දවසට පැය කීයක් නිදියනවාද?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    12 hours office
    sleeping 8 to 9 hours confirmed

    ithuru 4 hours walin personal weda karanawa,
    monthly 3 leaves , a dawas wala nida ganna eka adui, eth samahara niwadu dawas wala kata kapala nidagannawa
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    රැට පැය 8 සාමාන්‍යයෙන් එත් ජිගි ජිගිය දැම්මොත් පැය 6 , 4 ,2 වගේ නිදියන්න වෙන්නේ
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    5-6 තම ඉතින්, දැන් වයසයිනේ බන් ඉතින් වැඩිය නින්ද ඕනේ නැහැ