දවස් තුනකට කලින් මෙහෙම දාලා Suicide කරගෙන😥

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,792
    113
    ඒක තඩි පචයක් උනත් නැතත් ඒක විශ්වාස කරලා ජීවත් වෙච්ච උන් අවුරුදු දාස් ගණන් සිවිලයිශේෂන් ඇදන් ඇවිල්ල තියෙනවනේ.මුස්ලිම් උනුත් එහෙම්ය්, ක්‍රිස්තියානි උනුත් එහෙමය්. මට කියපන්කො ලිබ්බොන්ගේ සිවිලයිශේෂන් එකක්.
    දෙයක් ඇත්තද නැත්තද කියල තීරණය කරන්නෙ මේක ඇත්ත කියල පිළිගන්න උං අවුරුදු කීයක් හිටියද කියන පදනමෙං ද :unsure:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    2021 පෝස්ට් එකක් නේ
    ආපහු share කරල pinned කරපු වෙලාව බලපන්
    1681928387936.png

    profile link එක පහලින්
    2021 දිත් මෙහෙම article එකක් ලීවෙ ඒ කාලෙත් කාට හරි ගේමක් දෙන්න ඇති මේ වගේම
    මෙහෙම post එකක් දාල ගිල්ටි නෑ කියන්න හදනවා කියන එකෙන්ම පේනව නේද හිත ඇතුලෙ ගිල්ටි feeling එකක් ත්යෙනව කියන එක

    https://web.facebook.com/profile.php?id=100010328404832
     
    • Like
    Reactions: Hyaenidae

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කවුද suicide කරගෙන කියලා තියෙනවා දැක්කාට දැන් තමයි නම දැක්කෙ. ඒ දැක්ක වෙලාවෙ ඉඳලා ටිකක් shock මං අඳුරන කෙනෙක් හින්දා. මගේ යාළුවෙක් නෙවෙයි, ඒත් දන්නවා කතාබහ කරලා තියෙනවා අවුරුදු ගාණකට කලින්. අඳුරගත්ත මුල් කාලේ නම් හිතුණේ පණ්ඩිත කොල්ලෙක් කියලා, හිටියෙත් English medium කරන කොල්ලො ටිකක් එක්ක හින්දා කිට්ටු ආශ්‍රයක් තිබ්බෙ නෑ. ඒත් ඕනි දේකට ඉදිරිපත් වෙලා දෙයක් කරන්න උනන්දුව තිබුණ කෙනෙක්. ඒත් ඉස්කෝලේ කාලෙන් පස්සෙ මට තේරුණා මං හිතුවට වඩා හොඳ කෙනෙක් කියලා. හොඳට ලියන්න, කතාකරන්න, creative වැඩ කරන්න, photography වලට දක්ෂයෙක්. හැබැයි මං දැනන් හිටියෙ නෑ Galle Face අරගලේ පටන්ගත්ත අයගෙන් කෙනෙක් කියලා. ඒක දැනගත්තෙත් අද profile එක බැලුවාම

    මෙතනයි FB එකෙයි කට්ටිය මිනිහා ගැන කියලා තියෙන දේවලුයි ඇත්ත චරිතෙයි ලොකු ගැලපීමක් නෑ. මිනිහා හොරෙක් නෙවෙයි, සල්ලි වලට රට ගැන කැක්කුමක් හැදුන නළුවෙකුත් නෙවෙයි. සාමන්‍ය පවුලකින් ආපු සාමන්‍ය ජීවිතයක් ගෙවපු එකෙක්. මිනිස්සු ගැන, යාලුවෝ ගැන care කරා. මිනිහා අමු මෝඩයෙකුත් නෙවෙයි, හැබැයි මිනිහාගෙ ලියන කියන හැකියාව එක්ක මිනිහා වටේට එකතුවුණ සියල්ල දත් radical පොරවල් කියලා හිතාගෙන ඉන්න නිරාගමික toxic සෙට් එකක් ඉන්නවා. අරගලේ වැඩ හින්දත් වටේට එකතුවෙලා තියෙන්නෙ එකම විදියක අය. එහෙම ගොඩක් මැද හොඳ සිහිය තියාගන්න එකත් ලේසි නෑ. මැරුණාට පස්සෙ haha react කරන්න තරම් කට්ටිය වෛර කරනවා ඇත්තෙ අරගලේ හිටිය එකෙක් හින්දා, අනිත් පැත්තට suicide කරගත්ත එක මහා වීරකමක් කියලා පෙන්නන්න හදන්නෙ අර radical පොරවල් කියලා හිතන් ඉන්න අය

