දවසට කීයක් වියදම් වෙනවද? පාර්ලිමේන්තුව ර&#3536

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    දවසට කීයක් වියදම් වෙනවද? පාර්ලිමේන්තුව ර&#3536

    අනේ මේ අපේ සල්ලිනෙ මුන් නාස්ති කරන්නේ...
    කරන පිකටිං එකක් එළියෙ කරානම් අද ගානත් ඉතිරි කරගන්න තිබ්බා.:dull:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඇතුලේ ගහගෙන ඔක්කොටම මරාගන්න කියලා දොරවල් වැහුවනම් හරි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    බයි,ටොයි,ජෙපි,වෙනත්

    ඔන්න බලපල්ලා මේ රටේ මිනිස්සුන්ව නියෝජනය කරන්න ඉන්න මිනිස්සුගේ හැසිරීම.
    උඹල මේව හොඳයි කියනවද?