දවසට 900ක් දෙනවා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    අඩේ යාලුවෙක් telegram වලින් මොනවද task කරලා ඒවාට රුපියල් 900ක් ගන්නවලු. Bank account details දුන්නහම සල්ලි දානවා. මේකේ මොකක් හරි හොරයක් තියෙනවද? ඌට සල්ලි දාලා දැන් දෙපාරක්
     
    • Love
    Reactions: KrishanL89

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Review danna thiyenne. Matath awa. Mama review ekath Dala salli gaththe ne seka hithuna account numbers denna.