දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

මොකද්ද බාර ගන්නේ


  • Total voters
    62

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Aduma... godak ayata oka awlak wenawa
    Mokada owa karala payak rest karala wash daganna giyoth ikmanta wade nawathinawa, godak ayata welawa madi nisa.

    A nisa warm down karala wathura ekak bila minimum 30 min relax eke inna eka hodai

    වතුර බෝන්න හොද කොච්චර වෙලාවකට පස්සෙද කියලා දන්නවද?
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    SQUAT Challenge බාර ගන්නවා
    නිකන්ම ඉදල ඒකපාරම ලොකු ඒ්වට යන්න බයයි.
    බඩ ටිකකුත් හදාගෙන කරගැටයක්වත් කඩන්නෙ නැතුව ඉදලා ඔිය අමාරු ඒ්ව මුලින්ම කරන්න බයයි.
    ඉල අැට දෙකත් නැතුව යයි.
    උබට පිං අපිව ගොඩදාන්න ට්‍රයි කරනවට.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Hoda wedak
    thanks
    SQUAT Challenge බාර ගන්නවා
    නිකන්ම ඉදල ඒකපාරම ලොකු ඒ්වට යන්න බයයි.
    බඩ ටිකකුත් හදාගෙන කරගැටයක්වත් කඩන්නෙ නැතුව ඉදලා ඔිය අමාරු ඒ්ව මුලින්ම කරන්න බයයි.
    ඉල අැට දෙකත් නැතුව යයි.
    උබට පිං අපිව ගොඩදාන්න ට්‍රයි කරනවට.

    එල මචං මේකට එකතු වෙන කොල්ලෝ සෙට් එකම බැහැලා වැඩේ කරානම් කට්ටියගේ උනන්දුවත් වැඩි වෙයි.


    Planks & Squats try karanawa....
    එල මචං. හැමදාම රිසාල්ට් එක දාපං.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    pushup ganna be ban. eka ledak da?

    ලෙඩක් නෙවෙයි බං. හරි විචිහට අත් දෙක තියා ගනිං. මුලින්ම 10 ක් බැරි නම් 5 ක් නෙවෙයි 3 ක් හරි ට්‍රයි කරපං. ටික ටික වැඩි කරපං.
    මේ වීඩියෝ එක බලන්න නිවැරදිව පුෂ්අප් ගහන හැටි

     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න මගේ අභියෝගයේ අද දවසේ ප්‍රතිඵල දානවා.

    දවස 1
    warm up exercises - මිනිත්තු 12 යි.
    Pushup - 10 යි

    exercises නොකර ඉදලා කොච්චර මම දුර්වල වෙලාද කියනව නම් මම මේ Pushup 10 ගැහුවේ පහ පහ කොටස් දෙකකට. පේනවා නේද exercises නොකර ඉදීමේ ප්‍රතිපල.
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    c

    මචන් මමත් මේකට සෙට් උනෙ gym යන්න වෙලාව නැති හින්දා motivate වෙන්නත් එක්ක කියපන්කො මම වගෙ කෙට්‍ටු එකෙක් ට ඇග යම් තැනකට ගන්න පුලුවන් වෙයි නේද? :rolleyes::rolleyes: