දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

මොකද්ද බාර ගන්නේ

  • Total voters
    62

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැහැ මචන් එහෙම කිරල මැනල නම් කෑම ගන්නේ නැහැ. ඩයට් ප්ලෑන් එකක් දුන්න. එකේ විදිහට නම් කන්නේ නැහැ. (මම ඉන්නේ බෝඩිමක). හැබැයි ප්‍රධාන කෑම වෙල් වලට අමතරව තව පලතුරු, බිත්තර, මාළු අඩංගු කෑම ගන්නවා. ප්‍රධාන කෑම වෙල් අතර මැද්දෙන්.

    ගොඩ් අය කට පාළනය කර ගන්නේ නැ :dull: ප්‍රධාන කෑමවේල් වලට අමතරව ටිකෙන් ටික හෙන කැලරි ගොඩක් තියන කෑම ඇගට එකතු කර ගන්නවා. ඉතිං ජිම් ගියාට කිසි ප්‍රයෝජනයක් නැ. ජිම් යන නිසා ඔය සයිස් එකෙන් වත් ඉන්නවා. :dull: ඔය මාළු අඩංගු කෑම කිව්වේ කට්ලට්, රෝල්ස් එහෙමනේ. එල තමයි ඔහොම කෑවොත්. පළතුරු නම් අව්ලක් නෑ. සචියා කිව්ව ටික හොදට ඔලුවට දාගන්න.
    අද ඉදලා කෑම රටාව වෙනස් කරන්න. කෑම කන්න පැය බාගයකට කලින් හොදට වතුර වීදුරුවක් බොන්න. ප්‍රධාන කෑම වේල් වලට අමතරව ගන්න කෑම වේල් පුළුවන් තරම් නවත්තන්න. ඕවා පුරුද්දට ගියාම අමතර වෙලාවල් වලට නිකමට වගේ බඩගිනි වෙනවා. ඒ නිසා ඒ පුරුද්ද නැති කර ගන්න. හොදට වතුර බොන්න. නැත්තං ඊලගට එන්නේ සීනි කේස් එක. දවසම ඉදගන නම් වැඩ කරන්නේ බඩගිනි වෙනවා. ඒ නිසා පැයකට සැරයක් විනාඩි 5 ක් වත් සිට් එකෙන් නැගිටලා එහෙ මෙහෙ ඇවිදින්න බලන්න.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වර්ම් අප් කරන්න අමතක උනානේ

    එහෙනම් අද ඉදලා වර්ම්අප් එක්කම කරමු :cool: අඩුම තරමේ මුලදි මිනිත්තු 15 ක් වත් වර්ම් අප් එක්ක මූලික ව්‍යායාම් කරන්න මල්ලි. ඊට පස්සේ චැලේන්ජ් එක. :)
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    මේක තමයි මට දුන්න ඩයට් ප්ලෑන් එක. එකේ විදිහට කන්න බැරි හින්ද තමයි ප්‍රධාන වෙල් මැද්දෙන් තව තව කෑම ගත්තේ. හැබැයි එක දෙයක් නම් මිස් උන. එග් වයිට් විතරක් නෙමෙයි. කහ මදෙත් එක්කයි ගත්තේ. cholesterol වැඩි වෙන්න ඇත්තේ එක නිසා තමයි.

    7.00 - 8.00 Am. 100g oats/ Grams + 2 egg whites

    10.00 AM fruit juice or fruit salad

    12.30 - 1.30 Pm 400g white/ red rice
    2 egg whites
    200g chicken breast or fish
    vegetable salad

    3.30 pm Green apples/Egg sandwich/ egg hoppers

    7.00 - 8.00 pm vegetable soup
    vegetable salad
    vegetable portion
    boiled vegetable
    add grilled chicken or fish.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    වැඩත් එක්ක ජිමට යන්න වෙලාවක් නැ බන්. මාසයක් ගියොත් මාසයක් ගෙදර.
    මම බැලුවේ මේක ගන්න කියලා. 18500 යි. with 40KG බාර් ටිකයි ඔක්කොම ගත්තොත් 25 ක් වගේ යයි/. මොකෝ හිතන්නේ .
    http://ikman.lk/en/ad/multi-purpose-home-bench-with-weight-for-sale-colombo
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    DAY 1 : අවුලක් උනේ නැහැ මදි වගේ පොඩ්ඩක්. බලමු පටන් ගත්තා විතරනේ. :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    pushup & crunches ගත්ත එහෙනන්.. මම pushup නන් දවසට 25 set 4 ක් 5 ක් ගහනව කොහොමත්
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    mewa gedara idan karanna puluwan unata technique hadenna kalayak yanawa..ekata gym yanna ona..

    ඔය වගේ සරළ ව්‍යායාම් වලට ජිම් යන්නම ඕනි නෑ. ගොඩක් අයට ජිම් යන්න වෙලා නෑනේ බං

    අනිවා ගෙදර ඉදන් කරන්න පුලුවන් කියල මාත් පිලිගන්නවා..

    කලින් ජිම් එකකට ගිහින් නැති කෙනෙක් කොහොමද හරි ටෙක්නික් දැනගන්නෙ?

    එහෙම හරියට triceps dips,squats ගහන්න පුරුදුවෙන්න ජිම් යන එකෙක්ට උනත් සැලකිය යුතු කාලයක් යනවා..

    මගෙ අදහස හිතුමතේ exercise කරන්න කලින් private instructor kenekgen හෝ ටෙක්නික් ඉගෙනගත යුතුම බවයි..

    squats ගැනම පොඩ්ඩක් හිතන්න..කවදාවත් කලින් squats ගහල නැත්තම් අනිවා ගහන්නෙ කොන්ද නමලා..වැරැද්ද හදන්න කවුරුත් ඇත්තෙත් නෑ..

    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක තමයි මට දුන්න ඩයට් ප්ලෑන් එක. එකේ විදිහට කන්න බැරි හින්ද තමයි ප්‍රධාන වෙල් මැද්දෙන් තව තව කෑම ගත්තේ. හැබැයි එක දෙයක් නම් මිස් උන. එග් වයිට් විතරක් නෙමෙයි. කහ මදෙත් එක්කයි ගත්තේ. cholesterol වැඩි වෙන්න ඇත්තේ එක නිසා තමයි.

    7.00 - 8.00 Am. 100g oats/ Grams + 2 egg whites

    10.00 AM fruit juice or fruit salad

    12.30 - 1.30 Pm 400g white/ red rice
    2 egg whites
    200g chicken breast or fish
    vegetable salad

    3.30 pm Green apples/Egg sandwich/ egg hoppers

    7.00 - 8.00 pm vegetable soup
    vegetable salad
    vegetable portion
    boiled vegetable
    add grilled chicken or fish.

    ඔයා මේ ප්ලෑන් එකට පිටින් ගිහින් සෑහෙන්න කැළරි වැඩ කරගනනේ ඉතිං :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩත් එක්ක ජිමට යන්න වෙලාවක් නැ බන්. මාසයක් ගියොත් මාසයක් ගෙදර.
    මම බැලුවේ මේක ගන්න කියලා. 18500 යි. with 40KG බාර් ටිකයි ඔක්කොම ගත්තොත් 25 ක් වගේ යයි/. මොකෝ හිතන්නේ .
    http://ikman.lk/en/ad/multi-purpose-home-bench-with-weight-for-sale-colombo

    ගත්තා වගේ නෙවෙයි ටික දවසක් කරලා අත ඇරියොත් ඕක ටවල් රැක් එකක් වෙයි. අනිත් එක බර ඉසිලීම් වලින් කරන ව්‍යායාම තමන් තනියම කරන එක අනුමත කරන්න බෑ. හොදට පළපුරුද්ද දියන කෙනෙක්ට නම් අව්ලක් නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිවා ගෙදර ඉදන් කරන්න පුලුවන් කියල මාත් පිලිගන්නවා..

    කලින් ජිම් එකකට ගිහින් නැති කෙනෙක් කොහොමද හරි ටෙක්නික් දැනගන්නෙ?

    එහෙම හරියට triceps dips,squats ගහන්න පුරුදුවෙන්න ජිම් යන එකෙක්ට උනත් සැලකිය යුතු කාලයක් යනවා..

    මගෙ අදහස හිතුමතේ exercise කරන්න කලින් private instructor kenekgen හෝ ටෙක්නික් ඉගෙනගත යුතුම බවයි..

    squats ගැනම පොඩ්ඩක් හිතන්න..කවදාවත් කලින් squats ගහල නැත්තම් අනිවා ගහන්නෙ කොන්ද නමලා..වැරැද්ද හදන්න කවුරුත් ඇත්තෙත් නෑ..

    වර්ම්අප් එක්සසයිසස් වගේම මූලික අනිත් එක්සසයිසස් ඉස්කෝලේ යන කාලේ pt වලට වගේම උදේ ශරීර සුවතා වලටත් හැමෝම වගේ කරලා තියනවනේ. Pushup නම් ඕනි කොල්ලෙක් ගහලා තියනවා වෙන්න ඕනේ. මම දාලා තියන අනිත් 6 ම යුටියුබ් විඩියෝ එකක් බලලා හරි ඕනි කෙනෙකුට අල්ල ගන්න ලේසි දේවල්නේ. squats නම් අපේ ඉස්කොලේ pt වලටත් කරා. කෙනෙක් මේ වගේ දෙයක් බලලා පෙළඹෙන්නේ තමන් දන්න දෙයක් කරන්නනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දවස 2
    ඔන්න මගේ අද අප්ඩේට්

    warm up exercises - මිනිත්තු 12 යි.
    Pushup - 10 යි
    Squat - 20 යි