දවස් 6 න් මු කරපු කෙලි කාරකම්

topkollek

Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,315
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2/3 එනකන් ලොකුවට මොකුත් නෑ වගේ
    ඒ තරම්ම විශාල ආතල් එකක් ගන්න හිතන්නවත් එපා. රතු ඇඳගෙන පාරේ ලෙෆ්ට් රයිට් කරන්න වෙයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,613
    113
    ඒ තරම්ම විශාල ආතල් එකක් ගන්න හිතන්නවත් එපා. රතු ඇඳගෙන පාරේ ලෙෆ්ට් රයිට් කරන්න වෙයි
    හම්බ වෙයි වගේ අර බුරු පුතා එහෙම දෙන ආතල් නිසා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    10) ලංකාවේ පළමු වරට පාසල් වල උත්සව සදහා දේශපාලකයන් ආරාධනය තහනම් කිරීම
    mewa siida wela na ban. nikan kiyapuwa witharai.

    5) බිත්තර වෙළදාම් එකාධිකාරය බිද වැටවීම
    meka kohoma adu wewi thibbe malimawa karapu deyak na. chandeta kalin 32ta thibbe. 55 idan tika tika adu wewi thibbe
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    13) ජනාධිපතිවරයෙක් පත් විමේන් අනතුරව අඩුම කාලයක් තුල වැඩිම දූශිතයන් ප්‍රමාණයකට නඩු පැවරීම

    කෝ දාපන් බලන්ඩ දාපු නඩු
    ගල් සාදු උබට පුකේ ඇරියා කියලා නඩුවක් දැම්මා නේද? ඔව් ඔව් තොගේ අම්මා තමයි කිවුවේ 🤭
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඒ තරම්ම විශාල ආතල් එකක් ගන්න හිතන්නවත් එපා. රතු ඇඳගෙන පාරේ ලෙෆ්ට් රයිට් කරන්න වෙයි
    2/3 ගත්ත කියල කාටවත් එහෙම නටන්න බැ මතකනෙ ගෝඨා , මහින්ද
    එවයෙන් ඉගෙනගත්ත පාඩම් ඇති නෙ ජෙප්පො ලග
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    අනුර කුමාර ජනාධිපතිවරයා කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවා දින 6 කදී රටේ පරිපාලනය තුළ සිදුවූ වෙනස් කම්..

    1) ජනාධිපති දිවුරුම් දීමේදි මිලියන ගණනක මුදල් රජයට ඉතිරි කර දීමට හැකිවීම

    මොකකට සාපේක්ෂවද ?

    2) ජනාධිපති හා අගමැති ආරක්ෂක අංශ විසුරුවා හැර අතිරික්ත නිළදාරින් සමාන්‍ය රාජකරි වල යෙදවීම
    නැතිව ඉතිං පාර්ලිමේන්තුව නැත්නම් ඇමතිවරු 3යි නම් ඉන්නෙ පඩි ගෙවන එකේ වෙන වැඩකට දාන්න ඕනේ.
    3) රජයේ සියලුම වාහන සංචිත කැදවීම
    ඉතිං අමාත්‍යාංශවල වාහන ආණ්ඩුව මාරූ උනාම නැවත දෙන්න ඕනේ.

    5) බිත්තර වෙළදාම් එකාධිකාරය බිද වැටවීම

    6) කිරිපිටි මිල පහත වැටීම
    එතකොට ඇයි කලින් අඩු නොවුනේ. එකපාර මෙයා ආවම අඩු උනේ. මේක නම් සැකයි.
    7) ජනාධිපති හා ආණ්ඩුවක් මාරු වු පසු පළමු වලරට අඛන්ඩව කොටස් වෙළදපොල අගය වර්ධනය කිරීම
    ඕක හැමපාරම ඡන්දයකදි ඉහල යනවා. ලංකාවේ විතරක් වෙන දෙයක් නෙමෙයි .
    8) ලංකාවේ කුඩාම කැබිනට් මණ්ඩලය පිහිටුවීම
    ඉන්න උන්ට තමයි දුන්නෙ . 😂😂
    9) හෙක්ටයාරයක් සදහා ලබාදෙන ගොවි අධාර වැඩි කිරීම
    ඕක කලින් ආණ්ඩුවෙන් අනුමත කරපු දෙයක්
    10) ලංකාවේ පළමු වරට පාසල් වල උත්සව සදහා දේශපාලකයන් ආරාධනය තහනම් කිරීම
    මේක නම් හොදයි. එතකොට ජනාධිපතිතුමාටයි ඇමතිතුමියටයි යන්නත් බැරිද 🫣🫣