    suicide කරගත්තා කියන එක ගැන දෙපැත්තක් තියෙනවා. මං අහලා තියෙන බුද්ධාගම ඇත්ත නම් මනුෂ්‍ය උපතකට ලොකු වටිනාකමක් තියෙනවා, ඒක මෙහෙම නැතිකරගත්ත එක ලොකු මෝඩකමක්. බුද්ධාගම පැත්තකින් තියලා බැලුවොත් නම් මිනිහා කියලා තිබුණ සමහර දේවල් වලට මාත් එකඟයි. හැබැයි මෙච්චර ඉක්මනට මිනිහා වගේ කෙනෙක්ට "ජීවත් වුණා ඇති" කියලා හිතෙන්න depression වගේ දේකුයි ආශ්‍රය කරපු අයයි ගොඩක් බලපාන්න ඇති
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055

    🙌

    Ahuwa. Man kiwwa Colombo busy life eken tikak wenas wela mata nidahase inna one kiyala. Oyalata eka prashnayakda ahuwa. Un hari hodai. unta eka aulak na. ID copy 2k illa gaththa keymoney ekka. Passe un man gana baluweth na man un gana baluweth na. Annex eka thibbeth 2nd floor ekaka. Thannekubura paththata. View eka maru. Janelen peneddi. Man chill eke mage wada tikath karagena idala awa. machan
    Thanks mchn 🤩🙌
    ------ Post added on Apr 20, 2023 at 12:42 AM
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    View attachment 202874
    ගොඩක් අය කියනව වගේ මේ මනුස්සය Ask the audience option එක තමයි use කරල තියෙන්නෙ
    හැබැයි වටේටම ඉදල තියෙන්නෙ හෙනම toxic සෙට් එකක්

    comment වල එකෙක් කියල තිබ්බ ඌ මේ මනුස්සය දාපු ජාතියේ එක status එකක් දැම්මනම් විනාඩි 30 යද්දි උගෙ ගෙදරට උගෙ යාලුවො 10 වත් එකතු වෙලා මොකක්ද අවුල පිස්සු කෙලින්න එපා කියයිලු
    ඒ උනාට මූට හිටපු circle එකේ set එකම මූට මැරෙන්න motivate කරලා
    Mama awul seen ekak gihin AL liyanna bahe kiyala iddi amma call karala yaluwekta 10 k withara ude gedara awa exam ekata ekkan yanna
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,954
    2,144
    113
    colombo
    රටේම තෙල්,ගෑස් නැති කාලෙත් බඩු හිඟ කාලෙත් හොර පාරෙන් ඒවා ගෙන්නගෙන සැප විඳපු තොපි වගේ රාජපක්ෂ පවුලේ කටු කන හොර බල්ලොන්ට රටේ ප්‍රශ්ණ අාවට face කරන ඵක සිම්පල් කියල දන්නව බයි පොන්ස්..තොපිට මොන සිස්ටම් චේන්ජ්ද ඒක හරි හැබැයි depression කියන්නේ ජෝක් ඵකක් නෙමෙයි..තෝ මහ ලොකු සල්ලිකාරයෙක් වුනත් ඒක කවදහරි තොටත් බලපාන්න පුළුවන් නැත්නම් තොගේ ළමයෙක්ට හරි ඵහෙම වුන දවසකට ඒක තේරෙයි..ඵතකන් තෝ ඔයවගේ ලොරි ටෝක්ස් දදා හිටපං මේකේ..☺️
    oya tharaka kiyana ponnaya hama thanama uge manda manasika gobbakama penna penna yanawa. oya wage kari wesa ballonwa me wage forum walin block karala danna one. Kade yana ponna mii harak. Thuuuuh
     
    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    Hemowama ehema anduranna be neda?
    mama danna kollek, kisi prashnayak thibbe ne, Auckland Uni, eng final year. Part time weda karapu place eken hawasa off wela, kelinma vehicle ekata gihilla suicide karagena. Kisima widihaka signal ekak deelama ne.
    Signal eka read krgnna beri wechcha paliyta signal dunne ne kiyala kiyana eka waradi neda mcn. But then again everyone is different and how they are gonna communicate their distress is also going to be different. At the end of the day shit happens and that's it.
     
    • Like
    Reactions: NRTG