දවසේ අවසන් පැනය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    දවසේ අවසන් පැනය

    Core 2 Duo
    Core 2 Quad
    ප්‍රොසෙසර් නතර වුණාද බං..

    Pentium dual core ජෙනරේෂන් වලින් තාම ඉස්සරහට යනව..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ අහන්නෙ ප්‍රොඩක්ශන් නතර වෙලාද කියලද...?

    කොර්ටු කුවාඩ් නම් හොයාගන්න අමාරුයි...
    කොර්ටු ඩුවෝ නම් හැමතැනම තියනව...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    උඹ අහන්නෙ ප්‍රොඩක්ශන් නතර වෙලාද කියලද...?

    කොර්ටු කුවාඩ් නම් හොයාගන්න අමාරුයි...
    කොර්ටු ඩුවෝ නම් හැමතැනම තියනව...

    ඔව් මචං ප්‍රඩක්ෂන් එක
    දැං මේව අලුතින් ගහන්නෙ නෑ නේද..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් මචං ප්‍රඩක්ෂන් එක
    දැං මේව අලුතින් ගහන්නෙ නෑ නේද..

    ඔව් බන් ඕකෙ විකි පේජ් එකේ නම් තියෙන්නෙ ප්‍රඩක්ශන් 2011දී නවත්තල තියන්ව කියල. ඒත් කඩ වල තාම තියනවනෙ... :baffled: :baffled: