දවස් 4 කරුවලේ

topkollek

Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,824
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කලා මචං 50ta wada

    Call kara මංචං මෙ ටිකේම
    ------ Post added on May 24, 2024 at 10:39 PM
    මුලින්ම ප්‍රාදේශීය විදුලි ඉන්ජිනේරුවට කතා කරපන්.

    හරිගියේ නැත්නම් විදුලිබල මණ්ඩලේ සභාපතිට කතා කරපන්. නෙට් එකේ නම්බර් එක ඇති. මම දවසක් කතා කරලා බැන්න.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    Electricity board එකේ chairman office එකේ නම්බර් එක තියනවා google කරාම. ඒකට අරං කම්ප්ලේන් කරපන් "ලගම තියන එකේ උන්ට කිව්වට ඇවිල්ලා හදන්නෙ නෑ/ ෆෝන් ආන්සර් කරන්නෙ නෑ ඒකයි කෙලින්ම chairman office කෝල් කරේ කම්ප්ලේන් කරන්න. දැන් දවස් මෙච්චර ගානකින් කරන්ට් එක නෑ. වැස්සයි හදිසි breakdown ඇති කියලා මෙච්චර වෙලා බැලුවා. හැබැයි contacts තියන අයගෙ ඒවා ඉක්මනට හදල දීලා ගිහින් තියනවා. මේ කෝල් එකත් රොකෝඩ් වෙන ගමන් තියෙන්නෙ මේකටවත් immediate action එකක් ගත්තෙ නැත්තං වෙන CEB එකේ මීට උඩ තැනක් නෑනෙ කම්ප්ලේන් කරන්න ඒ නිසා සෝශල් මීඩියා දානවා" කියලා. ගොඩක් වෙලාවට චෙයාමන්ගෙ සෙකට්‍රි ආන්සර් කරන්නෙ. එයා උබව ශේප් කරලා ක්ෂණික උබලගෙ අදාල CEB බ්‍රාන්ච් එකට කෝල් කරලා ක්ෂණික වැඩේ කරලා දෙයි. Chairman office එකෙන් කෝල් එක ආවම, අපි කෝල් 100ක් දුන්නත් ගානකටවත් ගන්නෙ නැති CEB පොන්සියො පුකට ප්‍රෙටල් ගහපු කඩියො වගේ වැඩ කරන්නෙ. මම එකපාරක් chairman office කම්ප්ලේන් කරලා, උදේ ඉදන් ෆෝන් වත් ආන්සර් නොකර පක්කු වගේ හිටපු බ්‍රාන්ච් එකේ උන් පැයෙන් වැඩේ කරලා මට කෝල් කරලා සර් කරන්ට් එක ආව නේද කියලා අහලා පරක්කු උනාට හේතු වගේකුත් කියලා සොරි කියලා ආය චෙයාමන් ඔෆිස් කතා කරලා උන් වැඩේ කරලා දුන්නා කියලා කියන්නත් කිව්වා 🤣
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    චන්ද්‍රිකාගේ කාලේ මට මටකයි මාස ගානක් එක දිගට පය 6-7 වගේ කරන්ට් කපුවා. වෙලාව පැයක් ඉස්සරහට ගත්හ, ඔය වගේ එක දිගට නං නැ. ඕකුන්ට වැඩ වැඩි ඇති මේ දවස්වල.
     
    • Sad
    • Wow
    Reactions: NRTG and lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    app eken dala baluwada bn, un assign karanawane ikmanta
    App ekenuth damma machan

    දවස් හතරක් කරන්ට් නැතුව...මටනම් හිතාගන්නවත් බැහැ එහෙම ඉදිල්ලක් :baffled:
    ඔවු මචං පිස්සු හැදෙනවා..
    ------ Post added on May 25, 2024 at 7:49 AM

    Electricity board එකේ chairman office එකේ නම්බර් එක තියනවා google කරාම. ඒකට අරං කම්ප්ලේන් කරපන් "ලගම තියන එකේ උන්ට කිව්වට ඇවිල්ලා හදන්නෙ නෑ/ ෆෝන් ආන්සර් කරන්නෙ නෑ ඒකයි කෙලින්ම chairman office කෝල් කරේ කම්ප්ලේන් කරන්න. දැන් දවස් මෙච්චර ගානකින් කරන්ට් එක නෑ. වැස්සයි හදිසි breakdown ඇති කියලා මෙච්චර වෙලා බැලුවා. හැබැයි contacts තියන අයගෙ ඒවා ඉක්මනට හදල දීලා ගිහින් තියනවා. මේ කෝල් එකත් රොකෝඩ් වෙන ගමන් තියෙන්නෙ මේකටවත් immediate action එකක් ගත්තෙ නැත්තං වෙන CEB එකේ මීට උඩ තැනක් නෑනෙ කම්ප්ලේන් කරන්න ඒ නිසා සෝශල් මීඩියා දානවා" කියලා. ගොඩක් වෙලාවට චෙයාමන්ගෙ සෙකට්‍රි ආන්සර් කරන්නෙ. එයා උබව ශේප් කරලා ක්ෂණික උබලගෙ අදාල CEB බ්‍රාන්ච් එකට කෝල් කරලා ක්ෂණික වැඩේ කරලා දෙයි. Chairman office එකෙන් කෝල් එක ආවම, අපි කෝල් 100ක් දුන්නත් ගානකටවත් ගන්නෙ නැති CEB පොන්සියො පුකට ප්‍රෙටල් ගහපු කඩියො වගේ වැඩ කරන්නෙ. මම එකපාරක් chairman office කම්ප්ලේන් කරලා, උදේ ඉදන් ෆෝන් වත් ආන්සර් නොකර පක්කු වගේ හිටපු බ්‍රාන්ච් එකේ උන් පැයෙන් වැඩේ කරලා මට කෝල් කරලා සර් කරන්ට් එක ආව නේද කියලා අහලා පරක්කු උනාට හේතු වගේකුත් කියලා සොරි කියලා ආය චෙයාමන් ඔෆිස් කතා කරලා උන් වැඩේ කරලා දුන්නා කියලා කියන්නත් කිව්වා 🤣
    අද එහෙමවත් කතා කරලා බලන්නම් මචං
    ------ Post added on May 25, 2024 at 7:51 AM

    චන්ද්‍රිකාගේ කාලේ මට මටකයි මාස ගානක් එක දිගට පය 6-7 වගේ කරන්ට් කපුවා. වෙලාව පැයක් ඉස්සරහට ගත්හ, ඔය වගේ එක දිගට නං නැ. ඕකුන්ට වැඩ වැඩි ඇති මේ දවස්වල.
    ඔවු වැඩ වැඩී කියලා තමයි කියන්නෙ
    ------ Post added on May 25, 2024 at 7:53 AM
     
    • Sad
    Reactions: NRTG