දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

මොකද්ද බාර ගන්නේ

  • Total voters
    62

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :D එල එහෙම ඇග හැදීගන එනකොට නම් මාර ගති තමයි. එක ගානකට ආවට පස්සේ ඉතිරි ටික හැදෙන්න ටිකක් කල් යනවනේ. (කල් යන්නෙ නෑ. අපිට ඒක දැනෙනවා මදි) එතකොට තමයි ගොඩක් අය අත අරින්නේ. එහෙම නැතුව දිගටම සෙට් එක දාන්න මල්ලි.

    එල.. අත් නොහරිමි මේ සැරේ..
    උම්මාහ්
    9.gif
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    ජිම් එකකටත් යනවා, crunches තවම 30 (10 x 3). මාස 3+ වෙනවා යන්න පටන් අරන්. වැඩිපුරම use කරන්නේ treadmill එක. විනාඩි 20 විතර දුවනවා. හෙමිහිටමත් නෙමෙයි දාඩියෙන් ඇඳුමත් එක්ක තෙත වෙන්න. ඊට පස්සේ warm up වෙලා තමයි අනිත් ව්‍යායාම ටික කරන්නේ. පැය 2 විතර. gym එක්ස්සසයිස් ටික කරලා, crunches+ තව ව්‍යායාම 4 කරනවා 30 බැගින්. එත් බරවත් බඩවත් අඩුවෙලා නැහැ පොඩ්ඩක්වත්. බරනම් 68 එක shape. ඉන 33+ තියෙනවා. වැඩියි ටිකක්. එත් මටනම් තියෙන අව්ල, ඊයේ doctor කෙනෙක් ලඟට ගිය. ඇස් පරික්ෂ කරගන්න (මගේ ඇස් දෙකේ සුදුපාට පොඩ්ඩක් ඇවිත් තියෙනවා). එයා ඇස් check කැරලා කිව්වනේ. lipid check up එක කරලා බලන්න කියල. cholesterol වැඩි උනාමලු එහෙම වෙන්නේ.
    :confused::confused::confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ජිම් එකකටත් යනවා, crunches තවම 30 (10 x 3). මාස 3+ වෙනවා යන්න පටන් අරන්. වැඩිපුරම use කරන්නේ treadmill එක. විනාඩි 20 විතර දුවනවා. හෙමිහිටමත් නෙමෙයි දාඩියෙන් ඇඳුමත් එක්ක තෙත වෙන්න. ඊට පස්සේ warm up වෙලා තමයි අනිත් ව්‍යායාම ටික කරන්නේ. පැය 2 විතර. gym එක්ස්සසයිස් ටික කරලා, crunches+ තව ව්‍යායාම 4 කරනවා 30 බැගින්. එත් බරවත් බඩවත් අඩුවෙලා නැහැ පොඩ්ඩක්වත්. බරනම් 68 එක shape. ඉන 33+ තියෙනවා. වැඩියි ටිකක්. එත් මටනම් තියෙන අව්ල, ඊයේ doctor කෙනෙක් ලඟට ගිය. ඇස් පරික්ෂ කරගන්න (මගේ ඇස් දෙකේ සුදුපාට පොඩ්ඩක් ඇවිත් තියෙනවා). එයා ඇස් check කැරලා කිව්වනේ. lipid check up එක කරලා බලන්න කියල. cholesterol වැඩි උනාමලු එහෙම වෙන්නේ.
    :confused::confused::confused:

    උබ කනවට වඩා කැලරි ප්‍රමාණයක් දහනය කරන්න ඕන gym එකේදී..
    ගොඩක් මහත උන්ට ඕක තියනව..
    කන ඒව ලියල කිරල මැනලද කරන්නෙ ?
    මොනාද කන කෑම ?
    එහෙම නැතුව අහුවෙන අහුවෙන එකක් කාල ඔහේ gym ගියා කියල බර අඩු කරගන්න බෑ..
     
