පාන් ගෙඩියක්, පීනට් බටර් එකක්, ජෑම් එකක් මුකුත් නෑ

texas බන්where ?
වහින එක නෙවෙයිනෙ සීතලනෙ කරුමෙ. State 40 ක්ම කියල ලොක්කා කිව්වෙ.
ඉන්දියන් එවුන් නැත්තන් කොරයිඉන්දියන් එවුන් කළු එවුන් ඇවිල්ලා රටවල් වල පිරුනාම ඔහොම තමයි
දෙවනි ෆොටෝ එකේ ඉන්න සේරම එවුන් දුබුරු එවුන්![]()
උන් ගන්නේ හාල් පාන් කන්නේ සුද්දෝඉන්දියන් එවුන් කළු එවුන් ඇවිල්ලා රටවල් වල පිරුනාම ඔහොම තමයි
දෙවනි ෆොටෝ එකේ ඉන්න සේරම එවුන් දුබුරු එවුන්![]()
කොහෙත් එකයි නේ
අපෝ කළු තඩියෝ නම් කන්නේ පාන්ම තමයි. ඉන්දියන් එවුනුත් ලාබෙට තියෙන නිසා පාන් උස්සන් යනවාඋන් ගන්නේ හාල් පාන් කන්නේ සුද්දෝ
Are u foreigner 🫣උන් ගන්නේ හාල් පාන් කන්නේ සුද්දෝ
hammata umbawa dakka kal.moko wenneWhere r u now in America ??
innwa mchan full boring life log une na nikan bala bala htya issara wage dan happening na wage nedahammata umbawa dakka kal.moko wenne
ඉන්දියන් එවුන් කළු එවුන් ඇවිල්ලා රටවල් වල පිරුනාම ඔහොම තමයි
දෙවනි ෆොටෝ එකේ ඉන්න සේරම එවුන් දුබුරු එවුන්![]()
dan wadiya mokuth na.asahana thread witraiinnwa mchan full boring life log une na nikan bala bala htya issara wage dan happening na wage neda

ජිම් කැන්ටිමේ තියනවා බන් ඕන කෑමක්. උඩ කැන්ටිමෙත් තියනවා.පාන් ගෙඩියක්, පීනට් බටර් එකක්, ජෑම් එකක් මුකුත් නෑ

මෙහේ සේල්ස් ටැක්ස් එක වැඩී කියලා තමයි මගේ රූම් මේට් කිව්වේ අනිත් ස්ටේට්වලට වඩා.අන්තිමට අපිත් උන් වගේම ටැක්ස් ගෙවලාලු.ඔහේ බඩු ගණන් අඩුයි. ඒකයි ඔය. අපේ රටේ වගේ බඩුවෙ ගාණින් 500%ක් විතර ඕවට TAX ගැහුව නම් මිනිස්සු ඔහොම ගන්නෙ නෑ,![]()

වේල් 2ක් බත් කනවා. පාන් සීරියල් වගේ මෙයලා කන රැක්ස් ටික තමයි බන් හිස්. සුද්දෝ කිව්වට මෙහේ කල්ලෝ කන්නෙත් ඕවම තමා.Are u foreigner 🫣
Wow, you've gotten so pale in just two months! Weren't you eating rice three times a day back then?
පාන් නැත්තම් චිප්ස් කාපං![]()
Texas බන්Where r u now in America ??
කැන්ටිම වහන්නේ ඔක්කොටම ඉස්සෙල්ලා අපෙ කැම්පස් හොදයිජිම් කැන්ටිමේ තියනවා බන් ඕන කෑමක්. උඩ කැන්ටිමෙත් තියනවා.![]()
21 හිම කුනාටුවක් ඇවිල්ලා දවස් 5ක් විතර කරන්ට් නැතුව තිබිලා කන්න බොන්න්න නැතුව මුන්ට ලොකු කට්ටක් කන්න් වෙලා. හීතලට මිනිස්සුත් මැරිලා. දැන් මේපරාත් ඒ වගේ එකක් තමයි එන්නේ.හැබැයි වැස්ස විතරයි. හිම නෑ.අයිස් වැටෙයි සමහරවිට. 21 බය වුනපාරට තමයි පැනික් බයින් කරන්නේ. මුලු මාසෙම කඩෙන් විතරක් කන ඩයලුත් සතියකට බඩු අරන් ගියා.Texas walata Kalaguna balapam wedie neda..