දවසට කීපාරක් තේ බොනවද?

දවසට කීපාරක් තේ බොනවද?


  • Total voters
    140

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,613
    113
    Piliyandala
    ගෙදර ඉන්න නිසා පෙවෙනව වැඩ කරද්දි ඔෆිස් එකේ නම් බොන්නේ තේ කහට සීනී නැතුව 10ට 3ට
     
    • Like
    Reactions: Solo Rider

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    Fresh milk - 1 cup + added chocolate powder
    Nescafe or Bon Aroma - 2 cups
    Plain tea - 1
    (ඔක්කොම සීනි අඩුවෙන් දාල)

    මේ කෝපි බොන්න හොද නැති සීන් එකක් තියෙනව නේද හැමදාම? Caffeine ඇගට හැම වෙලාවෙම හොද නැති නිසා? මේකට වෙන මොනව හරි solution එකක් තියෙයිද?