දවස් 5ක් ලංකාව වටේ

nISITHC

Member
Jun 20, 2009
365
11
0
දවස් 5ක් ලංකාව වටේ

මචන්ල, මට ලංකාවෙ යන්න හොද තැන් ටිකක් කියන්වද විස්තරත් එක්ක.
මුලින්ම මාලිගාවට ගිහින්, ඇල්ල යන්න ඉන්නෙ. එතන ඉදන් යන්න හොද තැන් ටිකක් තමා දැන ගන්න ඔනි.
 
  • Like
Reactions: Welusumana

nISITHC

Member
Jun 20, 2009
365
11
0
මචන්ල, මට ලංකාවෙ යන්න හොද තැන් ටිකක් කියන්වද විස්තරත් එක්ක.
මුලින්ම මාලිගාවට ගිහින්, ඇල්ල යන්න ඉන්නෙ. එතන ඉදන් යන්න හොද තැන් ටිකක් තමා දැන ගන්න ඔනි.

BUMP
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ella idan ekko wellawaya -> ambilipitiya paththata
    nathinam wellawaya -> buttala haraha east coast yanna puluwan.

    kohomada hoda?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මචන්ල, මට ලංකාවෙ යන්න හොද තැන් ටිකක් කියන්වද විස්තරත් එක්ක.
    මුලින්ම මාලිගාවට ගිහින්, ඇල්ල යන්න ඉන්නෙ. එතන ඉදන් යන්න හොද තැන් ටිකක් තමා දැන ගන්න ඔනි.
    හිටපන් කියන්න
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ella idan ekko wellawaya -> ambilipitiya paththata
    nathinam wellawaya -> buttala haraha east coast yanna puluwan.

    kohomada hoda?
    පස්සර පාරෙන් නමුණු කුලට යන්න

    එතනින්
    බදුල්ල
    දුන්හිද
    දොළුව පන්සල
    සොර බොර වැව
    දඹාන
    මහියංගනය
    හසලක
    rewesturn
    ලක්ගල
    අරලගන්විල
    වාලච්චේනේ
    පාසිකුඩා
    මඩකලපුව
    අරුගම්බේ
    සේනානායක සමුද්‍රය
    අම්පාර මොනරාගල
    බුත්තල
    කතර ගම
    ලුණුගම් වෙහෙර්/ කුමන
    hambanthota
    සූරිය වේවා රිදියගම
    එම්බිලිපිටිය
    උඩවලවේ
    :yes::yes::yes::yes:

    https://www.google.lk/maps/dir/6.32...adcdadec487fb!2m2!1d81.046553!2d6.8666988!3e0

    QPLC6ri.png
     
    Last edited:

    සැර වැඩිද මන්ද.

    thank මචො..
     
    nISITHC

    Member
    Jun 20, 2009
    365
    11
    0
    ella idan ekko wellawaya -> ambilipitiya paththata
    nathinam wellawaya -> buttala haraha east coast yanna puluwan.

    kohomada hoda?

    එල..

    05/25 පාන්දර ගල්ලෙන් > කොලොබ > නුවර > ඇල්ල 25 night එක ඇල්ලෙ ඉන්නෙ.
    05/29 හවස ආපහු ගාල්ල ඉන්න ඔනි.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    පස්සර පාරෙන් නමුණු කුලට යන්න

    එතනින්
    බදුල්ල
    දුන්හිද
    දොළුව පන්සල
    සොර බොර වැව
    දඹාන
    මහියංගනය
    හසලක
    rewesturn
    ලක්ගල
    අරලගන්විල
    වාලච්චේනේ
    පාසිකුඩා
    මඩකලපුව
    අරුගම්බේ
    සේනානායක සමුද්‍රය
    අම්පාර මොනරාගල
    බුත්තල
    කතර ගම
    ලුණුගම් වෙහෙර්/ කුමන
    hambanthota
    සූරිය වේවා රිදියගම
    එම්බිලිපිටිය
    උඩවලවේ
    :yes::yes::yes::yes:

    https://www.google.lk/maps/dir/6.32...adcdadec487fb!2m2!1d81.046553!2d6.8666988!3e0

    patta
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මහනුවර ( මාලිගාව / මල්වත්ත ) හවස නුවර එලියට යන්න
    - 2 දවස උදේම හෝර්ටන්, අඹේවල ෆාම් එක අවශ්‍ය නම් , නුවර එලි මල්වත්ත
    හවසම ඇල්ලට යන්නත් පුලුවන්
    3 දවස ඇල්ල - ලිප්ටන් ඇල්ල රොක් විව් පුංචි සිරීපාදය
    4 / 5 දවස වැල්ලවාය හරහා හම්බන්තොට තංගල්ල මාතර ගාල්ල බේරුවල කොළඹ

    ගොඩක් ටුවර් සමාගම් වල ප්ලෑන් එක ඕක මචං. ගොඩක් එවුන් පටන් ගන්නේ අනුරාධපුර පැත්තෙන්
     
    thank macho...
    මචෝ 25 n 26 ella hotel ekka book කරල තියෙන්නෙ , 27 ellen යන්න ඉන්නෙ. ගාල්ලට හවස 5 ට වගෙ එන්න තිබ්බනම් හරි .