    නැහැ මචන් එහෙම කිරල මැනල නම් කෑම ගන්නේ නැහැ. ඩයට් ප්ලෑන් එකක් දුන්න. එකේ විදිහට නම් කන්නේ නැහැ. (මම ඉන්නේ බෝඩිමක). හැබැයි ප්‍රධාන කෑම වෙල් වලට අමතරව තව පලතුරු, බිත්තර, මාළු අඩංගු කෑම ගන්නවා. ප්‍රධාන කෑම වෙල් අතර මැද්දෙන්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නැහැ මචන් එහෙම කිරල මැනල නම් කෑම ගන්නේ නැහැ. ඩයට් ප්ලෑන් එකක් දුන්න. එකේ විදිහට නම් කන්නේ නැහැ

    උබම දීල නෙ බන් උත්තරේ..
    කෑම important නෑ කියල උබ හිතුවට ප්‍රධානම දේ කෑම බන්..
    youtube video එකක් මේ ලගදිත් බැලුව..
    කොච්චර gym එකේ හිටියත් බර අඩුවෙන්නෙ නෑ කියන ප්‍රශ්නෙ ගැන..
    කෑම තමයි issue එක..

    බිත්තර කනව නම් කහමදේ කන්න එපා..
    කොලෙස්ට්‍රෝල් නගින්න ප්‍රධාන හේතුවක් :eek:

    උබ ගමකට කනව නෙ බන් ඒ කියන්නේ ප්‍රධාන වෙල් අතර මැද්දෙනුත් high කැලරි කෑම කාල
    gym ගිහින් බර අඩු වෙන්නෙ නෑ කියන එක අහන්න දෙයක් ද බන්..
    අම්මේ..
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    පල බල්ලො යන්න මම දැක්ක නෙ තොගෙ ෆ්‍රේම් එක.. :lol:
    කටු හැලෙන් නෑ යකෝ workout කලාට..
    කරපිය exercise

    strength එක දවසින් දවස වැඩි වෙනව..

    :yes::yes:
    තෝ අද ගෙදරද?:eek:ඔය පැත්තෙ රවුමක් දාන්න එනවා මම,:cool:පොඩි වැඩක් සෙට් උනා,ඉන්නවා නම් පී.එම් එකක් දාපන්:growl:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ජිම් එකකටත් යනවා, crunches තවම 30 (10 x 3). මාස 3+ වෙනවා යන්න පටන් අරන්. වැඩිපුරම use කරන්නේ treadmill එක. විනාඩි 20 විතර දුවනවා. හෙමිහිටමත් නෙමෙයි දාඩියෙන් ඇඳුමත් එක්ක තෙත වෙන්න. ඊට පස්සේ warm up වෙලා තමයි අනිත් ව්‍යායාම ටික කරන්නේ. පැය 2 විතර. gym එක්ස්සසයිස් ටික කරලා, crunches+ තව ව්‍යායාම 4 කරනවා 30 බැගින්. එත් බරවත් බඩවත් අඩුවෙලා නැහැ පොඩ්ඩක්වත්. බරනම් 68 එක shape. ඉන 33+ තියෙනවා. වැඩියි ටිකක්. එත් මටනම් තියෙන අව්ල, ඊයේ doctor කෙනෙක් ලඟට ගිය. ඇස් පරික්ෂ කරගන්න (මගේ ඇස් දෙකේ සුදුපාට පොඩ්ඩක් ඇවිත් තියෙනවා). එයා ඇස් check කැරලා කිව්වනේ. lipid check up එක කරලා බලන්න කියල. cholesterol වැඩි උනාමලු එහෙම වෙන්නේ.
    :confused::confused::confused:

    බෝඩිමක නම් ඉන්නේ උදේට බිත්තර තම්බලා සුදු මද විතරක් කාපන්. බිත්තර 6ක් විතර කාපන්. වතුර බීපන් ලීටර් 4ක් විතර. (මේකට නම් බර වැඩි වෙනවා. එත් ප්‍රෝටීන් ගන්න්න නිසා බීපන්). කොහොම හරි දවසකට බිත්තර සුදු මද 10 ක් වෙන්න කාපන්. කොහොමත් මෙහෙම කෑවම උබ ඔය අතර මැද්දෙන් ගන්න වෙල් ටික නැති වෙනවා.