannath puluwan kollo kello degolloma yanawanam ringanna puluwan thanuth thiyanawa beach ekath patta
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kannaliya is good. Sinharaja is best. There is anagimala alla, Duli alla, Duvil alla, what a cool water in Kannaliya and Sinharaja.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බෙලිහුල්ඔය හොදයි.(අපි අද ගිහිං ආවෙ.)
    කොළඹ ඉදං 155 කිලෝමීටර්.
    බදුලු පාර අයිනෙමයි.
    එතනම තියෙන බෙලිහුල්ඔය රෙස්ට් හවුස් එකේ බුෆේ එකකුත් තියෙනවා.
    ඔයේ වතුරත් හොදට තියෙනවා.