දවස් තුනකට කලින් මෙහෙම දාලා Suicide කරගෙන😥

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    Hukannala talk denne system change karanna. Namuth unta prashnawalata face karaganna be.
    Wrong generator tama.

    anyway RIP (ekath adaala nathievel ekatama radical da koheda mun)
    හැම දේටම උපදෙස් දෙන මේ වගේ පම්පෝරි ජනකලට ප්‍රශ්න ආවම පුක හපන් නහින හැටිත් දැකලා තියෙනවා...කොච්චර රිදිලා ද කියනවා නන් මනුස්සයෙක් මැරුනමත් අරගලයට බනින තරමට රිදිලා කියන්නේ ඒකත් ඇති සතුටු වෙන්න.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    bayyo henata sathutu wenawa.

    un nam maha sakkili jathiyak.

    bayyo wenas wela na. hangila innawa witarai.
    ඉතිං බං අරගලකාරයෝ + බහුතරෙත් එහෙමනේ..

    මයිනා මැරෙනකන් කට්ටිය බලන් හිටියේ.. ඒ වගේ තමයි..

    බලන් ගියාම සේරම සක්කිලි තමයි.. ඉන්න පැත්ත විතරයි වෙනස් 🥲
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    හොද යාලුවො නැතිකම. වටේ ඉදල තියෙනෙන් පඩි හැත්තක්නෙ. එක්කො ඌ තෙරුන් ගන්න තිබ්බ මානසික ලෙඩ කියන්නෙත් බෙහෙත් ගන්න ඕනි දෙයක් කියල. පව්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    කැමැත්තෙන් මැරුණ නම් ඉතින් මොනවකරන්නද.. ඌට ඇති කියල හිතෙන්න ඇති. දුක්වෙලා තේරුමක් නෑ අනිත් උන්
    මුගෙ වටේ ඉන්න උන්ට නන් එහෙම ගාණක් නෑ වගේ. ගොඩක්ම අරගලය නිසා ඌයිය වෙච්ච උන්ට තමා දැන් ගාණක් තියෙන්නෙ.

    ඒත් ඕක ලෙඩක් නෙ බෙහෙත් අරන් හොද කරන්න පුලුවන්. මුලදිම අදුරගෙන බෙහෙත් කරොත්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    හොද යාලුවො නැතිකම. වටේ ඉදල තියෙනෙන් පඩි හැත්තක්නෙ. එක්කො ඌ තෙරුන් ගන්න තිබ්බ මානසික ලෙඩ කියන්නෙත් බෙහෙත් ගන්න ඕනි දෙයක් කියල. පව්.
    ඇත්තටම ඩිප තියෙන කී දෙනක් උබ ආස්‍රය කරලා තියෙද්? පට්ටම අමාරුයි ඩිප හැදුනම හැදිලා කියලා හොයාගන්න...ගිය මාසේ ජූනියර් කොල්ලෙක්ගේ බෙහෙත් වැඩ කරන්නේ නැතුව ආයේ වැඩි වෙලා තියෙනකොට ආයේ එක්ක ගිහින් බෙහෙත් අරන් දුන්නා.ඌ පෙන්නපු එකම වෙනස ඌ ලෙක්චර් කට් කරන්න රිසර්ච් ලැබ් එකට එන එක.රිසර්ච් ලැබ් එකට ජූනියර් කෙනෙක් නිතරම එන්නේ මොකද කියලා බලනකොට තමයි කේස් එක අහු වුනේ... උබලගේ මිඩිසින් යාලුවො එහෙම ඉන්නවා නන් හම්බුන වෙලාවක ඩිප ගැන කතා කරලා බලපන්.මාර කතා කියයි වුන්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995

    ලංකාවෙ බහුතරේකට මානසික රෝග ගැන තියෙන අවබෝධෙ හුගක් අඩුයි.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,884
    1
    15,219
    113
    Challenge Thumbs Up GIF
    මාත් මේක දාන්න හිටියෙ. Radical විදියට හිතල ඒකෙ කොනට ගියාම හිතෙනව, ස්වර්ගෙකුත් නැති නිසා ආයි ඉපදීමකුත් නැති නිසා තියන ප්‍රශ්න වලින් බේරෙන්න හොඳම ක්‍රමය මැරෙන එක කියල. බොරුවට ඉඳල තේරුමක් නෑ මලානම් ඉවරනෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    ඇත්තටම ඩිප තියෙන කී දෙනක් උබ ආස්‍රය කරලා තියෙද්? පට්ටම අමාරුයි ඩිප හැදුනම හැදිලා කියලා හොයාගන්න...ගිය මාසේ ජූනියර් කොල්ලෙක්ගේ බෙහෙත් වැඩ කරන්නේ නැතුව ආයේ වැඩි වෙලා තියෙනකොට ආයේ එක්ක ගිහින් බෙහෙත් අරන් දුන්නා.ඌ පෙන්නපු එකම වෙනස ඌ ලෙක්චර් කට් කරන්න රිසර්ච් ලැබ් එකට එන එක.රිසර්ච් ලැබ් එකට ජූනියර් කෙනෙක් නිතරම එන්නේ මොකද කියලා බලනකොට තමයි කේස් එක අහු වුනේ... උබලගේ මිඩිසින් යාලුවො එහෙම ඉන්නවා නන් හම්බුන වෙලාවක ඩිප ගැන කතා කරලා බලපන්.මාර කතා කියයි වුන්
    ඇත්ත ඒත් බලපන්කො ඕකෙ උගෙ ලගම යාලුවො කියන උන් දාල තියෙන කමෙන්ට් උබලට උනත් නෝට් උනේ හොයපු නිසානෙ යාලුවො විදියට.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ඇත්ත ඒත් බලපන්කො ඕකෙ උගෙ ලගම යාලුවො කියන
    langama yaluwo ekka umbata prashnayak thiyenawanam eka un ekka balaganin ban....
    nodanna pakawal walata hota noda silent hitapan eka loku help ekak minissunta opinion denawata wada nodanna pakawal gena
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    bayyo henata sathutu wenawa.

    un nam maha sakkili jathiyak.

    bayyo wenas wela na. hangila innawa witarai.
    ඉරාජ් අර ඉශාන්ගෙ වොල් එකේ දාල තියෙන කමෙන්ට් එක බලපන්කො. සනත් නිශාන්තයත් දාල තිබ්බ පත හෑල්ලක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    මැරුණේ ඌ මරා ගන්නේ මේකේ උන්. 🙂
    ඒක තමා කිරියෙ අපිට තියෙන එකම විනෝදෙ මහත්තයෝ. ඔයත් පැත්තක් අරගෙන ඉක්මනට සෙට් වෙන්න

    langama yaluwo ekka umbata prashnayak thiyenawanam eka un ekka balaganin ban....
    nodanna pakawal walata hota noda silent hitapan eka loku help ekak minissunta opinion denawata wada nodanna pakawal gena
    වෙලාවට මේ වගේ ටොක්සික් උන් නන් ලන් කරගෙන නෑ.
    ------ Post added on Apr 19, 2023 at 7:04 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113

    මම කිව්වේ මේ මනුස්සයගෙ පේජ් එකේ තියෙන කමෙන්ට් ගැන.
    "අරගලකාරයෝ එක එකා යනවා"
    "රට අරාජික කරන්න හදපු උන්ට දෙයියන්ගේ සාපෙ වැදිලා"

    ඕවා කියන්නෙ බයියෝ ඇරෙන්න වෙන මොක්කුද?