දවසට කී පාරක් elakiri එකට එනවද ?

Techlk

Junior member
  • Nov 14, 2021
    28
    34
    18
    ඔයාලා දවසකට කී පාරක් elakiri එකට එනවද ? මම නම් දවසට 3 සැරයක් වගේ එනවා. Online class එකක් ඉවර උනාම හිතුනොත් සැරයක් විතර එනවා. ඔක්කොම දවසකට විනාඩි 15 වගේ elakiri එන්නේ. ආපු වෙලාවක මම interest thread එකක් තිබ්බොත් බලලා යනවා. මම වැඩියෙන්ම කැමති Technology ගැන කතා කරන threads බලන්න. (Phones,computers, internet ) වගේ දේවල්. මම elakiri එකට ඇවිත් දවස් 2 යි තාම.

    1.ඔයාලා elakiri එකේ දවසකට කී සැරයක් එනවද ?
    2. ඔක්කොම කොච්චර වෙලාවක් විතර online ඉන්නවද ?
    3. elakiri එකට මුලින්ම ආවේ කොයි කාලෙද ?

    BUMP ;)
    ------ Post added on Nov 16, 2021 at 6:26 PM
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    කී පාරක් එනවද කියල අහන්න එපා.
    කීයටද යන්නේ කියල අහන්න.
    ෆෝන් එකේ ඩිෆොල්ට් එලකිරි ටැබ් එකක් ඕපන් වෙලා තියෙන්නෙ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ගොඩක් වැඩ නැත්නම් tab එකක් open වෙලා තමයි තියෙන්නේ. FB නැති නිසා ලංකාවේ වෙන දේවල් දැනගන්නේ මේකෙන්.
    Elakiri එකට ආවේ නම් මේ අවුරුද්දේ. මං කලින් හිතාගෙන හිටියේ elakiri කියන්නේ වාහන ගැන discuss කරන forum එකක් කියලා.
    ඒකයි ආවෙත් නැත්තේ🤭
    පස්සේ තමයි දැනගත්තේ ලංකාවේ හොදම community එක ඉන්නේ මේකේ කියලා:love2:
     

    Techlk

    Junior member
  • Nov 14, 2021
    28
    34
    18
    ගොඩක් වැඩ නැත්නම් tab එකක් open වෙලා තමයි තියෙන්නේ. FB නැති නිසා ලංකාවේ වෙන දේවල් දැනගන්නේ මේකෙන්.
    Elakiri එකට ආවේ නම් මේ අවුරුද්දේ. මං කලින් හිතාගෙන හිටියේ elakiri කියන්නේ වාහන ගැන discuss කරන forum එකක් කියලා.
    ඒකයි ආවෙත් නැත්තේ🤭
    පස්සේ තමයි දැනගත්තේ ලංකාවේ හොදම community එක ඉන්නේ මේකේ කියලා:love2:
    hmm.... matath eeka hithuna. habai meeke godak aya inne godak parana aya. 2007-2015 join una aya thama wadipurama inne
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @SLK_sri නම් නැගිටින්නෙත් මේකේ කන්නේත් මේකේ බොන්නෙත් මේක…ආයේ නිදා ගන්නෙත් මේකේ… බොරු නම් පහුගිය මාසෙට දාලා තියන thread තොගේ දැක්කම තේරෙයි 🤭
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    2,3 parak enawa. kiyawanna deyak thibunoth nam tikak wela innawa. nathnam 5min wage inne. issara nam peya ganan hitiya. 2010 wage idan awa account ekak hadala thibune na hebei
     
    • Like
    Reactions: Lahiru120

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පොඩි වෙලාවක් එනවා මහින්ද මාත්ත්‍යා ගැන හොඳ ත්‍රෙඩ් දාල...එයාගෙන් පඩි ගන්න මේකේ සහෝල සතුටු කරලා.. රික්රුට් පොන්නයාගේ පොර ටෝකකුත් කියවල තමයි මලක් කඩන්න යන්නේ :D
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    උදේ වැඩට යන්න කලින් රවුමක් දානව..
    දවල් කෑම වෙලාවට හොට දාල යනව...
    රෑට ඉඳහිට ඇවිත් හොට දාල යනව..
    වැඩ කරන අතරතුර විවේකයක් ලැබුනොත් එනව...

    කොටින්ම කිවුවොත්, වැඩක් නැති වෙලාවට කිරියට වෙලා වළ බැහැගෙන ඉන්න එකම තමයි කරන්නෙ...