මොකක්හරි ඇදයක් හොයගන්න @dilann පොන්සි සෑහෙන මහන්සි වෙනව 

පව්.
ඒ තරම්ම විශාල ආතල් එකක් ගන්න හිතන්නවත් එපා. රතු ඇඳගෙන පාරේ ලෙෆ්ට් රයිට් කරන්න වෙයි2/3 එනකන් ලොකුවට මොකුත් නෑ වගේ
හම්බ වෙයි වගේ අර බුරු පුතා එහෙම දෙන ආතල් නිසාඒ තරම්ම විශාල ආතල් එකක් ගන්න හිතන්නවත් එපා. රතු ඇඳගෙන පාරේ ලෙෆ්ට් රයිට් කරන්න වෙයි
mewa siida wela na ban. nikan kiyapuwa witharai.10) ලංකාවේ පළමු වරට පාසල් වල උත්සව සදහා දේශපාලකයන් ආරාධනය තහනම් කිරීම
meka kohoma adu wewi thibbe malimawa karapu deyak na. chandeta kalin 32ta thibbe. 55 idan tika tika adu wewi thibbe5) බිත්තර වෙළදාම් එකාධිකාරය බිද වැටවීම
ගල් සාදු උබට පුකේ ඇරියා කියලා නඩුවක් දැම්මා නේද? ඔව් ඔව් තොගේ අම්මා තමයි කිවුවේ13) ජනාධිපතිවරයෙක් පත් විමේන් අනතුරව අඩුම කාලයක් තුල වැඩිම දූශිතයන් ප්‍රමාණයකට නඩු පැවරීම
කෝ දාපන් බලන්ඩ දාපු නඩු
2/3 ගත්ත කියල කාටවත් එහෙම නටන්න බැ මතකනෙ ගෝඨා , මහින්දඒ තරම්ම විශාල ආතල් එකක් ගන්න හිතන්නවත් එපා. රතු ඇඳගෙන පාරේ ලෙෆ්ට් රයිට් කරන්න වෙයි
අනුර කුමාර ජනාධිපතිවරයා කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවා දින 6 කදී රටේ පරිපාලනය තුළ සිදුවූ වෙනස් කම්..
1) ජනාධිපති දිවුරුම් දීමේදි මිලියන ගණනක මුදල් රජයට ඉතිරි කර දීමට හැකිවීම
නැතිව ඉතිං පාර්ලිමේන්තුව නැත්නම් ඇමතිවරු 3යි නම් ඉන්නෙ පඩි ගෙවන එකේ වෙන වැඩකට දාන්න ඕනේ.2) ජනාධිපති හා අගමැති ආරක්ෂක අංශ විසුරුවා හැර අතිරික්ත නිළදාරින් සමාන්‍ය රාජකරි වල යෙදවීම
ඉතිං අමාත්‍යාංශවල වාහන ආණ්ඩුව මාරූ උනාම නැවත දෙන්න ඕනේ.3) රජයේ සියලුම වාහන සංචිත කැදවීම
එතකොට ඇයි කලින් අඩු නොවුනේ. එකපාර මෙයා ආවම අඩු උනේ. මේක නම් සැකයි.5) බිත්තර වෙළදාම් එකාධිකාරය බිද වැටවීම
6) කිරිපිටි මිල පහත වැටීම
ඕක හැමපාරම ඡන්දයකදි ඉහල යනවා. ලංකාවේ විතරක් වෙන දෙයක් නෙමෙයි .7) ජනාධිපති හා ආණ්ඩුවක් මාරු වු පසු පළමු වලරට අඛන්ඩව කොටස් වෙළදපොල අගය වර්ධනය කිරීම
ඉන්න උන්ට තමයි දුන්නෙ .8) ලංකාවේ කුඩාම කැබිනට් මණ්ඩලය පිහිටුවීම
ඕක කලින් ආණ්ඩුවෙන් අනුමත කරපු දෙයක්9) හෙක්ටයාරයක් සදහා ලබාදෙන ගොවි අධාර වැඩි කිරීම
මේක නම් හොදයි. එතකොට ජනාධිපතිතුමාටයි ඇමතිතුමියටයි යන්නත් බැරිද 🫣🫣10) ලංකාවේ පළමු වරට පාසල් වල උත්සව සදහා දේශපාලකයන් ආරාධනය තහනම් කිරීම
පළමු වරට කොහේද බන් ලංකාවේ අමාත්‍යාංශවල ලේකම්ලා කොහොමත් සුද්දගේ කාලේ ඉදලා පරිපාලන සේවයේ නිළධාරීන් තමයි ඉන්නෙ.11) පළමු වරට අමාත්‍යංශ ලේකම් දූර හා ආයතන ප්‍රධානින් ලෙස දේශපාලන සම්බන්ධකමක් නොමැති ක්ශේත්‍ර පලපුරුද්ද හා අධාල අංශය පිළිබද අධ්‍යාපන සුදුසුකම් තියෙන නිළදාරින් පත් කිරීම
මේක පාඨලී දාපූ නඩුවේන් ලැබුණ තීන්දුවක්නේ.12) අතරමැදි ආයතන වල මැදිහත්වීමකින් තොරව srilankan visa ක්‍රියාවලිය රජයට අනුබද්ධව සිදු කිරිම
