දවස් 60යි කුඩු ඉවරයි...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,362
    74,952
    113

    @Bitter Truth හුකනවානේ 👇 🤭 🤭

    අනුර අැතුලු මාලිමාව අැවිත් තාම මාස 3යි..අවුරුදු 3ක් ගිහින් වගේනේ උඹලා වැරදි කියන්නේ...පොඩ්ඩක් හිටපං ඉවසලා..ඔක්කොටම කලින් සුද්ද දෑවැද්දට දීල ගිය ගොන් නීති ටික වෙනස් කරන්න ඕන..නැත්නම් හැම ඵකාම හිරේ ගිහින් ඵළියට ඵනවා මාසෙන් දෙකෙන්..මරණ දඬුවම තිබ්බට නමට විතරයිනේ තාමත්..

    @shenat @nul @mr.h0ydr0 @Max_r @vibhashana මෙහෙට වර හුත්තිගෙ පුතාල ටික. ලියපන් හෑලි ටිකක්. 🤭🤭
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,362
    74,952
    113
    ලංකාවේ නීති හැදුවේ මාලිමාවෙන්ද නැත්නම් සුද්දද?..
    දැන් ඕකට උත්තරේ දන්නෙ නැති ඩිග්‍රී කාරයෙක්ද එතකොට අර පච විදින්නේ? හරියට කියපන් බන් කියන එකක්. 🤭🤭
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,574
    28,490
    113

    ඝාතන 19කට පාතාලයේ සැලසුමක්

    21 December 2024 | තිස්ස රවීන්ද්‍ර පෙරේරා

    විදෙස්ගතව සිටින හා මෙරට සිටින පාතාල කල්ලි විසින් ඉදිරි දින කීපය තුළ මෙරටදී ඝාතන දහනවයක් කිරීමට කර ඇති සැලසුම් සම්බන්ධව බුද්ධි අංශ හෙළිකරගෙන ඇත. මේ සම්බන්ධව වැඩ බලන පොලිස්පතිවරයාටද රහස්‍ය වාර්තාවක් දී ඇත. ඒ අනුව පාතාල කල්ලි අතර සිදු කිරීමට නියමිත මෙම ඝාතන රැල්ල නැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඒ සම්බන්ධ වාර්තාවක් තමා වෙත දෙන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් බස්නාහිර දකුණ හා උතුරු මැද පළාත් තුන භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත පසුගියදා දන්වා යවා ඇත.

    මේ අනුව හඳුනාගෙන ඇති පාතාල ඝාතන කල්ලි, ඔවුන්ගේ ඉලක්කය වී ඇති පුද්ගලයන් හා ඔවුන් මෙහහෙයවන විදෙස්ගත පාතාල කණ්ඩායම් ගැන රහස්‍ය බුද්ධි වාර්තාවක් අදාළ නිලධාරින් වෙත යොමු කර යවා තිබේ.

    මෙම ඝාතන ඉලක්ක අතර පාතාලය සම්බන්ධව මාධ්‍ය වෙත තොරතුරු දුන් සංවිධානයක සභාපතිවරයකුගෙන් පළිගැනීම සඳහා ඔහුගේ සොහොයුරා ඝාතනය කිරීමට වූ තැතක්ද හෙළිකර තිබේ.

    කන්ජිපානි ඉම්රාන්, කුඩුලාල්, අහුන්ගල්ලේ ලොකු පැටී, අහුන්ගල්ලේ පොඩි පැටී, කොස්ගොඩ සුජී. කරන්දෙණිය සුද්දා, මට්ටකුක්ලිය රෝෂාන්, රත්ගම විදුර, ප්‍රංශයේ ආනන්ද, බඩෝවිට අසංක, ගනේමුල්ල සංජීව ඇතුළු පාතාල කණ්ඩායම්වල මත්ද්‍රව්‍ය හා පාතාල කණ්ඩායම්වල බලය සම්බන්ධ මත ගැටුම් හේතුවෙන් මෙම ඝාතන ඉදිියේදී කිරීමට සැලසුම් කර ඇතැයි හෙළි වී ඇත.


    - https://www.aruna.lk/articles/uwJmdFgbyhKuZk56ujLb
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,115
    46,721
    113
    දැන් ඕකට උත්තරේ දන්නෙ නැති ඩිග්‍රී කාරයෙක්ද එතකොට අර පච විදින්නේ? හරියට කියපන් බන් කියන එකක්. 🤭🤭

    හිටපංකෝ ඉතිං ඉවසලා..උන් නීති හදලා හරි පාලිමන්ට් ඵකෙන් සම්මත කරලා දෙනකන්...
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මාසෙන් බැහැ
    මාස තුනෙන් බැහැ
    අවුරුද්දෙන් බැහැ
    අවුරුදු දෙකෙන් බැහැ
    අවුරුදු තුනෙන් බැහැ
    අවුරුදු පහෙන් බැහැ

    ඔච්චර තමයි කයිතන්ලගේ වැඩ :lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අවුරුද්දක් වත් යනකක් ඉඳලා විවේචන කරපං බං..තාම බලේ අරන් මාස කීයද.
    මටනම් ඇහුනේ පොය දෙකක් කියලා.... හඬකවලවත්ද මයේ හිතේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,574
    28,490
    113

    ආසන්න සති තුන තුළ 14 වැනි වෙඩි තැබීම… යක්කල කොස්කඳවල දී වෙඩි තැබීමක්… වෙඩි කෑ තැනැත්තාට අසාධ්‍යයයි!


    දෙසැම්බර් 23, 2024

    ආසන්න සති තුනක කාලය තුළ සිදුවූ 14 වැනි වෙඩි තැබීම අද (23) දහවල් වාර්තා වී ඇත. ඒ යක්කල කොස්කඳවපල ප්‍රදේශයේ දී ය.

    යක්කල, කොස්කඳවල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් පුද්ගලයකුට වෙඩි තබා පලාගොස් ඇති බව වීරගුල පොලිසිය පවසයි.
    වෙඩි වැදීමෙන් පසුව බරපතළ තුවාල ලබා පාරේ වැටී සිටි පුද්ගලයා ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
    ඉලක්ක වූ පුද්ගලයාට විනෝද චාරිකාවක් යෑම සඳහා පැමිණෙන ලෙස දුරකථනයෙන් ඇමතුමක් ලබා දුන් පුද්ගලයෙක් විසින් ඔහුව යක්කල කොස්කදවල ප්‍රදේශයට ගෙන්වාගෙන ඇති බව ලංකාදීප වාර්තා කරයි. මෙම තැනැත්තා වෙඩි ප්‍රහාරයට ලක් වන්නේ බස්රථයෙන් බැස යන විටය.
    වීරගුල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ ස්ථානීය පරීක්ෂණ නිලධාරීහු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණ සිදුකළහ.

    - https://lankasara.com/si/පුවත්/ආසන්න-සති-තුන-තුළ-14-වැනි-වෙඩ/
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ළමයෙක් වුනත් ඉපදුණ ගමන් අැවිදින්නේ නෑනේ බං..පොඩ්ඩක් බලමු ඉවසලා..
    මේ ගොල්ලන්ට තේරෙන්නෑ පෝයකට පස්සෙ ආයෙ ඒ පෝයම එන්නෙ මාස12කට පස්සෙ.
    Ex.මේ පොසොන් පෝය සිට ඊලග පොසොන් පෝය..ඒ ස හරි