දවස් තුනකට කලින් මෙහෙම දාලා Suicide කරගෙන😥

Skr97

Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    View attachment 202874
    ගොඩක් අය කියනව වගේ මේ මනුස්සය Ask the audience option එක තමයි use කරල තියෙන්නෙ
    හැබැයි වටේටම ඉදල තියෙන්නෙ හෙනම toxic සෙට් එකක්

    comment වල එකෙක් කියල තිබ්බ ඌ මේ මනුස්සය දාපු ජාතියේ එක status එකක් දැම්මනම් විනාඩි 30 යද්දි උගෙ ගෙදරට උගෙ යාලුවො 10 වත් එකතු වෙලා මොකක්ද අවුල පිස්සු කෙලින්න එපා කියයිලු
    ඒ උනාට මූට හිටපු circle එකේ set එකම මූට මැරෙන්න motivate කරලා
    වරදක් කියනවා නෙමෙය්. මුගේ වටේ ඉන්න සෙට් එකෙන් බාගෙට බාගයකට ඩිප්ප්‍රෙශන්. එහෙම නැත්තම් වෙන මානසික ලෙඩකට බෙහෙත් ගන්නවා. fb එකේ හෑලි ලියන වැඩි හරියකගේ තත්වේ ඕකය්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    මගේ අදහස උගේ යාලුවනට බයින එකෙන් උබලා කරන්නේ තව එකෙක් මැරෙන තැනට තල්ලු කරනව...ප්ලිට්සර් සම්මානේ ගත්ත උකුස්සයි ලමයයි ඉන්න ෆොටෝ එක ගත්ත ජයාරූප ශිල්පීයට වුන එක වගේ වෙන්නේ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209

    මේක ඇත්තක් මමත් දන්න මගෙ බෝඩිමෙ එකට හිටපු එකෙක් ඉන්නව ඌත් මේ ටයිප් සේම් ගෑන්ග්
    සින්හල බවුද්ද පෙන්නන්න බෑ පට්ට රැඩිකල් නිරෙක්
    උගේ ගොඩක් කලින් පෝස්ට් එකකට උගෙ යාලුවෙක් කරල තිබ්බ 'මෙහෙම talks දෙන උඹලට වෙන්නෙ මොකද බලන්න මම උඹව මගෙ friend list එකේ තියගෙන ඉන්නෙ කියල'
    ඒක් ඇත්තක් ඌත් පට්ටම depressed කියල පේනවා