කොහේද මේ නඩු දාලා තියෙන්නෙ .13) ජනාධිපතිවරයෙක් පත් විමේන් අනතුරව අඩුම කාලයක් තුල වැඩිම දූශිතයන් ප්‍රමාණයකට නඩු පැවරීම
4 දෙනයිනෙ ඉන්නෙ. උන්ට කැබිනට් ඇමැති කම් දුන්නම අනෙක් ඒවා දෙන්න කෙනෙක් නෑනේ.14) රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය දූර අහෝසි කිරිම
ආණ්ඩුව විසිරෙව්වම අලුත් අය පත් කළාම පරණ ඒවා බාර දෙනවා.15) කෙටිම කාලයක් තුල අමාත්‍යවරුන්ගේ නිල නිවාස සහ බංගලා නැවත ලබාගැනීමට නියෝග නිකුත් කිරීම
ඕක කලින් ආණ්ඩුවෙන් ඇපෘ වෙලා තිබුණේ.16) ධීවර ප්‍රජාවට ඉන්දන සහනාධාර ලබාදීමට කටයුතු කිරීම
මොකක් ද මේකේන් උන් සෙතේ. ඔය පාර ඕපන් කළා කියලා ට්‍රැෆික් අඩු වෙනවද. සිරිසේනත් ඔය වගේ දෙයක් කළා ආපූ ගමන්.18)කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත 27වනද සිට යලි විවෘත කරන ලෙස, ජනපතිගෙන් පොලිසියට නියෝග ලැබේ.
ඇමතිලා 3යිනෙ ඉන්නෙ අනෙක පාර්ලිමේන්තුව විසුරුවලා නිසා කොහොමත් කැදවන්න වෙනවනෙ.19) හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායක හැර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා තිබූ සියලුම පොලිස් නිලධාරීන් 27දින සිට යලි කැඳවයි.
මේකට අනුරගේ සම්බන්ධයක් නෑ. කලින් ආණ්ඩුව කරගෙ ආපූ වැඩ පිළිවෙල තමයි .21) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2%ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කළත්, මහ බැංකුව 3%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති පවසයි.
මොකකට සාපේක්ෂවද ?
නැතිව ඉතිං පාර්ලිමේන්තුව නැත්නම් ඇමතිවරු 3යි නම් ඉන්නෙ පඩි ගෙවන එකේ වෙන වැඩකට දාන්න ඕනේ.
ඉතිං අමාත්‍යාංශවල වාහන ආණ්ඩුව මාරූ උනාම නැවත දෙන්න ඕනේ.
එතකොට ඇයි කලින් අඩු නොවුනේ. එකපාර මෙයා ආවම අඩු උනේ. මේක නම් සැකයි.
ඕක හැමපාරම ඡන්දයකදි ඉහල යනවා. ලංකාවේ විතරක් වෙන දෙයක් නෙමෙයි .
ඉන්න උන්ට තමයි දුන්නෙ .
ඕක කලින් ආණ්ඩුවෙන් අනුමත කරපු දෙයක්
මේක නම් හොදයි. එතකොට ජනාධිපතිතුමාටයි ඇමතිතුමියටයි යන්නත් බැරිද 🫣🫣
පළමු වරට කොහේද බන් ලංකාවේ අමාත්‍යාංශවල ලේකම්ලා කොහොමත් සුද්දගේ කාලේ ඉදලා පරිපාලන සේවයේ නිළධාරීන් තමයි ඉන්නෙ.
මේක පාඨලී දාපූ නඩුවේන් ලැබුණ තීන්දුවක්නේ.
කොහේද මේ නඩු දාලා තියෙන්නෙ .
4 දෙනයිනෙ ඉන්නෙ. උන්ට කැබිනට් ඇමැති කම් දුන්නම අනෙක් ඒවා දෙන්න කෙනෙක් නෑනේ.
ආණ්ඩුව විසිරෙව්වම අලුත් අය පත් කළාම පරණ ඒවා බාර දෙනවා.
ඕක කලින් ආණ්ඩුවෙන් ඇපෘ වෙලා තිබුණේ.
මොකක් ද මේකේන් උන් සෙතේ. ඔය පාර ඕපන් කළා කියලා ට්‍රැෆික් අඩු වෙනවද. සිරිසේනත් ඔය වගේ දෙයක් කළා ආපූ ගමන්.
ඇමතිලා 3යිනෙ ඉන්නෙ අනෙක පාර්ලිමේන්තුව විසුරුවලා නිසා කොහොමත් කැදවන්න වෙනවනෙ.
මේකට අනුරගේ සම්බන්ධයක් නෑ. කලින් ආණ්ඩුව කරගෙ ආපූ වැඩ පිළිවෙල තමයි .
