දවස් 60යි කුඩු ඉවරයි...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,315
    100,164
    113
    ලංකාවේ නීති හැදුවේ මාලිමාවෙන්ද නැත්නම් සුද්දද?..
    අන්තිමට ගිහිං රාජසිංහ රජතුමා, දුටු ගැමුණු රජතුමා නිසා තමා රට හදන්න බැරි උනේ කියන එකක් නෑ නෙ.
     
    • Haha
    Reactions: tharakaf

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔය කයිසන්ලා වගේ නෙවෙයි , අපේ පින් ජනපති තුමා පත් කරපු වේස බන්දු මහත්ත්ය ඉන්න කාලේ තිබ්බ හුක්තිය මෙහෙයුම නිසා එක කුඩ්ඩෙක් මීක් කිව්වේ නැ අපේ අමුදුරුවනේ :yes: අවාසනාවට කුහක ජෙප්පෝ බොරු නඩුවක් පැටලුව එතුමාට :yes:




     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපි ඉන්නවා පෝය දෙකයි...

    වසන්තගෙන් අහපන්කෝ..

    වසන්ත සමරසිංහ: ඒක මෙහෙමනේ.......
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අවුරුද්දක් වත් යනකක් ඉඳලා විවේචන කරපං බං..තාම බලේ අරන් මාස කීයද.
    ඒ වුනාට මාස දෙකෙන් රට බන්කොලොත්බාවයෙන් මුදවා ගත්තා..