    11) පළමු වරට අමාත්‍යංශ ලේකම් දූර හා ආයතන ප්‍රධානින් ලෙස දේශපාලන සම්බන්ධකමක් නොමැති ක්ශේත්‍ර පලපුරුද්ද හා අධාල අංශය පිළිබද අධ්‍යාපන සුදුසුකම් තියෙන නිළදාරින් පත් කිරීම
    පළමු වරට කොහේද බන් ලංකාවේ අමාත්‍යාංශවල ලේකම්ලා කොහොමත් සුද්දගේ කාලේ ඉදලා පරිපාලන සේවයේ නිළධාරීන් තමයි ඉන්නෙ. 😂

    12) අතරමැදි ආයතන වල මැදිහත්වීමකින් තොරව srilankan visa ක්‍රියාවලිය රජයට අනුබද්ධව සිදු කිරිම
    මේක පාඨලී දාපූ නඩුවේන් ලැබුණ තීන්දුවක්නේ.

    13) ජනාධිපතිවරයෙක් පත් විමේන් අනතුරව අඩුම කාලයක් තුල වැඩිම දූශිතයන් ප්‍රමාණයකට නඩු පැවරීම
    කොහේද මේ නඩු දාලා තියෙන්නෙ . 🤔

    14) රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය දූර අහෝසි කිරිම
    4 දෙනයිනෙ ඉන්නෙ. උන්ට කැබිනට් ඇමැති කම් දුන්නම අනෙක් ඒවා දෙන්න කෙනෙක් නෑනේ.
    15) කෙටිම කාලයක් තුල අමාත්‍යවරුන්ගේ නිල නිවාස සහ බංගලා නැවත ලබාගැනීමට නියෝග නිකුත් කිරීම
    ආණ්ඩුව විසිරෙව්වම අලුත් අය පත් කළාම පරණ ඒවා බාර දෙනවා.
    16) ධීවර ප්‍රජාවට ඉන්දන සහනාධාර ලබාදීමට කටයුතු කිරීම
    ඕක කලින් ආණ්ඩුවෙන් ඇපෘ වෙලා තිබුණේ.
    18)කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත 27වනද සිට යලි විවෘත කරන ලෙස, ජනපතිගෙන් පොලිසියට නියෝග ලැබේ.
    මොකක් ද මේකේන් උන් සෙතේ. ඔය පාර ඕපන් කළා කියලා ට්‍රැෆික් අඩු වෙනවද. සිරිසේනත් ඔය වගේ දෙයක් කළා ආපූ ගමන්. 😂

    19) හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායක හැර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා තිබූ සියලුම පොලිස් නිලධාරීන් 27දින සිට යලි කැඳවයි.
    ඇමතිලා 3යිනෙ ඉන්නෙ අනෙක පාර්ලිමේන්තුව විසුරුවලා නිසා කොහොමත් කැදවන්න වෙනවනෙ.

    21) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2%ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කළත්, මහ බැංකුව 3%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති පවසයි.
    මේකට අනුරගේ සම්බන්ධයක් නෑ. කලින් ආණ්ඩුව කරගෙ ආපූ වැඩ පිළිවෙල තමයි .
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    461323854_957573976408522_868485557758434305_n.jpg
    :baffled:
     
    • Haha
    Reactions: shenat

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මොකකට සාපේක්ෂවද ?

    නැතිව ඉතිං පාර්ලිමේන්තුව නැත්නම් ඇමතිවරු 3යි නම් ඉන්නෙ පඩි ගෙවන එකේ වෙන වැඩකට දාන්න ඕනේ.

