ඔවු මචං අදනම් බාවනව එකෙක්ව....ජයග්‍රාහී පස්වෙනි දවසද මේ ?
ඔවු මචං අදනම් බාවනව එකෙක්ව....ජයග්‍රාහී පස්වෙනි දවසද මේ ?
Office number answe karanne ne broElectricity board එකේ chairman office එකේ නම්බර් එක තියනවා google කරාම. ඒකට අරං කම්ප්ලේන් කරපන් "ලගම තියන එකේ උන්ට කිව්වට ඇවිල්ලා හදන්නෙ නෑ/ ෆෝන් ආන්සර් කරන්නෙ නෑ ඒකයි කෙලින්ම chairman office කෝල් කරේ කම්ප්ලේන් කරන්න. දැන් දවස් මෙච්චර ගානකින් කරන්ට් එක නෑ. වැස්සයි හදිසි breakdown ඇති කියලා මෙච්චර වෙලා බැලුවා. හැබැයි contacts තියන අයගෙ ඒවා ඉක්මනට හදල දීලා ගිහින් තියනවා. මේ කෝල් එකත් රොකෝඩ් වෙන ගමන් තියෙන්නෙ මේකටවත් immediate action එකක් ගත්තෙ නැත්තං වෙන CEB එකේ මීට උඩ තැනක් නෑනෙ කම්ප්ලේන් කරන්න ඒ නිසා සෝශල් මීඩියා දානවා" කියලා. ගොඩක් වෙලාවට චෙයාමන්ගෙ සෙකට්‍රි ආන්සර් කරන්නෙ. එයා උබව ශේප් කරලා ක්ෂණික උබලගෙ අදාල CEB බ්‍රාන්ච් එකට කෝල් කරලා ක්ෂණික වැඩේ කරලා දෙයි. Chairman office එකෙන් කෝල් එක ආවම, අපි කෝල් 100ක් දුන්නත් ගානකටවත් ගන්නෙ නැති CEB පොන්සියො පුකට ප්‍රෙටල් ගහපු කඩියො වගේ වැඩ කරන්නෙ. මම එකපාරක් chairman office කම්ප්ලේන් කරලා, උදේ ඉදන් ෆෝන් වත් ආන්සර් නොකර පක්කු වගේ හිටපු බ්‍රාන්ච් එකේ උන් පැයෙන් වැඩේ කරලා මට කෝල් කරලා සර් කරන්ට් එක ආව නේද කියලා අහලා පරක්කු උනාට හේතු වගේකුත් කියලා සොරි කියලා ආය චෙයාමන් ඔෆිස් කතා කරලා උන් වැඩේ කරලා දුන්නා කියලා කියන්නත් කිව්වා![]()
Call 100 withra gatha1987 ta kiwwada bro
100 parak wiatara gatta nam, pera karmayak bro, tikak iwasala idahanOffice number answe karanne ne bro
Call 100 withra gatha
------ Post added on May 25, 2024 at 8:55 AM
ඒච්චර කල් ආපස්සට යන්න ඕන නෑ අවුරුදු දෙකකට කලින් ආපස්සට පලයන්. දවසට පැය 13 කරන්ට් කැපුවා.චන්ද්‍රිකාගේ කාලේ මට මටකයි මාස ගානක් එක දිගට පය 6-7 වගේ කරන්ට් කපුවා. වෙලාව පැයක් ඉස්සරහට ගත්හ, ඔය වගේ එක දිගට නං නැ. ඕකුන්ට වැඩ වැඩි ඇති මේ දවස්වල.
umbe amma da kiuweජයග්‍රාහී පස්වෙනි දවසද මේ ?
Monday ganin, long weekend ne ban... udema gihin eng hambela kiwwa nam oka karala denawa bn ... cl sellam hariyanne na..Office number answe karanne ne bro
Call 100 withra gatha
------ Post added on May 25, 2024 at 8:55 AM
අදුරන එකෙක් වෙයන් .කලු වයර් එකට ගහක අත්ත්ක් වැටිලා දවස් 4කරන්ට් එක නෑ.. ඔකොම වැඩ කොට උඩවිදුලි බල මන්ඩලයට call කරට ගනන් ගන්නෙ නෑ.. හැබැයි අදුරන අයගේ වැඩ පටස් ගාල කරල දෙනවා..
CEB ekata gihin complain karapanOffice number answe karanne ne bro
Call 100 withra gatha
------ Post added on May 25, 2024 at 8:55 AM
Un niwadu eti bn holiday + weekend nisa working days wala tama man hitanne answer karanne chairman office ekethOffice number answe karanne ne bro
Call 100 withra gatha
------ Post added on May 25, 2024 at 8:55 AM
දැන් ආවා.. ලොරියක් පස්සෙ ගිහින් අල්ලගත්තා..adath na wage
මේ කරන්ට් එක හදන්න යන වාහනද බන්?
දවසට පැය 13ත් කරන්ට් නැතුව හිටියා මේ නුදුරු අතීතේචන්ද්රිකාගේ කාලේ මට මටකයි මාස ගානක් එක දිගට පය 6-7 වගේ කරන්ට් කපුවා. වෙලාව පැයක් ඉස්සරහට ගත්හ, ඔය වගේ එක දිගට නං නැ. ඕකුන්ට වැඩ වැඩි ඇති මේ දවස්වල.