    1681925327074.jpeg

    funeral එකේ photo වලවත් දැක්කෙ නෑ
    පොරොන්දුවෙ විදියට දැඩිව හිටගනියි කියල බලාපොරොත්තු වෙනවා
    බොරු මොටිවෙසන් talks දීල මනුස්සයෙක් මරනෙට දක්කන එක අනුමත කරන්නෙ නෑ
    පට්ට රැඩිකල් ෆෙමිනිස් කැරැක්ටර් එකක් විදියට පෙනී උන්නු ලෝයර් නෝනට ඔන්න අවස්තාව ඇවිත් තියෙනවා පොරොන්දුව ඉස්ට කොරන්න
    එයා එහෙම කරනවා නම් ඒක මේ ලෝකෙ ජීවත් වෙල ඉන්න මිනිස්සුන්ට කරන් ලොකු යහපතක්
    ------ Post added on Apr 19, 2023 at 11:04 PM
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේක ඇත්තක් මමත් දන්න මගෙ බෝඩිමෙ එකට හිටපු එකෙක් ඉන්නව ඌත් මේ ටයිප් සේම් ගෑන්ග්
    සින්හල බවුද්ද පෙන්නන්න බෑ පට්ට රැඩිකල් නිරෙක්
    උගේ ගොඩක් කලින් පෝස්ට් එකකට උගෙ යාලුවෙක් කරල තිබ්බ 'මෙහෙම talks දෙන උඹලට වෙන්නෙ මොකද බලන්න මම උඹව මගෙ friend list එකේ තියගෙන ඉන්නෙ කියල'
    ඒක් ඇත්තක් ඌත් පට්ටම depressed කියල පේනවා
    මේකේ ඇත්තක් නැතුවමත් නෙමෙයි. බෞද්ධ, කතෝලික, ඉස්ලාම් , හින්දු හෝ වෙන මොන ආගමකට ගරහන, විවේචනය කරන හෙන නිරාගමික කියන හැම එකාටම ඩීප්‍රෙෂන්. ඕකුන් බහුතරයක් අසාර්ථකයි. මොන සාපයක් වැදිලද කියලා හිතා ගන්න බැ. ඕකුන් තමයි හෙන වැල් වටාරම් ලිය ලිය ෆේස්බුක් දාන්නේ. මොන අඩූ පාඩු තිබ්බත් ආගමකට , ශාස්තෘවරයෙක්ට බැනලා ආතල් ගන්න ඕනි නැ. ඒ ආගමේ වැරැද්දක් තියනව නම් , උබට ඒක තේරෙනවා නම් මේ තැන වැරදියි කියලා කිව්වට කමක් නැ. ඒත් ජරා විදියට බැනලා, කුණුහරුප කියාගෙන නටන්න ඕනි නැනේ. ඉස්සර එළකිරියෙත් බුදු හාමුදුරුවන්ට,මරියතුමීට, ජේසුස් වහන්සේට, අල්ලා දෙවියන්ට, අපහස වෙන විදියේ ටැග් දාන එකෙක් හිටියා. ඒවගේම ඌ ත්‍රෙඩ් දානවට අමතරව ත්‍රෙඩ් අස්සේ රිංගගෙන හානව. එහෙම එකෙක්ට අද නැති නන්නත්තර වෙන්න ලෙඩ වෙලා, කෙල වෙලා ඉවරයි. මේව ඉතින් ප්‍රසිද්ධ කරන්න හොද නැ. ඒත් ඇත්ත මේක. ඒවගේම කැළනියේ නයි පෙන්නපු එකාත් අද ලෙඩ ඇදේ. මේවාට රිටන් එක මේ ආත්මෙදිම ලැබෙනවා. ඒවා ලැබෙන්නෙ කොහොමද කියල නම් විද්‍යාත්මකව කියන්න මට තේරෙන්නෙ නැ.
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මේක ඇත්තක් මමත් දන්න මගෙ බෝඩිමෙ එකට හිටපු එකෙක් ඉන්නව ඌත් මේ ටයිප් සේම් ගෑන්ග්
    සින්හල බවුද්ද පෙන්නන්න බෑ පට්ට රැඩිකල් නිරෙක්
    උගේ ගොඩක් කලින් පෝස්ට් එකකට උගෙ යාලුවෙක් කරල තිබ්බ 'මෙහෙම talks දෙන උඹලට වෙන්නෙ මොකද බලන්න මම උඹව මගෙ friend list එකේ තියගෙන ඉන්නෙ කියල'
    ඒක් ඇත්තක් ඌත් පට්ටම depressed කියල පේනවා
    මොකද බං සිංහල බෞද්ධ කියල කියන්නෙ? අපි හැමෝම පොඩි කාලෙ ඉදන් brain wash එකකට අහු වෙලා ඉන්නෙ.
    අපි බුදුහාමුදුරුවො දැකලත් නෑ. කියපු බණක් කණ් දෙකට ඇහිලත් නෑ. හැබැයි කවුරු හරි බුදුහාමුදුරුවො කිව්ව කියන දෙයක් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පිළිගන්නව.
    සිවුරක් දාගත්ත ඕන කෙනෙක්ට වදිනව. පණු කරඳ ගහක් මහණ කරල ඒකටත් වැන්දනෙ. (Highway එක හදන්න ගහ කපන්න හැදුව හින්ද).

    මට නම් මේ දවස් වල හාමුදුරුවෝ පේන්නෙ කිසිම වැඩක් නැති හිස් ජීවිත විදිහට. කවුරුවත් කිව්ව කියල විස්වාස කරන පාරක ඔහේ යනව.
    මිනිස්සු විදිහට අපි කරන්න ඕනි කවුරුවත් කියපු පාරක යන එකද, නැත්තම් අලුත් දෙයක් කරන එකද?

