Fat එක බස්සන්න දිනපතා ඇවිදිනවනවම් හොදම වෙලාව මොක්කද මච්න් .. Improvement එකක් ගන්න පුලුවන් උදේට ඇවිදින එකෙන්ද? නැත්තන් හවසට ඇවිදින එකෙන්ද? නැත්තන් කොහොමත් එකයි ද?
ෆැට් එක කෙසේ වෙතත්.. උදේ පාන්දර ඇවිදින එක නියමයි මචං.. දුවිලි ගතිය පහත බැහැලා ඒ ටයිම්.. උදේ ඉර පායනවා බලාගෙන ඇවිදින එකේ ලල් එක. 5-30 am ට වගේ පටන් ගනිම්.. දවසම කික්උදේට ඇවිදින එකෙන්
ෆැට් එක කෙසේ වෙතත්.. උදේ පාන්දර ඇවිදින එක නියමයි මචං.. දුවිලි ගතිය පහත බැහැලා ඒ ටයිම්.. උදේ ඉර පායනවා බලාගෙන ඇවිදින එකේ ලල් එක. 5-30 am ට වගේ පටන් ගනිම්.. දවසම කික්❤

ඔව් හවස හවස ඇවිද්දා උදේටත් ට්‍රයි එකක් දීලා බලන්න ඕනේෆැට් එක කෙසේ වෙතත්.. උදේ පාන්දර ඇවිදින එක නියමයි මචං.. දුවිලි ගතිය පහත බැහැලා ඒ ටයිම්.. උදේ ඉර පායනවා බලාගෙන ඇවිදින එකේ ලල් එක. 5-30 am ට වගේ පටන් ගනිම්.. දවසම කික්❤

එහෙම නෙමෙයි හරියට බලලා නියමිත කැලරි ගානට කෑවම බහිනවා ඔටෝ...නිකන්ම නොකා හිටියම ගෑස් එනවාBreakfast masayak skip karapan
Patta widiyata bahinawa aga
calari gna blgnna shedule mukut ndda bnඑහෙම නෙමෙයි හරියට බලලා නියමිත කැලරි ගානට කෑවම බහිනවා ඔටෝ...නිකන්ම නොකා හිටියම ගෑස් එනවා
slwg video wala tynwa.oyage weight ekakth ekka balala hadanna oni..saralawama සීනි,පිටි,අමතර කෑම අයින් කරන්න.බත් කනවා නන් පිගානෙන් 30% බත් දාගෙන අනිත් මාලුව ඉතුරුවා දාගන්න.පුලුවන් තරම් කැලරි ලිමිට් එක 1500කට වගේ තියාගන්න දවසකට එතකොට ශේප්..ඇප්ස් තියනවා දාගන්න.කැලරි ගාන වැටෙනවා කන බොන ඒවා දැම්මම.calari gna blgnna shedule mukut ndda bn
udeta kadala kavama awlda ?slwg video wala tynwa.oyage weight ekakth ekka balala hadanna oni..saralawama සීනි,පිටි,අමතර කෑම අයින් කරන්න.බත් කනවා නන් පිගානෙන් 30% බත් දාගෙන අනිත් මාලුව ඉතුරුවා දාගන්න.පුලුවන් තරම් කැලරි ලිමිට් එක 1500කට වගේ තියාගන්න දවසකට එතකොට ශේප්..ඇප්ස් තියනවා දාගන්න.කැලරි ගාන වැටෙනවා කන බොන ඒවා දැම්මම.
කඩල හොදයි මම නන් බත් තමයි කන්නේ.ගෙදරින් දෙන ඒවනේ කන්නේudeta 1/2 hr aviddama madida ?
udeta kadala kavama awlda ?
උදේට ඇවිදින එක හොදයි මචං හැබැයි ඇවිදින එක එක්කම ඔයාගේ ෆුඩ් හැබිට්ස් එහෙමත් වෙනස් කරගන්න පුළුවන් නම් හොදයි වතුර බොන්න පුරුදුවෙන්න දවසට පුළුවන් තරම්(උණු වතුර නම් හොදයි) ඒ වගේම මචං සීනි කෑම පාන් මාළු පාන් රෝල්ස් කොත්තු පරාට ඒවා අඩු කරන්න මචං පුළුවන් නම් උපරිම අඩු කරන්න වෙනදට හම්බනෙක බත් දාගෙන කනවා නම් දවල් බත් එකට මුලින් 50% අඩු කරලා එළවලු මාළු වැඩි කරන්න. කාබෝ අඩු කරන්න ප්‍රොසෙස් එක කරගෙන යන්න. ගෙදර ඉදල කරන්න පුළුවන් එක්සයිස් වලට සෙට් වෙන ඇප්ස් තියෙනවා මචං ඩවුන් කරගන්න ඒ අනුව ගානට කොන්ට්‍රෝල් එකේ කරන්න. කෑම පාලනය කරගන්න මචං නැත්නම් වැඩක් නෑ.
පීස
මැක්ඩොනල්ඩ්
වගේ කෑම නම් යන්න එපා මචං බීම උනත් කොන්ට්‍රෝල් කරගන්න
හෙල්ත් චෙකප් එකක් කරගන්න ඔයාට වෙන ලෙඩ තියෙනවා නම් මම කිව්ව දේවල් කරන්න කලින් ඩොකාගෙන් අහන්න

දවසම මූසලයි ඊට පස්සේ. හවස දුවලා සැපට නිදියපල්ලා.....ෆැට් එක කෙසේ වෙතත්.. උදේ පාන්දර ඇවිදින එක නියමයි මචං.. දුවිලි ගතිය පහත බැහැලා ඒ ටයිම්.. උදේ ඉර පායනවා බලාගෙන ඇවිදින එකේ ලල් එක. 5-30 am ට වගේ පටන් ගනිම්.. දවසම කික්❤