    ඉතිං අමාත්‍යාංශවල වාහන ආණ්ඩුව මාරූ උනාම නැවත දෙන්න ඕනේ.

    එතකොට ඇයි කලින් අඩු නොවුනේ. එකපාර මෙයා ආවම අඩු උනේ. මේක නම් සැකයි.

    ඕක හැමපාරම ඡන්දයකදි ඉහල යනවා. ලංකාවේ විතරක් වෙන දෙයක් නෙමෙයි .

    ඉන්න උන්ට තමයි දුන්නෙ . 😂😂

    ඕක කලින් ආණ්ඩුවෙන් අනුමත කරපු දෙයක්

    මේක නම් හොදයි. එතකොට ජනාධිපතිතුමාටයි ඇමතිතුමියටයි යන්නත් බැරිද 🫣🫣

    පළමු වරට කොහේද බන් ලංකාවේ අමාත්‍යාංශවල ලේකම්ලා කොහොමත් සුද්දගේ කාලේ ඉදලා පරිපාලන සේවයේ නිළධාරීන් තමයි ඉන්නෙ. 😂

    මේක පාඨලී දාපූ නඩුවේන් ලැබුණ තීන්දුවක්නේ.

    කොහේද මේ නඩු දාලා තියෙන්නෙ . 🤔

    4 දෙනයිනෙ ඉන්නෙ. උන්ට කැබිනට් ඇමැති කම් දුන්නම අනෙක් ඒවා දෙන්න කෙනෙක් නෑනේ.

    ආණ්ඩුව විසිරෙව්වම අලුත් අය පත් කළාම පරණ ඒවා බාර දෙනවා.

    ඕක කලින් ආණ්ඩුවෙන් ඇපෘ වෙලා තිබුණේ.

    මොකක් ද මේකේන් උන් සෙතේ. ඔය පාර ඕපන් කළා කියලා ට්‍රැෆික් අඩු වෙනවද. සිරිසේනත් ඔය වගේ දෙයක් කළා ආපූ ගමන්. 😂

    ඇමතිලා 3යිනෙ ඉන්නෙ අනෙක පාර්ලිමේන්තුව විසුරුවලා නිසා කොහොමත් කැදවන්න වෙනවනෙ.

    මේකට අනුරගේ සම්බන්ධයක් නෑ. කලින් ආණ්ඩුව කරගෙ ආපූ වැඩ පිළිවෙල තමයි .

    මොකකට සාපේක්ෂවද ? - MR,GOTA සාපෙක්ශව

    ඉතිං අමාත්‍යාංශවල වාහන ආණ්ඩුව මාරූ උනාම නැවත දෙන්න ඕනේ. - රනිල්, සජිත් වගෙ එකෙක් ජනදිපති වුනානම් මෙහෙම බාර දෙන්නෙනැ. මොකද මෙ වහන පදින්නෙ උන්ගෙත් යාලුවො . මෙච්චර කල් වෙච්ච දෙවල් අපි දන්නවනෙ තර්ක නෙමෙයි practical වෙයන්

    එතකොට ඇයි කලින් අඩු නොවුනේ. එකපාර මෙයා ආවම අඩු උනේ. මේක නම් සැකයි. - කුහක නොවී වෙච්ච දෙ අගයපන්, මිනීස්සු ගන බලන හරි හමන් නයකෙය් ආවාම හුග්ක් දෙවල් මිනිස්සුන්ට වාසි වෙන විදිහට වෙනස් වෙනවා. කලින් මෙව නොවුනෙ ඇයි කියල හොයල බලපන්. එකපාර අනුර ආවම අඩු උනේ ඇයි කියල හොයල බලන්න කලින්

    ඕක හැමපාරම ඡන්දයකදි ඉහල යනවා. ලංකාවේ විතරක් වෙන දෙයක් නෙමෙයි . - කුහක නොවී වෙච්ච දෙ අගයපන්
    ලගදි රට ස්තාවර වෙච්ච නිස කොටස් වෙලදපොල සීඝ්‍ර වර්දනයත් උනා