    මහණ වෙන මිනිස්සු අත්මාර්ථකාමි. ශ්‍රම බලකාය මහණ වෙලා අනික් අයගෙන් යැපිල හරි යයිද? මෙතන හැම ආගමකම පූජක පිරිස ගැන මං කියන්නෙනෙ. ( economy එකට contribution එකක් නැත්තම්)

    මේ මැරුණ කෙනා කියන විදිහෙ ආයු සංස්කාර මගුලක් මූ දැකලත් නැතුව ඇති. කවුරුවත් කියන දෙයක් කිසිම පදනමක් නැතුව විස්වාස කරල මෝඩ වැඩක් කරගෙන.
    නාග ලෝකෙන් ධාතු වැඩපු ඒව ඔක්කොම එකම බෝට්ටුවෙ.
    ------ Post added on Apr 19, 2023 at 11:13 PM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    මේක ඇත්තක් මමත් දන්න මගෙ බෝඩිමෙ එකට හිටපු එකෙක් ඉන්නව ඌත් මේ ටයිප් සේම් ගෑන්ග්
    සින්හල බවුද්ද පෙන්නන්න බෑ පට්ට රැඩිකල් නිරෙක්
    උගේ ගොඩක් කලින් පෝස්ට් එකකට උගෙ යාලුවෙක් කරල තිබ්බ 'මෙහෙම talks දෙන උඹලට වෙන්නෙ මොකද බලන්න මම උඹව මගෙ friend list එකේ තියගෙන ඉන්නෙ කියල'
    ඒක් ඇත්තක් ඌත් පට්ටම depressed කියල පේනවා

    View attachment 202898

    funeral එකේ photo වලවත් දැක්කෙ නෑ
    පොරොන්දුවෙ විදියට දැඩිව හිටගනියි කියල බලාපොරොත්තු වෙනවා
    බොරු මොටිවෙසන් talks දීල මනුස්සයෙක් මරනෙට දක්කන එක අනුමත කරන්නෙ නෑ
    පට්ට රැඩිකල් ෆෙමිනිස් කැරැක්ටර් එකක් විදියට පෙනී උන්නු ලෝයර් නෝනට ඔන්න අවස්තාව ඇවිත් තියෙනවා පොරොන්දුව ඉස්ට කොරන්න
    එයා එහෙම කරනවා නම් ඒක මේ ලෝකෙ ජීවත් වෙල ඉන්න මිනිස්සුන්ට කරන් ලොකු යහපතක්
    ------ Post added on Apr 19, 2023 at 11:04 PM
    උබ අර ෆොටෝ එකේ කතාව දන්නේ නෑ වගේ
     
    • Sad
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මොකද බං සිංහල බෞද්ධ කියල කියන්නෙ? අපි හැමෝම පොඩි කාලෙ ඉදන් brain wash එකකට අහු වෙලා ඉන්නෙ.
    අපි බුදුහාමුදුරුවො දැකලත් නෑ. කියපු බණක් කණ් දෙකට ඇහිලත් නෑ. හැබැයි කවුරු හරි බුදුහාමුදුරුවො කිව්ව කියන දෙයක් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පිළිගන්නව.
    සිවුරක් දාගත්ත ඕන කෙනෙක්ට වදිනව. පණු කරඳ ගහක් මහණ කරල ඒකටත් වැන්දනෙ. (Highway එක හදන්න ගහ කපන්න හැදුව හින්ද).

    මට නම් මේ දවස් වල හාමුදුරුවෝ පේන්නෙ කිසිම වැඩක් නැති හිස් ජීවිත විදිහට. කවුරුවත් කිව්ව කියල විස්වාස කරන පාරක ඔහේ යනව.
    මිනිස්සු විදිහට අපි කරන්න ඕනි කවුරුවත් කියපු පාරක යන එකද, නැත්තම් අලුත් දෙයක් කරන එකද?

    මහණ වෙන මිනිස්සු අත්මාර්ථකාමි. ශ්‍රම බලකාය මහණ වෙලා අනික් අයගෙන් යැපිල හරි යයිද? මෙතන හැම ආගමකම පූජක පිරිස ගැන මං කියන්නෙනෙ. ( economy එකට contribution එකක් නැත්තම්)

