දවසට ඔයාලා පැය කීයක් Workout කරනවද ?

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    20 min hiit workout එක කරනවා 40min විතර 55 min එක පැය 2ක් විතර යනවා. පන තිබ්බොත් abs, stretching කරනවා තව 5 to 20 min.
    ඉවර වෙලත් බිම වැතිරිලා ඉන්නවා තව 15min විතර. :rofl:
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Arm exercise.5 Minutes :rolleyes:
    6-Le-12-fatiche-di-Asterix.jpg