    ඉන්න උන්ට තමයි දුන්නෙ - කුහක නොවී වෙච්ච දෙ අගයපන්. රනිල් හො සජිත් ආවනම් මෙහෙම අඩු ඇමතිකම් තියන රජයක් කරන්නෙ නැ නෙ කොහොමත් . අපි already දන්නවනෙ උන්ගෙ හැටි

    ඕක කලින් ආණ්ඩුවෙන් අනුමත කරපු දෙයක් - චන්ද ගුන්ඩුවක් වසයෙන් ඔහොම එකක් කරන්න ඇති එත් රනිල් දින්න නම් ඔක reverse කරනව sure. ඔක මිනිස්සුන්ට සහන දෙන එකෙක් නෙමෙයි නෙ . වැල් පාලමෙ බයිල ගහ ගහ ගහ මිනිස්සූන්ට බදු ගහල ආන්ඩුවෙ එවුන් ආතල් ගත්ත එකනෙ කරෙ

    පළමු වරට කොහේද බන් ලංකාවේ අමාත්‍යාංශවල ලේකම්ලා කොහොමත් සුද්දගේ කාලේ ඉදලා පරිපාලන සේවයේ නිළධාරීන් තමයි ඉන්නෙ. - ඉස්සර හිටිය ඔක්කොම අය ක්ශේත්‍ර පලපුරුද්ද හා අධාල අංශය පිළිබද අධ්‍යාපන සුදුසුකම් තියෙන අය නෙමෙයි . ඉස්සර සලකා බැලුවෙ තම පක්ශයට කඩෙ ගිය සහ තම තමන්ගෙ හිතවතුන් ඔවට දැම්මෙ. මෙ පාර එහෙම නැ

    මේක පාඨලී දාපූ නඩුවේන් ලැබුණ තීන්දුවක්නේ. - නඩු තීන්දුව කලින් ඉදල ලැබිල තිබුනා එත් එක ක්රියත්මක කරාද

    කොහේද මේ නඩු දාලා තියෙන්නෙ . 🤔- news බලන්නෙ නැතිද... ඉස්සරහට තව නඩු දමයි

    4 දෙනයිනෙ ඉන්නෙ. උන්ට කැබිනට් ඇමැති කම් දුන්නම අනෙක් ඒවා දෙන්න කෙනෙක් නෑනේ. - ඔව් එත් මෙ වගෙ ද්ගෙයක් රනිල්, සජිත් වගෙ එකෙක්ගෙන් බලපොරොත්තු වෙන්න පුලුවන්ද. එ නිසා කුහක නොවී වෙච්ච දෙ අගයපන්

    ආණ්ඩුව විසිරෙව්වම අලුත් අය පත් කළාම පරණ ඒවා බාර දෙනවා. - කෙටිම කාලයක් කියන එක දැක්කෙ නැද්ද. එහෙම නීතියෙ ඇති එවුනට කී දෙනෙක් පරන නිල නිවස බාර දෙන්නෙනැතුව හිටියද පහුගිය කාලෙ එහෙම සීන් නිව්ස් වල ගියා. එහෙම බාර දෙන්නෙ නැතුව ඉන්න පුලුවන් උන් ඔක්කොම යලුවො නිසා මෙ පාර ඔය සෙල්ලම් බැ.

    ඕක කලින් ආණ්ඩුවෙන් ඇපෘ වෙලා තිබුණේ. - චන්ද ගුන්ඩුවක් වසයෙන් ඔහොම එකක් කරන්න ඇති එත් රනිල් දින්න නම් ඔක reverse කරනව sure. ඔක මිනිස්සුන්ට සහන දෙන එකෙක් නෙමෙයි නෙ . වැල් පාලමෙ බයිල ගහ ගහ ගහ මිනිස්සූන්ට බදු ගහල ආන්ඩුවෙ එවුන් ආතල් ගත්ත එකනෙ කරෙ

    මොකක් ද මේකේන් උන් සෙතේ. ඔය පාර ඕපන් කළා කියලා ට්‍රැෆික් අඩු වෙනවද. සිරිසේනත් ඔය වගේ දෙයක් කළා ආපූ ගමන්. 😂 - ට්රැෆික් අඩුවෙනවා. ඔය යනකොට ඔතන පාර දැකල නැද්ද. කුහක නොවී වෙච්ච දෙ අගයපන්