11) පළමු වරට අමාත්‍යංශ ලේකම් දූර හා ආයතන ප්‍රධානින් ලෙස දේශපාලන සම්බන්ධකමක් නොමැති ක්ශේත්‍ර පලපුරුද්ද හා අධාල අංශය පිළිබද අධ්‍යාපන සුදුසුකම් තියෙන නිළදාරින් පත් කිරීමඅනුර කුමාර ජනාධිපතිවරයා කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවා දින 6 කදී රටේ පරිපාලනය තුළ සිදුවූ වෙනස් කම්..
1) ජනාධිපති දිවුරුම් දීමේදි මිලියන ගණනක මුදල් රජයට ඉතිරි කර දීමට හැකිවීම
2) ජනාධිපති හා අගමැති ආරක්ෂක අංශ විසුරුවා හැර අතිරික්ත නිළදාරින් සමාන්‍ය රාජකරි වල යෙදවීම
3) රජයේ සියලුම වාහන සංචිත කැදවීම
4) අතුරුදන් වී ඇති වාහන 29ක් සදහා නඩු ගොනු කිරීම
5) බිත්තර වෙළදාම් එකාධිකාරය බිද වැටවීම
6) කිරිපිටි මිල පහත වැටීම
7) ජනාධිපති හා ආණ්ඩුවක් මාරු වු පසු පළමු වලරට අඛන්ඩව කොටස් වෙළදපොල අගය වර්ධනය කිරීම.
8) ලංකාවේ කුඩාම කැබිනට් මණ්ඩලය පිහිටුවීම
9) හෙක්ටයාරයක් සදහා ලබාදෙන ගොවි අධාර වැඩි කිරීම
10) ලංකාවේ පළමු වරට පාසල් වල උත්සව සදහා දේශපාලකයන් ආරාධනය තහනම් කිරීම
11) පළමු වරට අමාත්‍යංශ ලේකම් දූර හා ආයතන ප්‍රධානින් ලෙස දේශපාලන සම්බන්ධකමක් නොමැති ක්ශේත්‍ර පලපුරුද්ද හා අධාල අංශය පිළිබද අධ්‍යාපන සුදුසුකම් තියෙන නිළදාරින් පත් කිරීම
12) අතරමැදි ආයතන වල මැදිහත්වීමකින් තොරව srilankan visa ක්‍රියාවලිය රජයට අනුබද්ධව සිදු කිරිම
13) ජනාධිපතිවරයෙක් පත් විමේන් අනතුරව අඩුම කාලයක් තුල වැඩිම දූශිතයන් ප්‍රමාණයකට නඩු පැවරීම
14) රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය දූර අහෝසි කිරිම
15) කෙටිම කාලයක් තුල අමාත්‍යවරුන්ගේ නිල නිවාස සහ බංගලා නැවත ලබාගැනීමට නියෝග නිකුත් කිරීම
16) ධීවර ප්‍රජාවට ඉන්දන සහනාධාර ලබාදීමට කටයුතු කිරීම
17) වැඩ බලන පොලිස්පතිවරයා ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කරයි.
18)කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත 27වනද සිට යලි විවෘත කරන ලෙස, ජනපතිගෙන් පොලිසියට නියෝග ලැබේ.
19) හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායක හැර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා තිබූ සියලුම පොලිස් නිලධාරීන් 27දින සිට යලි කැඳවයි.
20) ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමටත්, නව රජයේ වැඩපිළිවෙළට පූර්ණ සහය ලබා දීමටත් ජපාන රජය සහතික වෙයි.
21) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2%ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කළත්, මහ බැංකුව 3%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති පවසයි.
View attachment 238406
View attachment 238407
View attachment 238409
View attachment 238408
මචං උඹව ජනාධිපති කරන්නද?වෙන කරන්න දෙයක් නැති කමට කරේ
පුලුවන්නම් දිගටම ඕක තියාගන්න කියපන්
උබව ගන්නවා මම ජනාදිපති උපදේශක තනතුරකට .මචං උඹව ජනාධිපති කරන්නද?
පම්පෝරිය හැටියට ඔයාට ලෝකය වුණත් පාලනය කරන්න පුලුවන්

මං දෙන්නං උපදෙස්උබව ගන්නවා මම ජනාදිපති උපදේශක තනතුරකට .
කිසි වැඩක් කරන්න නෑ .
ඉතින් මේකත් හැටක් විතර වෙයි . . 25 + 25 නෙවෙයිඉතින් කලින් හැට හුට හමාරක් ඇමතිල හිටියනෙ එක මීට වඩ අඩුයි නෙ කියන දෙ තෙරුම් ගනින්
එහෙම කරන්නේ නෑ යකෝ . . ජනාදිපති උපදේශක කියන්නේ උබට මුකුත් කරන්න නෑ . කට වහන් ඉදපන්මං දෙන්නං උපදෙස්
උඹ ඒව ක්‍රියාත්මක කරපං
දෙපාරක් හිතන්නෙ නැතුව
බඩු සුද්ද වෙලා යනව වගේ ලෝකෙ සුද්ද කරල ගන්නෙ

එහෙම කොහොමද?එහෙම කරන්නේ නෑ යකෝ . . ජනාදිපති උපදේශක කියන්නේ උබට මුකුත් කරන්න නෑ . කට වහන් ඉදපන්![]()