කලා මචං 50ta wadaමචං, SMS එකකින් රිපෝට් කරන්න පුළුවන්ලු නේද? BD (Space) Acc No. 1987 ට SMS කළාම හරිලු.
Call kara මංචං මෙ ටිකේම1987
------ Post added on May 24, 2024 at 10:39 PM
කලා මචං 50ta wadaමචං, SMS එකකින් රිපෝට් කරන්න පුළුවන්ලු නේද? BD (Space) Acc No. 1987 ට SMS කළාම හරිලු.
Call kara මංචං මෙ ටිකේම1987
මං නාරම්මලuba koheda mage yaluwek wada karanawa ceb
u nam boralasgamuwa branch eke inne. mama ahala balannam.මං නාරම්මල
Colombo පැත්තේ නේ හරි මචං පොඩ්ඩ්ක් අහලා බල්න්කෝu nam boralasgamuwa branch eke inne. mama ahala balannam.
niwaduwata gamata penala athi... ekai lokuma case eka.... tawa main line ekak drop wela kiyala yapa thread ekak dala thibba dakka mam...වැස්ස, හුලං නිසා උන්ට වැඩ වැඩි ඇති
මුලින්ම ප්‍රාදේශීය විදුලි ඉන්ජිනේරුවට කතා කරපන්.කලා මචං 50ta wada
Call kara මංචං මෙ ටිකේම
------ Post added on May 24, 2024 at 10:39 PM

App ekenuth damma machanapp eken dala baluwada bn, un assign karanawane ikmanta
ඔවු මචං පිස්සු හැදෙනවා..දවස් හතරක් කරන්ට් නැතුව...මටනම් හිතාගන්නවත් බැහැ එහෙම ඉදිල්ලක්![]()
අද එහෙමවත් කතා කරලා බලන්නම් මචංElectricity board එකේ chairman office එකේ නම්බර් එක තියනවා google කරාම. ඒකට අරං කම්ප්ලේන් කරපන් "ලගම තියන එකේ උන්ට කිව්වට ඇවිල්ලා හදන්නෙ නෑ/ ෆෝන් ආන්සර් කරන්නෙ නෑ ඒකයි කෙලින්ම chairman office කෝල් කරේ කම්ප්ලේන් කරන්න. දැන් දවස් මෙච්චර ගානකින් කරන්ට් එක නෑ. වැස්සයි හදිසි breakdown ඇති කියලා මෙච්චර වෙලා බැලුවා. හැබැයි contacts තියන අයගෙ ඒවා ඉක්මනට හදල දීලා ගිහින් තියනවා. මේ කෝල් එකත් රොකෝඩ් වෙන ගමන් තියෙන්නෙ මේකටවත් immediate action එකක් ගත්තෙ නැත්තං වෙන CEB එකේ මීට උඩ තැනක් නෑනෙ කම්ප්ලේන් කරන්න ඒ නිසා සෝශල් මීඩියා දානවා" කියලා. ගොඩක් වෙලාවට චෙයාමන්ගෙ සෙකට්‍රි ආන්සර් කරන්නෙ. එයා උබව ශේප් කරලා ක්ෂණික උබලගෙ අදාල CEB බ්‍රාන්ච් එකට කෝල් කරලා ක්ෂණික වැඩේ කරලා දෙයි. Chairman office එකෙන් කෝල් එක ආවම, අපි කෝල් 100ක් දුන්නත් ගානකටවත් ගන්නෙ නැති CEB පොන්සියො පුකට ප්‍රෙටල් ගහපු කඩියො වගේ වැඩ කරන්නෙ. මම එකපාරක් chairman office කම්ප්ලේන් කරලා, උදේ ඉදන් ෆෝන් වත් ආන්සර් නොකර පක්කු වගේ හිටපු බ්‍රාන්ච් එකේ උන් පැයෙන් වැඩේ කරලා මට කෝල් කරලා සර් කරන්ට් එක ආව නේද කියලා අහලා පරක්කු උනාට හේතු වගේකුත් කියලා සොරි කියලා ආය චෙයාමන් ඔෆිස් කතා කරලා උන් වැඩේ කරලා දුන්නා කියලා කියන්නත් කිව්වා![]()
ඔවු වැඩ වැඩී කියලා තමයි කියන්නෙචන්ද්රිකාගේ කාලේ මට මටකයි මාස ගානක් එක දිගට පය 6-7 වගේ කරන්ට් කපුවා. වෙලාව පැයක් ඉස්සරහට ගත්හ, ඔය වගේ එක දිගට නං නැ. ඕකුන්ට වැඩ වැඩි ඇති මේ දවස්වල.