දවසට එළකිරියට පැය කීයද?

සාමන්‍යයෙන් දවස&

  • <1 hour

    Votes: 9 15.8%
  • 1 - 2 hours

    Votes: 18 31.6%
  • 2 - 3 hours

    Votes: 7 12.3%
  • 3 - 5 hours

    Votes: 9 15.8%
  • 5 - 7 hours

    Votes: 5 8.8%
  • >7 hours

    Votes: 9 15.8%

  • Total voters
    57

Cyper

Well-known member
  • දවසට එළකිරියට පැය කීයද?

    මේක සිරා ප්‍රශ්නයක් බං. ඒ හින්ද අනිවා උත්තරයක් දීල යමන්. උබල දවසකට සාමාන්‍යයෙන් දවසට පැය කීයක් විතර එළකිරියට ලොග් වෙනවද බං. මට තියෙන හෙන ප්‍රශ්නයක් තමයි එළකිරියට එන්න වෙලාවක් හොයාගන්න එක. සමහර එවුන් බලන බලන වෙලාවට ඔන්ලයින්. උබල පෝන් එකෙන් එළ කිරියට එනවද?:confused::confused: නැත්තම් නෙට් එකේ වෙන වැඩ කරන අතරෙදි ලොග් වෙනවද. දවසට පැය කීයක් ලොග් වෙනවද? සිරා උත්තරයක් දියල්ලකො. උබලගෙ ප්ලෑන් එක කියහන් මටත් මැනේජ් කරගන්න.:eek:
     
    • Like
    Reactions: sat_12

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,803
    113
    Panadura
    පැය ගාන ගනන් කරන්නේ නෑ බන් පුළුවන් හැම වෙලාවෙම Log වෙනවා.
    :) :) :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔන්ලයින් හිටිය කියල පෙන්නුවට එහෙම නෑ ගොඩක් වෙලාවට
    browser එකේ නිකං එළකිරි ටැබක් ඕපන් එකේ තියෙනවා , ඒ අතරේ වෙන වැඩ තමා ඉතින් කරන්නේ ! :)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පවුලක් තියනවා හැබැයි පන්සල් නෑ, ලොකු ළමා ලපටි ඉන්නවා, කෙල්ලෙකුත් නෑ වයිෆ් ඉන්නවා බිස්නස් වැඩත් තියනවා ඒත් ඉතිං ඕන තරන් වෙලාව තියෙනව
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,803
    113
    Panadura
    පවුලක් තියනවා හැබැයි පන්සල් නෑ, ලොකු ළමා ලපටි ඉන්නවා, කෙල්ලෙකුත් නෑ වයිෆ් ඉන්නවා බිස්නස් වැඩත් තියනවා ඒත් ඉතිං ඕන තරන් වෙලාව තියෙනව

    :cool::cool::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පවුලක් තියනවා හැබැයි පන්සල් නෑ, ලොකු ළමා ලපටි ඉන්නවා, කෙල්ලෙකුත් නෑ වයිෆ් ඉන්නවා බිස්නස් වැඩත් තියනවා ඒත් ඉතිං ඕන තරන් වෙලාව තියෙනව

    හපොයි පැන්ෂන් ගිය අංකල් කෙනෙක් :P:P
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    ඔන්ලයින් හිටිය කියල පෙන්නුවට එහෙම නෑ ගොඩක් වෙලාවට
    browser එකේ නිකං එළකිරි ටැබක් ඕපන් එකේ තියෙනවා , ඒ අතරේ වෙන වැඩ තමා ඉතින් කරන්නේ ! :)

    :yes: :yes: :yes: Same Here :yes: :yes: :yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පවුලක් තියනවා හැබැයි පන්සල් නෑ, ලොකු ළමා ලපටි ඉන්නවා, කෙල්ලෙකුත් නෑ වයිෆ් ඉන්නවා බිස්නස් වැඩත් තියනවා ඒත් ඉතිං ඕන තරන් වෙලාව තියෙනව

    business tiyenava nam, salli ati ne?
    salli karayo kello ona tharam rooms valata adagena gihin gahanava. :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෙලාවක් නෑ වෙලාවක් හම්බෙන වෙලාවකට ඇවිල්ල හොට දාල කමෙන්ට් එකක් කොටල යනව :yes: :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැය ගාණ නම් ගණන් කරන්නෙ නැහැ මචං.. මම උදේට කොම්පියුටර් එක දැම්මාම රෑට තමයි ඕෆ් කරන්නෙ..:D වැඩ කරන ගමන් පුළුවන් හැම වෙලාවෙම එළකිරි එනවා..:yes:
     
    sat_12

    Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    ඔන්ලයින් හිටිය කියල පෙන්නුවට එහෙම නෑ ගොඩක් වෙලාවට
    browser එකේ නිකං එළකිරි ටැබක් ඕපන් එකේ තියෙනවා , ඒ අතරේ වෙන වැඩ තමා ඉතින් කරන්නේ ! :)

    :yes::yes::yes: