දවසත කෝටී 16ක් හොයනා ගායිකාව
SOurce http://latapata.colombocitylife.com/2014/10/iq-mgq-fkdjk-wefvafa-ffoksl-wdodhu.html
ජනප්‍රිය ගායිකා ඇඩෙල් මේ දිනවල සිය කලා දිවිය මදක් පසෙකටලා වැඩි කාලයක් සිය දෙහැවිරිදි පුතු ඇන්ජලෝ වෙනුවෙන් වෙන් කර ඇති නමුත් එය ඇගේ ආදායමට නම් කිසිම අයුරකින් බාධාවක් වී නොමැති බවයි වාර්තා වන්නේ.
ඇය පසුගිය වසර 4 පුරාවටම කිසිදු සංගීත තැටියක් නිකුත් කර නොමැති වුවත් ඇගේ දෛනික අදායම පවුම් 80,000ක් ලෙස පවත්වාගෙන යාමට ඇයට හැකියාව ලැබී තිබේ.
මෙයට හේතුව ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන යන ඇය සතු සමාගම් දෙකයි.
වාර්තා වන ආකාරයට 2013 වසරේ දෙසැම්බර් මාසයෙන් නිමවූ මාස 22ක කාලය තුල එම සමාගම් දෙක පවුම් මිලියන 54ක අදායමක් උපයා තිබේ.
පසුගිය ඉරිදා වන විට ඇගේ 'ඇඩෙල් 21' ගීත ඇල්බම මිලියන 11ක් ඇමෙරිකාව තුල විකිණී ඇති බව යාහූ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.