දවල්ට වැඩ තිබ්බොත් නම් ඉතින් නෑ නැත්නම් දවල්ට පැය දෙකක් වගේ. රෑට පැය 5 ක් 6 ක් වගේ. සමහර දවස් වලට එලි වෙනකන් ඇහැරලා හෝ එක දිගට නිදියන්න වෙන්නෙ නෑ
දවල්ට වැඩ තිබ්බොත් නම් ඉතින් නෑ නැත්නම් දවල්ට පැය දෙකක් වගේ. රෑට පැය 5 ක් 6 ක් වගේ. සමහර දවස් වලට එලි වෙනකන් ඇහැරලා හෝ එක දිගට නිදියන්න වෙන්නෙ නෑ
Freelancing ?
7-8 hours
හතරක් ඇතිවෙයිද?6 hours, give or take a few
හතරක් ඇතිවෙයිද?
Brain eka damage wenawaහතරක් ඇතිවෙයිද?
4k madi. Brain ekata hoda na kiyala ahala thiyenawa. Tharaha yana gathiya ehema wadi wenawa. Wena case ehemat tibba.
8k wath one mathaka wodiytaa. Aduma 6k wath
10-2 නිදාගෙන 2-6 භාවනා කරන්න බැලුවෙBrain eka damage wenawa
Short term memory loss
Wage leda enawa wikara nathuwa hodata nidagena karana wada hariyata manage karaganna loku weight ekak dila marenna epa owata nikan
Hena aul godai oya nidi marana eken
ඇයි බන් හතරක් නිදාගන්නේ, මොනවද රෑට කරන්නේ?හතරක් ඇතිවෙයිද?
10-2 නිදාගෙන 2-6 භාවනා කරන්න බැලුවෙඇයි බන් හතරක් නිදාගන්නේ, මොනවද රෑට කරන්නේ?
හැමදාම අවුල්. සතියකට සැරයක් වගේ මට පැය 4ට වඩා නිදාගන්න වෙන්නෙ නෑ දවසට. ඒත් අව්ලක් වෙලා නෑහතරක් ඇතිවෙයිද?