සුබ දවසක් වේවා, ඔබ මේ එකතු වී සිටින්නේ දිනපතා ගෙන එන දවසේ වෙඩිල්ල විශේෂාංගය සමගයි. අද 2025 මැයි මාසේ 8 වැනිදා. අද දවසේ වෙඩිල්ල වාර්තා වෙන්නේ කොට්ටාව ප්‍රදේශයෙන්.
හෙට දවසේ වෙඩිල්ල ඔබේ ප්‍රදේශයෙන් වාර්තා කර අලුත්ම file කවරයක්, ජාතික අාරක්ෂාව සඳහා ටියුෂන් යාමට free card එකක් සහ අැඟට හරි යන විදිහට ගාණට මහපු කලිසමක් දිනා ගන්න.
එහෙම නම් දවසේ වෙඩිල්ල සමග හෙටත් හමු වෙන බලාපොරොත්තුවෙන් අදට මම ඔබෙන් සමු ගන්නවා. ටප්පර ටප්පර ටා....

පසුගිය දවසේ වෙඩිල්ලට මෙතැනින් පිවිසෙන්න.
https://elakiri.com/threads/දවසේ-වෙඩිල්ල-🔫-අද-2025-මැයි-06-අද-වෙඩිල්ල-කටුනායකින්.2209136/