දවසෙන් දවස

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොරෝනා කාරයො වැඩිවෙනවනෙ නුවර , 1920 ආපු එකෙන් අත්තම්මගෙ අත්තම්මයි තව ඒගෙදර දෙන්නෙකුයි
    මැරුනලු,
    මාර්තුවලට ඉදන් හරිහමන් විදියට ගමනක් ගියෙ නෑ
    මුලදිම හදාගත්ත නම් මීට වඩා හොදයි. කාලෙත් ඉතිරියි , බයවෙන්ඩ දේකුත් නෑ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    මුන් වවනවා බං
    පාර්ලිමෙන්තුවෙ එකෙක් කූරිය ගහනකන් වවයි.
    Люблю мюзиклы,рок,оперу,бачату,сальсу,животных
    Block User

    BUMPER
    ------ Post added on Jan 11, 2021 at 6:49 PM
    අපෝ හිගන රටවල්, ෆ්‍රාන්ස් වගේ බලන්නෝන
     
    • Haha
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මුන් වවනවා බං
    පාර්ලිමෙන්තුවෙ එකෙක් කූරිය ගහනකන් වවයි.

    අපෝ හිතන් රටවල්, ෆ්‍රාන්ස් වගේ බලන්නෝන

    living cost patta high bn
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    adoo Oya Ukraine set eka salli dela enne na ban ohoma , sure ekata oya okkoma cost anduwa sponcer karapuwa thamai