දවස් 44ක් දුෂණය කරලා....

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
මෙච්චර වද දීලත් කෙල්ල මැරිලා නැහැ...ලංකාවේ කෙල්ලෙක් ට අතින් ඇල්ලුවත් ඇති මැරිලා වැටෙන්න...දැන් මේකේ ඉන්න ලින් මැඩියොන්ට තේරෙයි ජපානේ වගේ රටවල කෙල්ලෝ කොච්චර ශක්තිමත් ද කියල...අපේ ගෑණු වගේ නෙමෙයි ඒ රටවල ගෑනු කොච්චර වද දුන්නත් මැරෙන්නේ නැහැ...හරිම ශක්තිමත්...ඒ වගේ ගෑනු කැමති ලංකාවේ අපි වගේ කොල්ලොන්ට..ජපන් කෙල්ලෝ ලංකාවේ කොල්ලන්ට පන ඇරලා ඉන්නේ...ලංකාවේ ගෑණුන්ව ජපන් පිරිමි වැඩට වත් ගන්නේ නැත්තේ එකයි...

*****

මම කවුද? :rofl::rofl::P කියන්න බලන්න පුලුවන්නම් :baffled:

Hi කොල
 
shameera89

Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    කොරියන් එඋන්ගේ ගෑනු යුද්දේ කාලේ ජපන්නු අරන් ගිහින් දූෂණය කරලා ලු. කොරියෝන්ගෙන් ඇහුවහම අදටත් කුණුහරුප මතක් කරලා බනින්නේ මුන්ට
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    මිනිස්සු විදියට ඉපදිච්ච සත්තු ...මේ ලෝකේ නීතියෙන් බේරුමක් තිබ්බත් කර්මයෙන් නම් බේරුමක් නෑ..
     
    • Like
    Reactions: shamil45

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිස්සු විදියට ඉපදිච්ච සත්තු ...මේ ලෝකේ නීතියෙන් බේරුමක් තිබ්බත් කර්මයෙන් නම් බේරුමක් නෑ..

    සත්තුන්ට අගෞරව කරන්න එපා මච්න්, සත්තු උනත් තව සතෙක්ව මරන්නෙ බඩගින්නට, ශාරීරික පීඩාවක් දෙන එක නෙමෙයි උගෙ අරමුණ, මිනිස්සු තමයි ජරාම සත්තු ජාතිය.

    Cruel-poster.jpg
     
    • Like
    Reactions: siri_ayya

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිස්සු විදියට ඉපදිච්ච සත්තු ...මේ ලෝකේ නීතියෙන් බේරුමක් තිබ්බත් කර්මයෙන් නම් බේරුමක් නෑ..
    කර්මයෙන් මොකක් උනත් වැඩක් තියෙනවද බන් වැඩේ උනාට පස්සෙ, අපිට හිත හදාගන්න හොඳා :sorry:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    සත්තුන්ට අගෞරව කරන්න එපා මච්න්, සත්තු උනත් තව සතෙක්ව මරන්නෙ බඩගින්නට, ශාරීරික පීඩාවක් දෙන එක නෙමෙයි උගෙ අරමුණ, මිනිස්සු තමයි ජරාම සත්තු ජාතිය.
    ඔව් මචං ඒක ඇත්ත.
    මිනිසා තමයි හදුනාගත නොහැකි සතා..:sorry:
    කර්මයෙන් මොකක් උනත් වැඩක් තියෙනවද බන් වැඩේ උනාට පස්සෙ, අපිට හිත හදාගන්න හොඳා :sorry:
    නීතියත් අන්ධයි ලු බන් වෙලාවකට..:sorry:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඕක‍ේ එක‍ෙක් අවු 20ක් හිර‍ේ ගිහින් . ක‍ෙල්ලග‍ේ ද‍ෙමව්පියන්ට වන්දියකුත් ග‍ෙවන්න ව‍ෙලා එක‍ෙක්ග‍ේ දෙමව්පියන්ට .
    කර්මයෙන් මොකක් උනත් වැඩක් තියෙනවද බන් වැඩේ උනාට පස්සෙ, අපිට හිත හදාගන්න හොඳා :sorry:
    කර්මය වැඩක් ව‍ෙන්න‍ේ ඒනිසාම තමයි බන් .. කරනකලට පව් මීරිය මීස‍ේ කිව්ව‍ේ ඒකයි .. කර්මය‍ෙන් ගැලව‍ෙන්න පුලුවන් ක‍ෙන‍ෙක් හරි තැනක් හරි නෑ කියලා මිනිස්සු අවබ‍ෝධකර ගන්න ඕන‍ේ . කරත්ත ර‍ෝදය වග‍ේ පස්ස‍ෙන්ම කර්මය එනවා .
     