    ඇමතිලා 3යිනෙ ඉන්නෙ අනෙක පාර්ලිමේන්තුව විසුරුවලා නිසා කොහොමත් කැදවන්න වෙනවනෙ. - රනිල්, සජිත් වගෙ ඩීල් දෙශපලනයක් තිබ්බ නම් ඔව ඔහොම කරයිද . තර්ක නෙමෙයි practical වෙයන් . එ නිසා කුහක නොවී වෙච්ච දෙ අගයපන්

    මේකට අනුරගේ සම්බන්ධයක් නෑ. කලින් ආණ්ඩුව කරගෙ ආපූ වැඩ පිළිවෙල තමයි . -එහෙනම් ඇයි ඔක චන්දෙට කලින් කීවෙ නැත්තෙ. ලගදි රට ස්තාවර වෙච්ච නිස ඩොලර් එක අඩු වුනා කොටස් වෙලදපොල උන වර්දනයත් නැත්නම් මෙක මෙහෙම වෙන්නෙ නැ . කුහක නොවී වෙච්ච දෙ අගයපන්

    කුහක නොවී රටට හොද දෙයක් වුනාම එක අගයපන්
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,094
    113
    අනුර කුමාර ජනාධිපතිවරයා කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවා දින 6 කදී රටේ පරිපාලනය තුළ සිදුවූ වෙනස් කම්..

    1) ජනාධිපති දිවුරුම් දීමේදි මිලියන ගණනක මුදල් රජයට ඉතිරි කර දීමට හැකිවීම

    2) ජනාධිපති හා අගමැති ආරක්ෂක අංශ විසුරුවා හැර අතිරික්ත නිළදාරින් සමාන්‍ය රාජකරි වල යෙදවීම

    3) රජයේ සියලුම වාහන සංචිත කැදවීම

    4) අතුරුදන් වී ඇති වාහන 29ක් සදහා නඩු ගොනු කිරීම

    5) බිත්තර වෙළදාම් එකාධිකාරය බිද වැටවීම

    6) කිරිපිටි මිල පහත වැටීම

    7) ජනාධිපති හා ආණ්ඩුවක් මාරු වු පසු පළමු වලරට අඛන්ඩව කොටස් වෙළදපොල අගය වර්ධනය කිරීම.

    8) ලංකාවේ කුඩාම කැබිනට් මණ්ඩලය පිහිටුවීම

    9) හෙක්ටයාරයක් සදහා ලබාදෙන ගොවි අධාර වැඩි කිරීම

    10) ලංකාවේ පළමු වරට පාසල් වල උත්සව සදහා දේශපාලකයන් ආරාධනය තහනම් කිරීම

    11) පළමු වරට අමාත්‍යංශ ලේකම් දූර හා ආයතන ප්‍රධානින් ලෙස දේශපාලන සම්බන්ධකමක් නොමැති ක්ශේත්‍ර පලපුරුද්ද හා අධාල අංශය පිළිබද අධ්‍යාපන සුදුසුකම් තියෙන නිළදාරින් පත් කිරීම

    12) අතරමැදි ආයතන වල මැදිහත්වීමකින් තොරව srilankan visa ක්‍රියාවලිය රජයට අනුබද්ධව සිදු කිරිම

    13) ජනාධිපතිවරයෙක් පත් විමේන් අනතුරව අඩුම කාලයක් තුල වැඩිම දූශිතයන් ප්‍රමාණයකට නඩු පැවරීම

    14) රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය දූර අහෝසි කිරිම

    15) කෙටිම කාලයක් තුල අමාත්‍යවරුන්ගේ නිල නිවාස සහ බංගලා නැවත ලබාගැනීමට නියෝග නිකුත් කිරීම

    16) ධීවර ප්‍රජාවට ඉන්දන සහනාධාර ලබාදීමට කටයුතු කිරීම

    17) වැඩ බලන පොලිස්පතිවරයා ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කරයි.

    18)කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත 27වනද සිට යලි විවෘත කරන ලෙස, ජනපතිගෙන් පොලිසියට නියෝග ලැබේ.

