දවසට පැය කීයක් නිදා ගන්නවද ?

Funny_stuff

Member
Nov 7, 2018
16
3
0
දවසට පැය කීයක් නිදා ගන්නවද ?

How many hours do you sleep a day? ;)




health-wellness_body-mind-spirit_sleep-issues_are-non-prescription-sleeping-pills-unsafe_78178831-300x225.jpg


:dull:
 

Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
අම්ම "දැන් ඕක ඕෆ් කරලා නිදියපන්" කියද්දී නිදා ගන්නවා...අම්ම "තේ එක බොන්න නගිටන්න" කියද්දී ඇහැරෙනවා!:rofl: