දවස් තුනකට කලින් මෙහෙම දාලා Suicide කරගෙන😥

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මට නන් මොන ප්‍රස්නෙ තිබුනත් මැරෙන්න බෑ බන්.
    මිනිහෙකුට එන්න පුලුවන් ජරාම ප්‍රශ්න බලමු.

    රස්සා නැති වෙලා , ලොකෙට නය වෙලා , නන්න පොල් වීම.

    ලෝකට පෙන්නපු වෙස් මුන ගැලවීම.

    ආත්ම ගරුත්වෙ නැති වීම.

    ජරාම ලෙඩක් දුකක් හැදිල , සදා කල් දුක් විදින්න වීම්.

    වෙන මොනවද ?

    මොනා උනත් මැරෙන්න බෑ, හම්මෝ.
    සද හිරු තරු පවතින තුරු අපිත් ඉන්න ඕන.
    මට නම් හිතෙන්නෙ මෙයා මැරිලා තියෙන්නෙ ජීවිතේ ප්‍රශ්න නිසා නෙවේ. බොහෝ දුරට depression කියන රෝගී තත්වය නිසා. Depression කියන්නෙ ලෙඩක්. පිට කෙනෙක්ට ලේසියෙන් හොයන්න බෑ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    හොද යාලුවො නැතිකම. වටේ ඉදල තියෙනෙන් පඩි හැත්තක්නෙ. එක්කො ඌ තෙරුන් ගන්න තිබ්බ මානසික ලෙඩ කියන්නෙත් බෙහෙත් ගන්න ඕනි දෙයක් කියල. පව්.

    ඌට තරම් බොක්කවල් හිටියෙ නෑ බන් වෙන කාටත්. මේක වැරදි චිත්‍රයක්. පෝස්ට් වල මචං බ්‍රෝ ලෙවල් එකෙන් කොමෙන්ට් කරන හැම එකාම බොක්කවල් කියල හිතන්න එපා.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,794
    113
    ඌට තරම් බොක්කවල් හිටියෙ නෑ බන්. මේක වැරදි චිත්‍රයක්. පෝස්ට් වල මචං බ්‍රෝ ලෙවල් එකෙන් කොමෙන්ට් කරන හැම එකාම බොක්කවල් කියල හිතන්න එපා.
    ඇත්තටම බොක්කවල් වුණත් එයාලටත් කරන්න දෙයක් නෑ මං හිතන්නෙ මානසික ලෙඩක්නේ, පෝස්ට් දාල හොඳ කරන්න පුළුවනැ. ඩොකෙක් ගාවට වුණත් ඇදන් යන්න බෑනෙ බලෙන්

    ඔය අපේ ස්කර්වි බොක්කක් තියා කුක්කෙක් වත් නැතුව යස අගේට ඉන්නේ :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    rata gena kalakiruna kiyala marila hariyanawada. mu merunama ammalawa balaganne muge holmana awillada. rata gena depression nam ewa aath karana ekane karanna one ewaye gilila innawata wada. mamanam lankawe ponna news dan mukuth balannaa. sathi 2kata parak elakiriyei fb ekei aluth trending topics gana memes yanawa. man monada kiyala danneth na wadakuth na. ratata hikila giyath wedak na wage inne :rofl:
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    Maranayak unahama eka gena minissu katha karanawa, eka normal deyak pons
    umbe brain eke normal vs not normal deka wen wena thena calibrate karaganin doctor kenek gaawata gihin
    minissu judge kara kara lan kara, nokara ganna eka ube wadak. paduwe eka karaganin, nodanna pakawal gena kiyawana eka wena deyak 🤡👌
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,141
    113
    Mata depression wadi wela man kare. Serama damala gahala Colombo idan Kandy giya masa 6kata annex ekak rent karala. Ehe idan work kara. e paththa wenas. kandy town ekata 3km wage thiyenne. bike ekath aran giye. hawasa 6ta withara wewa gawata gihin poddak idan idala enawa. weekend eke poddak kandy awata awidinawa. depression godak durata nathima una. Passe gedara awe
     
    සමහර අයට control කරගන්න පුලුවන්. සමහර අයට බෑ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,260
    24,999
    113
    tracing Geo-location.. ... ...
    මට නන් මොන ප්‍රස්නෙ තිබුනත් මැරෙන්න බෑ බන්.
    මිනිහෙකුට එන්න පුලුවන් ජරාම ප්‍රශ්න බලමු.

    රස්සා නැති වෙලා , ලොකෙට නය වෙලා , නන්න පොල් වීම.

    ලෝකට පෙන්නපු වෙස් මුන ගැලවීම.

    ආත්ම ගරුත්වෙ නැති වීම.

    ජරාම ලෙඩක් දුකක් හැදිල , සදා කල් දුක් විදින්න වීම්.

    වෙන මොනවද ?

    මොනා උනත් මැරෙන්න බෑ, හම්මෝ.
    සද හිරු තරු පවතින තුරු අපිත් ඉන්න ඕන.

    menna me idea eke thamai math inne. ipadila dan awrudu 30k. podi kale idan godak prashna ekka jiwath wela thiyanawa.

    samanyen me age eke ekekta enne nathi tharam prashna godak thibba mata. thawama thiyanawa. me type karana welaweth hodama eken kelawila inne.

    welawakata epama wenawa. eth marenna ba matath.
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Mata depression wadi wela man kare. Serama damala gahala Colombo idan Kandy giya masa 6kata annex ekak rent karala. Ehe idan work kara. e paththa wenas. kandy town ekata 3km wage thiyenne. bike ekath aran giye. hawasa 6ta withara wewa gawata gihin poddak idan idala enawa. weekend eke poddak kandy awata awidinawa. depression godak durata nathima una. Passe gedara awe
    Thaniyen annex ekak rent karaddi un ahuwe nadda ai kiyala mchn? Mama kalin wenasakata ohoma karanna gihin godak un ahuwa thaniyen enne ai kiyala
     
    • Like
    Reactions: SimMaster

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,740
    113
    මගේ ලග යාලුවෙක්.. මගේ යාලුවන්ගෙන් වෙනස් ම විදිහට හිතුව කොල්ලෙක්.. suicide කරගත්ත එක හිතාගන්න වත් අමාරුයි.

    මේකේ උන් කියනවා වගේ ෆේස්බුක් අම්මන්ඩිල එක්ක ඉන්න කතා ඉතින් මනුස්සය නොදැන කියන ඒවානේ.

    ඒ හුගක් ඇදුනුම්කම් අරගලය නිසා ඇතිඋන ඒවා මිසක්. පොරත් ඒ කියන ය වගේමයි කියන්න බෑනේ..

    හොද ගැඹුරු චින්තනයක් තිබ්බ මනුස්සයෙක්..

    කව්රු මොනා කිව්වත් මේක මිනීමරුමක්.. Suiside එකක් වෙන්න ඉඩ හරිම අඩුයි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මගේ ලග යාලුවෙක්.. මගේ යාලුවන්ගෙන් වෙනස් ම විදිහට හිතුව කොල්ලෙක්.. suicide කරගත්ත එක හිතාගන්න වත් අමාරුයි.

    මේකේ උන් කියනවා වගේ ෆේස්බුක් අම්මන්ඩිල එක්ක ඉන්න කතා ඉතින් මනුස්සය නොදැන කියන ඒවානේ.

    ඒ හුගක් ඇදුනුම්කම් අරගලය නිසා ඇතිඋන ඒවා මිසක්. පොරත් ඒ කියන ය වගේමයි කියන්න බෑනේ..

    හොද ගැඹුරු චින්තනයක් තිබ්බ මනුස්සයෙක්..

    කව්රු මොනා කිව්වත් මේක මිනීමරුමක්.. Suiside එකක් වෙන්න ඉඩ හරිම අඩුයි

    මනුස්සයට මොකුත් කිව්වේ නෑ...මැරිච්ච මනුස්සයෙක් ට අපහාස කරන්න තරම් පහත් තත්වයට වැටිලා නෑ...

    කිව්වේ උගේ වටේ ඉඳපු උන් ගැන සහ මේ වගේ පෝස්ට් එකක් දැකලත් ඒ වගේ සිග්නල් එක්ක දකින්න බැරි වුන ගොබ්බ ටොක්සික් රැඩිකල්වාදී උන්ට...මම ඒ කමෙන්ට් එක දැක්කට පස්සේ ගිහින් පෝස්ට් එක බැලුවා..කිව්වත් වගේ අවධාන ගනිකාවෝ සහ වේසාවෝ ඒකට ධෛර්යමත් කරලා රිප්ලයි දාලා තියෙනවා දැක්කා :sorry:

    ඒ ගැනයි කිව්වේ...පව් සමහර විට උන්ට මොලයක් තිබුණා නම් බේරගන්නත් තිබුනා..