    • Like
    Reactions: siri_ayya

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ජපන්නු ඒ කාලේ ඉඳලම ප්‍රසිද්ධයි දරුණුකමට. උන් එක වතාවක් කොරියන් රැජිනියක්- ඇත්තටම අගබිසවක්- මරල දැම්ම උන්ගේ ඉන්ෆ්ලුවන්ස් එකට එරෙහිව බටහිරට පක්ෂව කටයුතු කළා කියල. (Empress Myeongseong - ඔය ගැන චිත්‍රපටි, එපිසෝඩ් එහෙම තියෙනවා) මම දන්න තරමින් සාමාන්‍යයෙන් ඔය 1800 ගණන්වල විතර ප්‍රොටෝකෝල් වල හැටියට එහෙම රජවරු, රජිනියෝ, රජපවුල් වල අය අත්අඩංගුවට ගත්තත් මරන්නේ නැහැ, විශේෂයෙන් නඩුවිභාගයක් නැතුව. ජපන්නු කිසිම බයක් නැතුව කඩු කීපයක් ඇඟ තුළට බස්සල (සමහර විට ගෞරවනීය කෙනෙක් මරණ ක්‍රමයක් වෙන්නැති) රැජිනව මරල දැම්ම. උන්ට පරමාණු බෝම්බය දැම්ම එක හොඳ නැති වුනත් මම ඒ තීරණය ගත්තු ට්රූමන් ඇමරිකානු ජනපතිට ගරු කරනවා, ඒ තීරණය නිසා තමන් අපකීර්-තියට පත්වෙන බව දැන දැනත් ඒක ගත්තට. ජපන්නු දෙවෙනි ලෝක යුද්ධෙදි හැසිරිච්ච විදිහට උන් දින්න නම් හිට්ලර්-ට අන්ත වෙනවා.
     
    • Like
    Reactions: siri_ayya

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4

    yeah.. atomic bomb humbled them
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පානේ කියන්නේ අමුතු මානසික විකුර්ති වලින් පෙළුණු උන් තමා...මට මතකයක් තියෙනවා දෙවෙනි ලෝකේ යුද්දේ කාලේ උන් මිනිස්සු පන පිටින් වලලපු සීන් එකක් තිබ්බ ද මන්ද..හරියට ෂුවර් නැහැ...
    ow okunta Psyco gathiyak thiyenawa.

    penne nadda unge game ehema kiyala thiyena ewwa.
     
    • Like
    Reactions: kolavari

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    පිරිමි ළමයින් සඳහා පුනරුත්ථාපනය කිරීමේ අධිකරණ පද්ධතියේ බලාපොරොත්තුව තිබියදීත්, ඔවුන් ප්‍රතිසංස්කරණයට ලක් නොවීය. ඔවුන් හතර දෙනාම ජුන්කෝ ඝාතනය සඳහා නිදහස් කර ඇත. පිරිමි ළමයින් හතර දෙනාගෙන් තිදෙනෙක් නීතිවිරෝධී ක්‍රියාවල නිරත වී අසුවී ඇත.

    මියානෝ නැවත කල්ලි ක්‍රියාකාරකම්වල නිරත වී ඇති අතර, ඔහු තම පියාගේ මුදල් ඔහුට මිල අධික මෝටර් රථ මිලදී ගැනීමට යොදා ගත්තේය. 2013 දී ඔහු වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නමුත් සේවා කාලය සමඟ නිදහස් විය.

    ජෝ ඔගුරා 1999 අගෝස්තු මාසයේදී නිදහස් කරන ලදී. ඔහු නිදහස් වීමෙන් පසු සමීප මිතුරෙකු විසින් හදා වඩා ගැනීමෙන් පසුව ඔහු ඔහුගේ වාසගම Kamisaku ලෙස වෙනස් කර ඇත. ඔහු කෙටි කලක් පරිගණක ආයතනයක සේවය කර ඇති අතර ඔහුගේ දුෂ්ට ස්වභාවයට ගොදුරු වී නැවත පාතාලයට සම්බන්ධ විය. Kamisaku 2004 මැයි 19 වන දින 27-හැවිරිදි හඳුනන Takatoshi Isono ට පහරදීම සම්බන්ධයෙන් නඩු විභාගයට ලක් විය. Kamisaku Isonoට අමානුෂික ලෙස පහර දී, ඔහුගේ මෝටර් රථයේ කඳට තල්ලු කර, Kamisaku ගේ මව සතු බාර් එකකට ගෙන ගොස්, Isono ට පහර දුන්නේය. තවත් පැය 4ක් යනතුරු, Kamisaku ඔහුගේ පෙම්වතිය Isono ට කැමැත්තක් දැක්වූ බව විශ්වාස කළ නිසා.

    ඔහු නිදහස් වීමෙන් පසු, ඔහුගේ වාසගම ෂින්ජි ලෙස වෙනස් කර, රුමේනියානු ජාතිකයෙකු සමඟ විවාහ වූ මිනාටෝ, ඔහුගේම පවුලක් ආරම්භ කිරීම සඳහා ඔසාකා වෙත ගියේය. මිනාටෝ සහ ඔහුගේ බිරිඳට ගැහැණු ළමයෙක් සිටි අතර, පසුව ඔවුන් අයිසු නගරයට පදිංචියට ගියහ. මිනීටෝව මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ඔහු 2018 අගෝස්තු 19 වන දින 32 හැවිරිදි පිරිමි සමාගමක සේවකයෙකුට ලෝහ බැටන් පොල්ලකින් පහර දී ඇත. මිනාටෝ වරදකරු විය.

    හතර දෙනාගෙන් මෙතෙක් කරදරවලින් මිදී සිටීමට සමත් වූ එකම තැනැත්තා වටනබේ ය.

    ජුන්කෝට යන්තම් සාධාරණයක් ඉෂ්ට වෙද්දී මෙවැනි තක්කඩි සත්තු නිවහල් මිනිසුන් ලෙස මෙලොව ඇවිදිමින් සිටිනු දැකීම ඇත්තෙන්ම ඛේදජනකය. ජුන්කෝ වැනි සිද්ධීන් පෙන්නුම් කරන්නේ මිනිසුන්ට අමානුෂික වීමට අතිශයින් විශාල හැකියාවක් ඇති බවයි.
    https://www.newshoundindia.foundation/blog-details.asp?id=394
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,023
    113
    ජපන්නු කියන්නෙ මානසික ලෙඩ්ඩු