    මේ මැරුණ කෙනා කියන විදිහෙ ආයු සංස්කාර මගුලක් මූ දැකලත් නැතුව ඇති. කවුරුවත් කියන දෙයක් කිසිම පදනමක් නැතුව විස්වාස කරල මෝඩ වැඩක් කරගෙන.
    නාග ලෝකෙන් ධාතු වැඩපු ඒව ඔක්කොම එකම බෝට්ටුවෙ.
    ------ Post added on Apr 19, 2023 at 11:13 PM
    නිරෙක් කියල බැටලු හමක් පොරෝගෙන අසීමාන්තිකව බුදු දහමට විතරක් බැන වදින රැඩිකල් නිරෙක් ගැන කීවෙ
    විවේචන කරන එක ප්‍රශ්න කරන එක අවුලක් නෙමෙයි ඒත්පදනම් විරහිත අපහාස වෙනම ලෙවල් එකක්
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    සිස්ටම් චේන්ච් වේගෙන එන සීන් එකක් තියෙන්නේ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    මොන පොටො එකද?
    මොකක්ද කතාව?
    අයිකොනික් ෆොටෝ එකක් තියෙනවා මන්දපෝෂණය හැදුන අප්‍රිකන් ලමයකෙ පන නැතුව වැටෙනකල් ඌව කන්න උකුස්සෙක් බලන් ඉන්නවා..ඕක ෆොටෝ එකකට ගන්නවා ෆොටොග්‍රැපර් කෙනෙක්.ඕකට ලෝකේ සුපිරිම සම්මාන පවා හම්බෙනවා.අන්තිමට මිනිස්සු අහන්න ගන්නවා අර ලමයට මොකද වුනේ ඊට පස්සේ කියලා.ඒ මනුස්සයා ෆොටෝ එක අරන් එතනින් එනවා මිසක්.ලමයා ගැන බල්න්නෙ නෑ.අන්තිමට ප්‍රශ්නෙට උත්තර දීගන්න බැරුව ගිල්ටි ෆීලින්ග් එක.නිසා ඌත් සුවිසයිඩ් කරගන්නවා.උබලා ඒ ගෑනු කෙනාට කොටු කරලා ගහන එකෙන් වෙන්නේ ඒ ගෑනු කෙනත් එහෙම තැනකට තල්ලු වෙන්න පුලුවන් කියන එක...උබලම කියනව උනුත් මැන්ටල් කේස් කියලා ඉතිං උන්ට බැනලා වැඩක් නෑනේ.
     
    • Like
    Reactions: GobbaSira

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,908
    17,998
    113
    මොකද බං සිංහල බෞද්ධ කියල කියන්නෙ? අපි හැමෝම පොඩි කාලෙ ඉදන් brain wash එකකට අහු වෙලා ඉන්නෙ.
    අපි බුදුහාමුදුරුවො දැකලත් නෑ. කියපු බණක් කණ් දෙකට ඇහිලත් නෑ. හැබැයි කවුරු හරි බුදුහාමුදුරුවො කිව්ව කියන දෙයක් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පිළිගන්නව.
    සිවුරක් දාගත්ත ඕන කෙනෙක්ට වදිනව. පණු කරඳ ගහක් මහණ කරල ඒකටත් වැන්දනෙ. (Highway එක හදන්න ගහ කපන්න හැදුව හින්ද).

    මට නම් මේ දවස් වල හාමුදුරුවෝ පේන්නෙ කිසිම වැඩක් නැති හිස් ජීවිත විදිහට. කවුරුවත් කිව්ව කියල විස්වාස කරන පාරක ඔහේ යනව.
    මිනිස්සු විදිහට අපි කරන්න ඕනි කවුරුවත් කියපු පාරක යන එකද, නැත්තම් අලුත් දෙයක් කරන එකද?

    මහණ වෙන මිනිස්සු අත්මාර්ථකාමි. ශ්‍රම බලකාය මහණ වෙලා අනික් අයගෙන් යැපිල හරි යයිද? මෙතන හැම ආගමකම පූජක පිරිස ගැන මං කියන්නෙනෙ. ( economy එකට contribution එකක් නැත්තම්)

    මේ මැරුණ කෙනා කියන විදිහෙ ආයු සංස්කාර මගුලක් මූ දැකලත් නැතුව ඇති. කවුරුවත් කියන දෙයක් කිසිම පදනමක් නැතුව විස්වාස කරල මෝඩ වැඩක් කරගෙන.
    නාග ලෝකෙන් ධාතු වැඩපු ඒව ඔක්කොම එකම බෝට්ටුවෙ.
    ------ Post added on Apr 19, 2023 at 11:13 PM
    අනේ හුකේ, එතකොට ලිබරල් කියන එක බ්‍රේන් වොෂින් නෙමෙය් ද?. ඔය ආගම් වැඩක් නෑ, ඉතිහාසේ වැඩක් නෑ කියන එකත් 17 century එකේ යුරෝපේ ideology එකක් . උඹ වගේ ලංකාවේ දූපතේ එකෙක්ගේ ඔලුවට කොහොමද ඒ අයිඩියා එක ගියේ? උඹ හොලිවුඩ් ෆිල්ම් බලනව, ඇමෙරිකන් මීඩියා බලනව. උන් ලෝකේ වටේ බෝම්බ ගහල මිලියන ගනන් මිනිස්සු මැරුවත් උඹලට උන්ව පොරවල් වගේ පේන්නත් ලංකාව පෙන්නන්න බැරිවෙන්නත් හේතුව ඒකය්. උඹල වගේ උන් නිදහසේ හිතනව කිව්වට උඹල ඔක්කොම තෙපර බාන්නේ netflix එකෙන් හිටන් විකුණන් කන mainstream අයිඩියා
     
