එල එහෙම ඇග හැදීගන එනකොට නම් මාර ගති තමයි. එක ගානකට ආවට පස්සේ ඉතිරි ටික හැදෙන්න ටිකක් කල් යනවනේ. (කල් යන්නෙ නෑ. අපිට ඒක දැනෙනවා මදි) එතකොට තමයි ගොඩක් අය අත අරින්නේ. එහෙම නැතුව දිගටම සෙට් එක දාන්න මල්ලි.

ජිම් එකකටත් යනවා, crunches තවම 30 (10 x 3). මාස 3+ වෙනවා යන්න පටන් අරන්. වැඩිපුරම use කරන්නේ treadmill එක. විනාඩි 20 විතර දුවනවා. හෙමිහිටමත් නෙමෙයි දාඩියෙන් ඇඳුමත් එක්ක තෙත වෙන්න. ඊට පස්සේ warm up වෙලා තමයි අනිත් ව්‍යායාම ටික කරන්නේ. පැය 2 විතර. gym එක්ස්සසයිස් ටික කරලා, crunches+ තව ව්‍යායාම 4 කරනවා 30 බැගින්. එත් බරවත් බඩවත් අඩුවෙලා නැහැ පොඩ්ඩක්වත්. බරනම් 68 එක shape. ඉන 33+ තියෙනවා. වැඩියි ටිකක්. එත් මටනම් තියෙන අව්ල, ඊයේ doctor කෙනෙක් ලඟට ගිය. ඇස් පරික්ෂ කරගන්න (මගේ ඇස් දෙකේ සුදුපාට පොඩ්ඩක් ඇවිත් තියෙනවා). එයා ඇස් check කැරලා කිව්වනේ. lipid check up එක කරලා බලන්න කියල. cholesterol වැඩි උනාමලු එහෙම වෙන්නේ.
![]()
උබ කනවට වඩා කැලරි ප්‍රමාණයක් දහනය කරන්න ඕන gym එකේදී..
ගොඩක් මහත උන්ට ඕක තියනව..
කන ඒව ලියල කිරල මැනලද කරන්නෙ ?
මොනාද කන කෑම ?
එහෙම නැතුව අහුවෙන අහුවෙන එකක් කාල ඔහේ gym ගියා කියල බර අඩු කරගන්න බෑ..
නැහැ මචන් එහෙම කිරල මැනල නම් කෑම ගන්නේ නැහැ. ඩයට් ප්ලෑන් එකක් දුන්න. එකේ විදිහට නම් කන්නේ නැහැ

පල බල්ලො යන්න මම දැක්ක නෙ තොගෙ ෆ්‍රේම් එක..
කටු හැලෙන් නෑ යකෝ workout කලාට..
කරපිය exercise
strength එක දවසින් දවස වැඩි වෙනව..
ඔය පැත්තෙ රවුමක් දාන්න එනවා මම,
පොඩි වැඩක් සෙට් උනා,ඉන්නවා නම් පී.එම් එකක් දාපන්
ජිම් එකකටත් යනවා, crunches තවම 30 (10 x 3). මාස 3+ වෙනවා යන්න පටන් අරන්. වැඩිපුරම use කරන්නේ treadmill එක. විනාඩි 20 විතර දුවනවා. හෙමිහිටමත් නෙමෙයි දාඩියෙන් ඇඳුමත් එක්ක තෙත වෙන්න. ඊට පස්සේ warm up වෙලා තමයි අනිත් ව්‍යායාම ටික කරන්නේ. පැය 2 විතර. gym එක්ස්සසයිස් ටික කරලා, crunches+ තව ව්‍යායාම 4 කරනවා 30 බැගින්. එත් බරවත් බඩවත් අඩුවෙලා නැහැ පොඩ්ඩක්වත්. බරනම් 68 එක shape. ඉන 33+ තියෙනවා. වැඩියි ටිකක්. එත් මටනම් තියෙන අව්ල, ඊයේ doctor කෙනෙක් ලඟට ගිය. ඇස් පරික්ෂ කරගන්න (මගේ ඇස් දෙකේ සුදුපාට පොඩ්ඩක් ඇවිත් තියෙනවා). එයා ඇස් check කැරලා කිව්වනේ. lipid check up එක කරලා බලන්න කියල. cholesterol වැඩි උනාමලු එහෙම වෙන්නේ.
![]()
Nida yanna yanna kalin matak une kiyahanko.... Mona karannada gahuwa 10 ma![]()

යකූ.. හොරට කරලා හරියන්නෙ නෑ වෝම්අප් කරලා කරපං.![]()