එළකිරි කියන්නේ වහක්.හරියට ශරීර ගත උණු කෙනෙක්ට මේ ලෙඩේ හොඳකරගන්න ලේසි නෑ.මේක වෙන ලෙඩ වලට වඩා සුපිරි පන්නේ ලෙඩක්.
ඉරිසියාවට කියන කතාඅලුත් අවතාරෙ කැත....![]()


free time ekak hamba unu gaman. (log wenne ne. log wenne reply ekak danna hithunoth vitharai)1.ඔයාලා elakiri එකේ දවසකට කී සැරයක් එනවද ?
eka nam danne ne.2. ඔක්කොම කොච්චර වෙලාවක් විතර online ඉන්නවද ?
3. elakiri එකට මුලින්ම ආවේ කොයි කාලෙද ?
https://androidwedakarayo.com/ඔයාලා දවසකට කී පාරක් elakiri එකට එනවද ? මම නම් දවසට 3 සැරයක් වගේ එනවා. Online class එකක් ඉවර උනාම හිතුනොත් සැරයක් විතර එනවා. ඔක්කොම දවසකට විනාඩි 15 වගේ elakiri එන්නේ. ආපු වෙලාවක මම interest thread එකක් තිබ්බොත් බලලා යනවා. මම වැඩියෙන්ම කැමති Technology ගැන කතා කරන threads බලන්න. (Phones,computers, internet ) වගේ දේවල්. මම elakiri එකට ඇවිත් දවස් 2 යි තාම.
1.ඔයාලා elakiri එකේ දවසකට කී සැරයක් එනවද ?
2. ඔක්කොම කොච්චර වෙලාවක් විතර online ඉන්නවද ?
3. elakiri එකට මුලින්ම ආවේ කොයි කාලෙද ?
BUMP
------ Post added on Nov 16, 2021 at 6:26 PM
නිදාගන්න වෙලාවට එන්නෙ නෑඔයාලා දවසකට කී පාරක් elakiri එකට එනවද ? මම නම් දවසට 3 සැරයක් වගේ එනවා. Online class එකක් ඉවර උනාම හිතුනොත් සැරයක් විතර එනවා. ඔක්කොම දවසකට විනාඩි 15 වගේ elakiri එන්නේ. ආපු වෙලාවක මම interest thread එකක් තිබ්බොත් බලලා යනවා. මම වැඩියෙන්ම කැමති Technology ගැන කතා කරන threads බලන්න. (Phones,computers, internet ) වගේ දේවල්. මම elakiri එකට ඇවිත් දවස් 2 යි තාම.
1.ඔයාලා elakiri එකේ දවසකට කී සැරයක් එනවද ?
2. ඔක්කොම කොච්චර වෙලාවක් විතර online ඉන්නවද ?
3. elakiri එකට මුලින්ම ආවේ කොයි කාලෙද ?
BUMP
------ Post added on Nov 16, 2021 at 6:26 PM
එන්නේඅපි ජීවත් වෙන්නේ මේකේ ඉන්නේ රෙන්ට් එකට මගුලක් කතා කරනවා . කවුද මල්ලි මේ
Fb use karan na.wedak nathnamdawasama wage meke tamai.afuma 5parak wath enawa
@hodakolla මූ නම් මේකේ මුල් බැහැලා ඉන්නේ![]()

same here machn



Interestingඔයාලා දවසකට කී පාරක් elakiri එකට එනවද ? මම නම් දවසට 3 සැරයක් වගේ එනවා. Online class එකක් ඉවර උනාම හිතුනොත් සැරයක් විතර එනවා. ඔක්කොම දවසකට විනාඩි 15 වගේ elakiri එන්නේ. ආපු වෙලාවක මම interest thread එකක් තිබ්බොත් බලලා යනවා. මම වැඩියෙන්ම කැමති Technology ගැන කතා කරන threads බලන්න. (Phones,computers, internet ) වගේ දේවල්. මම elakiri එකට ඇවිත් දවස් 2 යි තාම.
1.ඔයාලා elakiri එකේ දවසකට කී සැරයක් එනවද ?
2. ඔක්කොම කොච්චර වෙලාවක් විතර online ඉන්නවද ?
3. elakiri එකට මුලින්ම ආවේ කොයි කාලෙද ?
BUMP
------ Post added on Nov 16, 2021 at 6:26 PM