    • Like
    Reactions: GobbaSira

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    ඔය ආගම් වැඩක් නෑ, ඉතිහාසේ වැඩක් නෑ කියන එකත් 17 century එකේ යුරෝපේ ideology එකක් . උඹ වගේ ලංකාවේ දූපතේ එකෙක්ගේ ඔලුවට කොහොමද ඒ අයිඩියා එක ගියේ?
    ඇහ් ඒ කිව්වෙ තනියෙන් හිතන්න බැරිද කාටවත්, එක්කො ආගමෙං බ්‍රේන් වොෂ් වෙන්න ඕනෙ ඔක්කො යුරෝපියයන්ගෙන් බ්‍රේන් වොෂ් වෙන්න ඕන 😅
     
    • Haha
    Reactions: u_make_me_sick_

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,908
    17,998
    113
    ඇහ් ඒ කිව්වෙ තනියෙන් හිතන්න බැරිද කාටවත්, එක්කො ආගමෙං බ්‍රේන් වොෂ් වෙන්න ඕනෙ ඔක්කො යුරෝපියයන්ගෙන් බ්‍රේන් වොෂ් වෙන්න ඕන 😅
    මේ ලෝකේ අලුත් ෆිලොසොෆිකල් අයිඩියා කියල දේවල් නෑ. අපේ රියැලිටි එක විග්‍රහ කරන්න පුළුවන් ක්‍රම කිහිපයය් තියෙන්නේ. ඒව german, ග්‍රීක්, ආසියාවේ philosophers ල already කරල ඉවරය්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    මේ ලෝකේ අලුත් ෆිලොසොෆිකල් අයිඩියා කියල දේවල් නෑ. අපේ රියැලිටි එක විග්‍රහ කරන්න පුළුවන් ක්‍රම කිහිපයය් තියෙන්නේ. ඒව german, ග්‍රීක්, ආසියාවේ philosophers ල already කරල ඉවරය්
    "අපි බුදුහාමුදුරුවො දැකලත් නෑ. කියපු බණක් කණ් දෙකට ඇහිලත් නෑ. හැබැයි කවුරු හරි බුදුහාමුදුරුවො කිව්ව කියල කියන දෙයක් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පිළිගන්නව.

    සිවුරක් දාගත්ත ඕන කෙනෙක්ට වදිනව. පණු කරඳ ගහක් මහණ කරල ඒකටත් වැන්දනෙ."

    ඕක philosophical idea එකක් යැ ෆැක්ට් නෙ :lol:
     
    • Haha
    Reactions: u_make_me_sick_

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අයිකොනික් ෆොටෝ එකක් තියෙනවා මන්දපෝෂණය හැදුන අප්‍රිකන් ලමයකෙ පන නැතුව වැටෙනකල් ඌව කන්න උකුස්සෙක් බලන් ඉන්නවා..ඕක ෆොටෝ එකකට ගන්නවා ෆොටොග්‍රැපර් කෙනෙක්.ඕකට ලෝකේ සුපිරිම සම්මාන පවා හම්බෙනවා.අන්තිමට මිනිස්සු අහන්න ගන්නවා අර ලමයට මොකද වුනේ ඊට පස්සේ කියලා.ඒ මනුස්සයා ෆොටෝ එක අරන් එතනින් එනවා මිසක්.ලමයා ගැන බල්න්නෙ නෑ.අන්තිමට ප්‍රශ්නෙට උත්තර දීගන්න බැරුව ගිල්ටි ෆීලින්ග් එක.නිසා ඌත් සුවිසයිඩ් කරගන්නවා.උබලා ඒ ගෑනු කෙනාට කොටු කරලා ගහන එකෙන් වෙන්නේ ඒ ගෑනු කෙනත් එහෙම තැනකට තල්ලු වෙන්න පුලුවන් කියන එක...උබලම කියනව උනුත් මැන්ටල් කේස් කියලා ඉතිං උන්ට බැනලා වැඩක් නෑනේ.
    ආහ් ඒ කතාව මම දන්නව