    උඹ මාව ටැග් නොකර මගේ කමෙන්ට් එක රිෆර් කරලා තිබුන නිසයි උඹට රිප්ලයි කරේ...

    කියන්න ඕන වුනේ ආශ්‍රය කරනවනම් තමන්ව දැනෙන තමන්ට ලඟ මිනිස්සු ආශ්‍රය කරපල්ලා කියලා

    ----

    මිනීමැරුමක් වෙන්න බෑ මට හිතෙන්නේ...අරගලය කිව්වට රසික වගේ රනිල්ගේ / සජිත්ගේ කටට ගන්න වේසාවෝ එක්ක දාපු පොටෝ දැක්කා..ඒ ගොඩේ වෙන්න ඇතිනේ...එහෙම කෙනෙක්ව ඇයි මරන්නේ? (දේශපාලනය ඇරුනම වෙන හේතු නැත්තම් :sorry: දන්නේ නෑ )
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,557
    113
    ඌට තරම් බොක්කවල් හිටියෙ නෑ බන්. මේක වැරදි චිත්‍රයක්. පෝස්ට් වල මචං බ්‍රෝ ලෙවල් එකෙන් කොමෙන්ට් කරන හැම එකාම බොක්කවල් කියල හිතන්න එපා.
    මගෙ පොයින්ට් එක මෙහෙම දේවල් විහිලුවට ගන්න එපා කියන එක. අර දමිත් දාල තියෙන්නෙ කලිනුත් මෙහෙමෙ දේවල් කරගන්න ගිහින් තියෙනව කියල. මෙතන අපි කාටවත් කියන්න බෑ එහෙම දෙයක් කෙනෙක් කරගනීද නැද්දකියල. මම කියන්නෙ පොස්ට් එකකින් කමෙන්ට් එකකින්වත් එහෙම දේවල් ගැන මොරාල් අප් නොවී ඉන්න විදියට හැසිරෙන්න තිබ්බ කියන එක.

    ලෙඩකට බෙහෙත් ගනින් නොකිය ආතල් ගන්න ගිහින් අන්තිමට කොටියා ආවො ආවො කියල බොරු කිව්වම වෙච්ච දේම තමා වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: kolavari

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    අපරාදෙ රනිලා හරි මයිනා හරි සනත් නිශාන්ත හරි , 225 එකෙක් මරාගෙන මැරෙන්න තිබ්බෙ උඹට
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,740
    113
    මනුස්සයට මොකුත් කිව්වේ නෑ...මැරිච්ච මනුස්සයෙක් ට අපහාස කරන්න තරම් පහත් තත්වයට වැටිලා නෑ...

    කිව්වේ උගේ වටේ ඉඳපු උන් ගැන සහ මේ වගේ පෝස්ට් එකක් දැකලත් ඒ වගේ සිග්නල් එක්ක දකින්න බැරි වුන ගොබ්බ ටොක්සික් රැඩිකල්වාදී උන්ට...මම ඒ කමෙන්ට් එක දැක්කට පස්සේ ගිහින් පෝස්ට් එක බැලුවා..කිව්වත් වගේ අවධාන ගනිකාවෝ සහ වේසාවෝ ඒකට ධෛර්යමත් කරලා රිප්ලයි දාලා තියෙනවා දැක්කා :sorry:

    ඒ ගැනයි කිව්වේ...පව් සමහර විට උන්ට මොලයක් තිබුණා නම් බේරගන්නත් තිබුනා..

    උඹ මාව ටැග් නොකර මගේ කමෙන්ට් එක රිෆර් කරලා තිබුන නිසයි උඹට රිප්ලයි කරේ...

    කියන්න ඕන වුනේ ආශ්‍රය කරනවනම් තමන්ව දැනෙන තමන්ට ලඟ මිනිස්සු ආශ්‍රය කරපල්ලා කියලා

    ----

    මිනීමැරුමක් වෙන්න බෑ මට හිතෙන්නේ...අරගලය කිව්වට රසික වගේ රනිල්ගේ / සජිත්ගේ කටට ගන්න වේසාවෝ එක්ක දාපු පොටෝ දැක්කා..ඒ ගොඩේ වෙන්න ඇතිනේ...එහෙම කෙනෙක්ව ඇයි මරන්නේ? (දේශපාලනය ඇරුනම වෙන හේතු නැත්තම් :sorry: දන්නේ නෑ )
    මුල ඉදල කමෙන්ට් බලාගෙන ඇවිල්ල ඔලුවේ රැදුන එකක් ගැන කිව්වා මිසක් ඔයා කිව්වා එකක් කියල ලොකුවට බලන්න ගියෙත් නෑ. එකයි ටැග් නොවුනේ..