    19) හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායක හැර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා තිබූ සියලුම පොලිස් නිලධාරීන් 27දින සිට යලි කැඳවයි.

    20) ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමටත්, නව රජයේ වැඩපිළිවෙළට පූර්ණ සහය ලබා දීමටත් ජපාන රජය සහතික වෙයි.

    21) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2%ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කළත්, මහ බැංකුව 3%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති පවසයි.

    View attachment 238406

    View attachment 238407
    View attachment 238409

    View attachment 238408
    11) පළමු වරට අමාත්‍යංශ ලේකම් දූර හා ආයතන ප්‍රධානින් ලෙස දේශපාලන සම්බන්ධකමක් නොමැති ක්ශේත්‍ර පලපුරුද්ද හා අධාල අංශය පිළිබද අධ්‍යාපන සුදුසුකම් තියෙන නිළදාරින් පත් කිරීම

    Meka nam boru pottuwata, hamuta kade giyapu un innawa
     
    AnuradhaRa

    Well-known member
  • වෙන කරන්න දෙයක් නැති කමට කරේ :lol:
    පුලුවන්නම් දිගටම ඕක තියාගන්න කියපන්
    මචං උඹව ජනාධිපති කරන්නද?

    පම්පෝරිය හැටියට ඔයාට ලෝකය වුණත් පාලනය කරන්න පුලුවන්
     
    • Love
    Reactions: dilann

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    කිරියේ තරම් කුහක පක්කු ටිකක් නැතුව ඇති කොහෙවත්, මේ ත්‍රෙඩ් එකෙන් ඒක හොඳට පේනවා, එළකිරි නෙමේ මේක කුහකකිරි කියලා දා ගමු
     
    • Haha
    Reactions: senewimala1988

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,735
    167,384
    113
    එකමත් එක රටක
    මචං උඹව ජනාධිපති කරන්නද?

    පම්පෝරිය හැටියට ඔයාට ලෝකය වුණත් පාලනය කරන්න පුලුවන්
    උබව ගන්නවා මම ජනාදිපති උපදේශක තනතුරකට . :rofl:
    කිසි වැඩක් කරන්න නෑ .
     
    AnuradhaRa

    Well-known member
  • උබව ගන්නවා මම ජනාදිපති උපදේශක තනතුරකට . :rofl:
    කිසි වැඩක් කරන්න නෑ .
    මං දෙන්නං උපදෙස්
    උඹ ඒව ක්‍රියාත්මක කරපං
    දෙපාරක් හිතන්නෙ නැතුව

    බඩු සුද්ද වෙලා යනව වගේ ලෝකෙ සුද්ද කරල ගන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,735
    167,384
    113
    එකමත් එක රටක
    ඉතින් කලින් හැට හුට හමාරක් ඇමතිල හිටියනෙ එක මීට වඩ අඩුයි නෙ කියන දෙ තෙරුම් ගනින්
    ඉතින් මේකත් හැටක් විතර වෙයි . . 25 + 25 නෙවෙයි

    මං දෙන්නං උපදෙස්
    උඹ ඒව ක්‍රියාත්මක කරපං
    දෙපාරක් හිතන්නෙ නැතුව

    බඩු සුද්ද වෙලා යනව වගේ ලෝකෙ සුද්ද කරල ගන්නෙ
    එහෙම කරන්නේ නෑ යකෝ . . ජනාදිපති උපදේශක කියන්නේ උබට මුකුත් කරන්න නෑ . කට වහන් ඉදපන් :baffled:
    ------ Post added on Sep 28, 2024 at 4:54 PM
     
    • Haha
    Reactions: Honda.putha

    AnuradhaRa

    Well-known member
  • එහෙම කරන්නේ නෑ යකෝ . . ජනාදිපති උපදේශක කියන්නේ උබට මුකුත් කරන්න නෑ . කට වහන් ඉදපන් :baffled:
    එහෙම කොහොමද?

    එක දවසකට කිරියෙ ඇඩ්මින් තනතුර දෙනවනං
    මම දන්නව මේක සුද්ද කරල ගන්න හැටි
     
    Similar threads