අවුලක් නෑ ඉන්න පුලුවන්. අද ඉතින් හිරු සෙනසුරාද නිසා ටිකක් බොන්න ඕනෙ. 
ලංකාවෙ. වයස තිස් ගානක්.Uba machan rata da inne lankaweda.wayasa kiyada
Me kale ohoma bonawa kiyanne bossta hoda income ekakuth atiලංකාවෙ. වයස තිස් ගානක්.
Me kale ohoma bonawa kiyanne bossta hoda income ekakuth ati![]()
Hotel නෙමේ බන් AC Technician. හොටෙල් වල වැඩ කරනව ඒවගෙත් සෙට් වෙනව ඉතින් අඩුවට.
ඉන්න ටිකේ කාල බීල ඉන්නව බන් කවද මැරෙයිද කවුද දන්නෙ.![]()
අවුලක් නෑ ශේප්. බැදල නැති නිසා බරක් නෑ.Me kale ohoma bonawa kiyanne bossta hoda income ekakuth ati![]()
මාලබේ පැත්තට ආවොත් කියපන් දෙන්නම් ඕනෙ තරම්බෝතලයක් දියන්කෝ වතුර දාන්න?
Level keeya daFatty liver nisa poddakata nathara kara bona eka. Naththam friday saturday night shot ekak danawa.