    උඹ දැක්කද මේ කොල්ල මැරුනට පස්සෙ මේ ගෑනි wall එකේ pinned දාපු පෝස්ට් එක
    1681927912520.png

    ඒකි abortion promote කරපු පට්ට toxic ගෑනියෙක්

    එක අතකින් පවු කියලත් හිතෙනවා ගෑනිගෙ පෙනුමෙ හැටියට
    ගෑනිව උපද්දපු එකටත් ගෑනි දෙමාපියො එක්ක තරහ ඇති-abortion promoting
    කොල්ලෙක් හැරිලවත් බලන්නෙ නැති නිසා feminism promote කරනවා ඇති - feminist toxic

    සමාජෙට වයිර කරනවා වෙනුවට
    තමන්ට ආදරෙ කලා නම් එක ගොඩ දාගෙන හැමෝම ආදරෙ කරන චරිතයක් වෙන්නත් ඒකිට chance එකක් තියෙනවා
    ඒත් ඒකි දැනට කරන්නෙ සමාජෙටම වයිර කරන එක
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,908
    17,998
    113
    "අපි බුදුහාමුදුරුවො දැකලත් නෑ. කියපු බණක් කණ් දෙකට ඇහිලත් නෑ. හැබැයි කවුරු හරි බුදුහාමුදුරුවො කිව්ව කියල කියන දෙයක් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පිළිගන්නව.

    සිවුරක් දාගත්ත ඕන කෙනෙක්ට වදිනව. පණු කරඳ ගහක් මහණ කරල ඒකටත් වැන්දනෙ."

    ඕක philosophical idea එකක් යැ ෆැක්ට් නෙ :lol:
    ඒක තඩි පචයක් උනත් නැතත් ඒක විශ්වාස කරලා ජීවත් වෙච්ච උන් අවුරුදු දාස් ගණන් සිවිලයිශේෂන් ඇදන් ඇවිල්ල තියෙනවනේ.මුස්ලිම් උනුත් එහෙම්ය්, ක්‍රිස්තියානි උනුත් එහෙමය්. මට කියපන්කො ලිබ්බොන්ගේ සිවිලයිශේෂන් එකක්.

    ආගමක් නැති ලෝකෙ හොඳය් කියන එකත්ම උඹ කිසිම සාදකයක් නැතුව කියන unscientific කතාවක්නේ
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    උන් ලෝකේ වටේ බෝම්බ ගහල මිලියන ගනන් මිනිස්සු මැරුවත් උඹලට උන්ව පොරවල් වගේ පේන්නත් ලංකාව පෙන්නන්න බැරිවෙන්නත් හේතුව ඒකය්.
    මං මෙහෙම දෙයක් කිව්වෙ නෑනෙ මචං 😌.
    බුදුහාමුදුරුවො (මනඃකල්පිතද දන්නෙ නෑ) කිව්ව කියල අපි අහල තියන ගොඩක් හොද දේවල් තියනව.
    මං කිව්වෙ, කවුරුත් කිව්ව කියල, කිසිම පදනමක් නැතුව සමහර දේවල් විස්වාස කරන එක මෝඩයි කියල.
    Example :- ආගමක පූජකයෙක් වෙන එක.
    මං නම් හිතන්නෙ අපි අනුගාමිකයො වෙන්න හොද නෑ. අනුගාමිකයො විතරක් ඉන්න රටක්, ලෝකයක් දියුණු වෙයිද?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,908
    17,998
    113
    මං මෙහෙම දෙයක් කිව්වෙ නෑනෙ මචං 😌.
    බුදුහාමුදුරුවො (මනඃකල්පිතද දන්නෙ නෑ) කිව්ව කියල අපි අහල තියන ගොඩක් හොද දේවල් තියනව.
    මං කිව්වෙ, කවුරුත් කිව්ව කියල, කිසිම පදනමක් නැතුව සමහර දේවල් විස්වාස කරන එක මෝඩයි කියල.
    Example :- ආගමක පූජකයෙක් වෙන එක.
    මං නම් හිතන්නෙ අපි අනුගාමිකයො වෙන්න හොද නෑ. අනුගාමිකයො විතරක් ඉන්න රටක්, ලෝකයක් දියුණු වෙයිද?
    එහෙනං උඹ කියන රැඩිකල් බටහිර රටවල් පහු කරන් ආසියාවේ ගෝත්‍රික රටවල් ඉස්සරහට එන්නෙ කොහොමද 21 සියවසේ?