දවසට එළකිරියට පැය කීයද?
මේක සිරා ප්‍රශ්නයක් බං. ඒ හින්ද අනිවා උත්තරයක් දීල යමන්. උබල දවසකට සාමාන්‍යයෙන් දවසට පැය කීයක් විතර එළකිරියට ලොග් වෙනවද බං. මට තියෙන හෙන ප්‍රශ්නයක් තමයි එළකිරියට එන්න වෙලාවක් හොයාගන්න එක. සමහර එවුන් බලන බලන වෙලාවට ඔන්ලයින්. උබල පෝන් එකෙන් එළ කිරියට එනවද?
නැත්තම් නෙට් එකේ වෙන වැඩ කරන අතරෙදි ලොග් වෙනවද. දවසට පැය කීයක් ලොග් වෙනවද? සිරා උත්තරයක් දියල්ලකො. උබලගෙ ප්ලෑන් එක කියහන් මටත් මැනේජ් කරගන්න.

නැත්තම් නෙට් එකේ වෙන වැඩ කරන අතරෙදි ලොග් වෙනවද. දවසට පැය කීයක් ලොග් වෙනවද? සිරා උත්තරයක් දියල්ලකො. උබලගෙ ප්ලෑන් එක කියහන් මටත් මැනේජ් කරගන්න.

වැඩ කරන ගමන් පුළුවන් හැම වෙලාවෙම එළකිරි එනවා..