    වටේ හිටපු මිනිස්සු කියල ඔයාල බලන්නේ ෆේස්බුක් කමෙන්ට් වලින්නේ, නමුත් පහුගිය ටිකේම බුද්ධි එක්ක එකට ඉදල එයාට ඕන කරන Counseling වගේ දේවල් කරන්න try කරපු ලගම යාලුවෝ පිරිසකුත් ඉදල තියනවා.. ඒ එකක් වත් හරි ගිහින් නෑ..

    අනිත් එක එකට ගත්ත ෆොටෝ වලින් කඩේ යන එකේ ද නැද්ද කියන්න බෑනේ. මේ මනුස්සය තමයි විහාරමහාදේවි එක ලග තනියම උත්ගොෂණය කරගන්න පටන් අරන් එතන ඉදල හුගක් දේවල් වලට මුලිකත්වය අරන් වැඩ කලේ.

    සනත් නිශාන්ත දාල තියන පොස්ට් එක බැලුව නම් තේරෙයි කඩේ ගිය එකේ ද නැද්ද කියල
     
    Attachments

    • 2023-04-19 10_37_23-sanath nishantha - Search Results _ Facebook.png
      2023-04-19 10_37_23-sanath nishantha - Search Results _ Facebook.png
      37.3 KB · Views: 95
    • 341681707_1623124424874551_1754525850025683251_n.jpg
      341681707_1623124424874551_1754525850025683251_n.jpg
      60.7 KB · Views: 92
    • Sad
    Reactions: kolavari

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,557
    113
    මම ඩයල් එක දන්නේ නෑ..හැබැයි පෝස්ට් එකේ පරිමාණයෙන් කියන්න පුලුවන් පේස්බුක් අම්මණ්ඩි ලා සෙට් එක එක්ක ගැවසෙන චරිතයක් කියලා.

    ඒ වගේ අති පණ්ඩිත ගෑනු පිරිමි සෙට් එකට ඔතන තියෙන depression level එකට වඩා හයිලයිට් වෙන්නේ වාව් එක මාර රැඩිකල්වාදී නේ කියලා එකක් වෙන්න ඇති:lol:

    ආශ්‍රය කරනවනම් තමන්ව ටිකක් හරි දැනෙන මිනිස්සු ඉන්න ඕන...

    පව් මොනවා උනත්... ශතවර්ෂ 26කට කලින් සිද්ධියක් ගාවගෙන තමන්ගේ ජීවිතය කෙලවර කරගන්න හේතු හදාගන්නවා කියන්නෙත් tragedy එකක් :(
    වටේ ඉන්න උන් මොකක් හරි දැන් කරන විදියට වෙනස්ව කරනව නන් සා වෑව් කියන අයනෙ
    අන්තිමට උන්ට හොයාගන්නත් බැරි උනා මේක මේ ඇත්තද බොරුවද කියල
     
    • Sad
    Reactions: kolavari

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මම ලනුවත් දාල එල්ලෙන තැනටම ගියා ලනුව දාල පොඩි කොල කෑල්ලක ලියල මොනාද ඊට පස්සෙ එහෙම්ම මටම බෑ කියල හිතිල ගේම් එකක් ගැහුව උදේ එලිය වැටෙනකංම අර ඔලුව අරකට නොයා තියාගන්න පස්සෙ උදේ අම්මල ඇහැරෙන්න කලින් ලනුව ගැලෙව්ව.

    ඒ වෙලාවට මැරෙන එක ඇරෙන්න වෙන දෙයක් හිතෙන්නෙ නෑ බං මැරෙන එක තමා හොදම ඔප්ශන් එක විදියට පේන්නෙ ඔය මොකා මොන බයිලෙ ගැහුවත් වෙන මොනවත් කල්පනාවට එන්නෙ නෑ අර ප්‍රශ්නෙං ගැලවෙන එක ඇරෙන්න

    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිලිතුර දාර්ශනික වේ
     
    තවම depression තියනවද? බෙහෙත් ගන්නවද?
     
    • Like
    Reactions: Stimulus mind